ගොයමේ තරගකාරී හැකියාව ‘වල් මර්දනයේ මෙවලමක්’ කර ගනිමුද ?

ගොවිතැන් කිරීම ඇරඹීමත් සමගම මිනිසා පටන්ගත් සමගාමී ක‍්‍රියාවලියක් ලෙස වල්පැල මර්දනය සඳහන් කිරීම නිවැරදිය. ගොවියාගේ අවසරයකින් තොරව යම්කිසි වගාබිමක වැවෙන සියලූ ශාක හඳුන්වන්නේ වල්පැල ලෙසයි. මේවා නිසා බෝග අස්වැන්නේ ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක වෙනසක් ඇතිවේ. ඊට අමතරව නිෂ්පාදන වියදමද ඉහල දමන්නේය. වී වගාවක නම් සාමාන්‍යයෙන් 15%-20% දක්වා අස්වනු හානියක් වල්පැල නිසා සිදුවිය හැකි අතර ඇතැම්විට මෙම අගය 50% ක් පමණ දක්වා …

Continue Reading

දූරියන් ශාකයේ ‘රෝග හා කෘමිහානි’ වළක්වා ගන්න මේ පියවර ගන්න

පසුගිය සතියේ සාකච්ඡා කරන ලද නිවැරදිව දූරියන් පැලයක් සිටුවීමේ ක්‍රමවේදයට අනුව වගා ස්ථාපනයක් සිදුවූවා නම් මීළඟට කළ යුත්තේ රෝග හා පලිබෝධ හානි අවම වන පරිද්දෙන් වගාව රැකගැනීමයි. සියලු ජීවීන්ට පොදු මූලධර්මයක් වන රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා රෝගය වැලැක්වීම සුදුසුය යන්න මෙතැනදීද සිහි තබාගත යුතු සිතුවිල්ලකි. ලපටි පැලයක් රෝගී වුවහොත් ශාකයේ වර්ධනයට දැඩි බලපෑමක් එල්ලවන නිසා ශාකයේ වැඩීම මුල පටන්ම අඩාල …

Continue Reading

කාබනික පොහොර වෙත මාරු වීමට නිසි කාලය පැමිණ තිබේ

‘‘රටේ ජීවනාලිය වන කෘෂිකර්මාන්තය නිරෝගිමත් පරපුරක් සහ පරිසරය ට අවනත කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට නම් කාබනික වගාව පිළිබඳ මිථ්‍යාව බිඳ දමා කටයුතු කිරීමේ අවශ්‍යතාව පැන නැඟි ඇත. ඒ සඳහා ධනාත්මක ආකල්ප ඔස්සේ රජය සමග අත්වැල් බැඳ ගන්නා ලෙස අපි ගොවින් ට ආරාධනා කර සිටිමු‘‘ පොහොර නිෂ්පාදන සැපයුම්, රසායනික පොහොර, කෘමිනාශක පාලන නියාමන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) මහේෂ් ගම්මන්පිල  මහතා සමග …

Continue Reading

රට කිරිවලින් ‘ස්වයංපෝෂිත කිරීමට’ කෘෂිකර්ම ඇමැතිගෙන් නව යෝජනා

පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගතිය හා 2021 ඉදිරි වැඩසටහන පිළිබඳ ප්‍රගති සමාලෝචනය පිළිබද විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැත් විණි. මේ සාකච්ඡාව සදහා අදාළ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කැදවා තිබුණේය. මෙහිදී නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ කාර්යක්ෂම …

Continue Reading

‘බෝග 16 රට ස්වයංපෝෂිත කරන්න’ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැවැන්ත වැඩපිළිවෙළක්

බෝග 16 කින් රට ස්වයංපෝෂිත කරන්න ප්‍රායෝගිකව වැඩ කරන්න බෝග 16 කින් වසර 03 කින් රට ස්වයංපෝෂිත කිරීමේ ජාතික කෘෂිකර්ම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. අදාල සියලු නිලධාරීන් ඊට කැඳවනු ලැබුවා. සැලසුම් හා පොතපතේ කාරණාවලට සීමා නොවී ගොවිබිමට ගොස් ගොවි ජනතාවගේ ප්‍රායෝගික ගැටළු සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී …

