‘පීදුණු අඹමල් කිනිත්තට’ කෘමිනාශක එපා !

මහළු අඹ ගසට නව ජීවයක් දෙන ‘පුනර්ජනනීය කප්පාදුව ගැනත්, පුනර්ජනනීය කප්පාදුවට ලක් කළ අඹ ගස්වල නව දළුවලට සිදුවන ‘අඹ කීඩෑව’ ගේ හානියට ගත යුතු පියවර ගැනත් අපි පසුගිය ලිපි මගින් ඔබව දැනුවත් කළා. දැන් පුනර්ජනනීය කප්පාදුවට ලක්කරලා …. අඹ කීඩෑ උවදුරිනුත් බේරාගත් අඹගස්වල මල් හැදෙන කාලේ. මේ අවස්ථාවේදී ඔබ විසින් ගත යුතු නිසි විද්‍යාත්මක ක‍්‍රමවේදයන් ගැන දැනුවත් කිරීමක් තමයි අද …

Continue Reading

‘දිවුල් කල් තබා ගන්න’ සෞඛ්‍ය ආරක්ෂිත තාක්ෂණයක්

‘දිවුල්’ කියන්නේ ලංකාවේ සුලභ වගේම ලාභ පලතුරක්. ඒ වගේම ගුණය අතිනුත් දිවුල් තියෙන්නේ ඉහළ තැනක. ඒත් දිවුල් තියෙන්නේ වාරෙක විතරයි. ඒ කාලෙට හැම තැනම දිවුල් විකුණන්න තිබුණත් පාරිභෝගිකයින්ගෙන් මැසිවිල්ලක් ඉදිරිපත් වෙනවා. ඒ තමයි ‘හොඳ දිවුල් ගෙඩියක්’ සොයා ගැනීම අසීරු වීම. අලෙවිකරුවන්ගෙ මැසිවිල්ල තමයි ‘සීයක් ගෙනාවොත් 90ක්ම කුණු වෙනවා. නරක් වෙනවා‘ කියන එක. මේ කතා දෙකම ඇත්ත. ලංකාවේ සෑම පලතුරකම පාහේ …

Continue Reading

කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක්

රසායනික පොහොර අවභාවිතය නිසා දේශීය ගොවියාත්, පාරිභෝගික ජනතාවත්  බරපතල සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇතිබවත් ඒ සඳහා තිරසාර විසඳුමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.  ඇමතිවරයා මේ බව සඳහන් කළේ රසායනික පොහොර භාවිතය හේතුවෙන් සිදුවන පාරිසරික හා සෞඛ්‍යමය ගැටළු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ ජනාධිපතිවරයාගේ සංකල්පය …

Continue Reading

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරන්න ‘ජනපතිගෙන් සැලැස්මක්’

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ …

Continue Reading