Political Week Review: මේක නම් කැදවන්නම වටින පාර්ලිමේන්තුවක් !
ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද රජපක්ෂ මහතා පසුගිය සතියේ කොරෝනා වසංගත පාලනය කිරීම සදහා පත් කල ජනාධිපති කාර්යය සාධක බලකායට විශේෂ වගකීමක් පැවරුවේය. ඒ විදේශ රටවල සිරවී සිටන ශ්‍රී ලාංකියන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමය. ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානි බැසිල් මේ වගකීම පැවරුවේ තවත් විශේෂ දෙදෙනෙකුටය. ඒ දිනේෂ් හා ප්‍රසන්න රණතුංග ඇමතිවරුන්ටය. “ විදේශ කටයුතු අමාත්‍යංශ කට්ටියව සම්බන්ධිකරණය කරලා දෙයි. …
Continue Reading
Political Week Review: සජිත් ප්‍රේමදාස මැකො එක්ක ‘කොක්කක් දාගෙන’
සටහන – ගජබා නාගහවත්ත කොරෝනා වසංගතය හේතුවෙන් ජන ජිවිතය අඩාලව පැවැතියද පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැදවා තිබිම හේතුවෙන් දේපාලනය නම් කාර්ය බහුලව පැවතින. කොරෝනා මර්ධනයට මෙන්ම මැතිවරණයට ද මහන්සිවිමට තිබීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ දුරකතනයට නිවනක් නොවීය. මහමැතිවරණය කල් දැමිය යුතු බවට විපක්ෂය මෙන්ම සෞඛ්‍ය අංශ ද යෝජනා කර තිබූ අවදියක මැතිවරණය ජුනි 20 දාට නියම කිරිමට …
Continue Reading
උසස් පෙළ හා 5 වසර සිසු ගැටලු ගැන නලින්ද ජයතිස්සගෙන් අගමැතිට ලිපියක්
CORONA වසංගත තත්වය නිසා දුෂ්කරතාවයට පත්වී තිබෙන උසස් පෙළ හා 5 වසර දරුවන්ගේ ගැටලූ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය පහත දැක්වේ. වෛද්‍ය නලින්ද ජයතිස්සහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,464/20, පන්නිපිටිය පාර,පැලවත්ත,බත්තරමුල්ල ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,අරලියගහ මන්දිරය,කොළඹ. ගරු අගමැතිතුමනි, CORONA වසංගත තත්වය නිසා දුෂ්කරතාවයට පත්වී තිබෙනඋසස් පෙළ …
Continue Reading
මැතිවරණයක් සදහා දින නියම වුණේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක් – රවී කරුණානායක
සෞඛ්‍ය බලධාරීන් මැතිවරණයක් පැවැත්වීමේ සුදුසු වාතාවරණයක් රට තුළ පවතින බවට පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නොතිබියදී මහ මැතිවරණයක් සදහා දින නියම වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමාට ගැටලුවක් පවතින බව හිටපු අමාත්‍ය රවි කරුණානායක පවසයි. ඊයේ (22) මැතිවරණ කොමිසමේ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සෞඛ්‍ය බලධාරීන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, මෙන්ම කොවිඩ් මැඩීමේ නියුතු කිසිම …
Continue Reading
පාර්ලිමේන්තුව කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ අදහසක් මට නෑ – කරු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) පෙරවරුවේ එහි සභාපති හා හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන් මහතා, මහින්ද සමරසිංහ මහතා, බිමල් රත්නායක මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද ඊට සහභාගී වූහ. ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ නාගනාදන් …
Continue Reading
එජාප මන්ත්‍රීවරු මේ වලිකන්නේ තමන්ගේ විශ්‍රාම වැටුප රැක ගන්නයි – ඇමැති ප්‍රසන්න
කොක්කෙන් හෝ කෙක්කෙන් මහ මැතිවරණය කල් දමා පැරණි පාර්ලිමේන්තුව රැස්කර ගැනීමට අලි, කොටි, නරි හවුල මේ කුමණ්ත්‍රණය කරන්නේ ජනාධිපතිවරයා ගෙන යන ජනතාවාදී වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමට යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ හොර පාරෙන් බලය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ බවයි. මෙලෙස මැතිවරණ මග හරින්නේ ජනතාවට මුහුණ දීය නොහැකි අය …
Continue Reading
පාර්ලිමේන්තුවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (අප්‍රේල් 23) දින කථානායක නිළ නිවසේදී රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් අද (22) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් මෙම රැස්වීමට සහභාගී වීමට නියමිත බවයි එහි වැඩි දුරටත් සදහන් …
Continue Reading
අවලංගු ඡන්ද පුරාණය
පාර්ලිමේන්තු මැතිවරණය ගැන පැවැත්විය නොහැකි නිසා විස්සෝපයට පත් වි සිටින පිරිසකි. ඔවුන් බහුතරයක් දේශපාලනඥයින් හා ඔවුන්ගේ හිතවතුන් ය. අපේ රටේ මැතිවරණ වර්ග හතරක් කල් දමා හෝ අතහැර දමා ඇත. අධිකරණය ද, ඡන්ද ගැසට් බල රහිත කොට ඇත. විසිරුවා හැරපු පාර්ලිමේන්තුව නැවතත් රැස්වී, ඡන්ද ගැන කථා කර ඇත. බහුතරයක් අවස්ථාවල දී, පාර්ලිමේන්තුව ද ඡන්ද ගැසට් අවලංගු කර ඇත. ජනාධිපතිනි කුමාරතුංග මහත්මිය ජනමත විචාරණ ගැසට් පත්‍රය …
Continue Reading
යහපාලන ආණ්ඩුව කාලේ කොරෝනා ආවානම් ලංකාවට යනඑන මං නෑ – ඇමැති ප්‍රසන්න
කොරෝනා වසංගතය පැතිර යන අවධානම් අවස්ථාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේනම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ යහපාලන රජය පැවතියේනම් කොරෝනා වසංගතය නිසා දරුණුතම ඛේදවාචකයට මුහුණ දෙන රට ශ්‍රී ලංකාව විය හැකිව තිබූ බවයි. කෝවිඩ් 19 …
Continue Reading
මහ මැතිවරණය ජූනි 20 වැනිදා – මැතිවරණ කොමිෂම
ජුනි මස 20 වැනි සෙනසුරාදා දින මහ මැතිවරණය පැවැත්වීමට අද (20) දින රැස් වූ මැතිවරණ කොමිෂම තීරණය කර තිබෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවයි මැතිවරණ කොමිෂම පවසන්නේ.
Continue Reading