Continue Reading

කොවිඩ් සමයේ වුවත් ‘කලට වේලාවට’ පොහොර ටික ගොවිබිමට දෙන්න – කෘෂිකර්ම ඇමති

පොහොර ගෙන්වීමේ කටයුතු කොළඹ වරායට ගොස් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28) නිරීක්ෂණය කළේය. රාජ්‍ය පොහොර සමාගම් දෙක මඟින් ගෙන්වන ලද නැව් දෙකකින් පොහොර බෑමේ කටයුතු ද මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.   අධික අවධානමක් පැවතිය ද සේවයේ නියුතු කම්කරුවාගේ සිට සියළු නිලධාරීන්ගේ ගැටළු අමාත්‍යවරයා මෙහිදී ළඟටම ගොස් විමසා සිටි අතර එම සේවයේ නිරත සේවකයන්ට රජය වෙනුවෙන් ප්‍රසාදය හා ස්තූතිය අමාත්‍යවරයා …

Continue Reading

කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවෙන් තීන්දු රැසක්

පොහොර සහනාධාරය ලබා දෙන සෑම ගොවියකුගෙන්ම ලබන කන්නයේ සිට රුපියල් 50 ක සහතික මිලකට හෙක්ටයාර් එකකින් කිලෝ 1000 බැගින් වී මිලදි ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසීය. වී ගබඩා කිරීමේ කටයුතු කාර්යක්ෂම හා ආරක්ෂිතව සිදු කිරීම සඳහා ගබඩා සංකිර්ණ අලුත්වැඩියා කිරීමට වී අළෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 100 ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ඇමතිවරයා පැවසීය. වී …

Continue Reading

වාරිමාර්ග ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත් කර ගැනීමේදී නව තීන්දුවක්

වාරිමාර්ග ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත් කර ගැනීමේදිී එම ඉඩම් සදහා වන්දි ලබා දීම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග කටයුතු පිළිබද  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී ඊයේ (23) එක් වෙමින් පැවසීය. ඉඩම් අහිමිවන ජනතාවගේ තෘප්තිය පිළිබදවත් අවධානය යොමු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා නිරතුරුව …

Continue Reading

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට විශේෂ ලේකම් කාර්යාලයක්

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය අමාත්‍යාංශ වලට සම්බන්ධ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට අදාළ විශේෂ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දා පියවර ගත්තා. අදාළ ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේහි ස්ථාපිත කර තිබෙනවා. ලෝක බැංකුව සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල හෙවත්  “IFAD” මගින් ලබා දෙන ආධාර  යටතේ දිවයින පුරා කෘෂි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේ. අදාල ව්‍යාපෘති …

Continue Reading

වසවිස නොදමා වගාවට අවශ්‍ය බීජ ගබඩා කරන්න ‘රජ කාලේ ක්‍රමයක්’

පස පෙරළන්නට ආයුධත්, සිටුවන්නට පැළ, ඇට හෝ දඬු කැබලිත් තිබෙන්නේ නම් ඇඟේ සවිය ඇති ගොවියාට තවත් උවමනා වන්නේ කාලගුණයේ අනුකම්පාව පමණි. මේ නිසා පැරණි ගොවිගෙදර කැත්ත උදැල්ල නගුල වැනි දේ තමා සතු මහත් සම්පත් සේ සලකනු ලැබීය. මෙවර අස්වැන්නෙන් කොටසක් මීළඟ කන්නයේ වගාකිරීමට ගබඩා කිරීමද එකල අනිවාර්යයෙන්ම සිදුවිය. ලොක්ඩවුන් වී ජනතාව ගෙදරට ගාල් වනවිට ගෙවතු වවන්නට ආණ්ඩුවෙන් ඇට බෙදන්නා වැනි …

Continue Reading