සති 02ක් ගම්පහට ඇතුළුවීම හා පිටවීම සපුරා තහනම් කිරීමේ තීරණයක්
අත්‍යවශ්‍ය හේතුන් හැර ඉදිරි සති 02ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අත් හිටුවීමට තීරණය කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වූ ගම්පහ දිස්ත්‍රික්යේ කෝවිඩ් 19 රෝග නිවාරණය සදහා අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කමිටුවේදී මෙම තීරණයට එළඹිණි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති මෙම කමිටුවේදී අනාවරණය වුනේ ගම්පහ දිස්ත්‍රික්කයට …
Continue Reading
සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ
අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනSමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කෙරේ. දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළයුතුය. සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල …
Continue Reading
Covid-19: World Special: 107 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක් සුවය ලබයි
ස්පාඤ්ඤයේ රැකියා කරන පාකිස්ථානු ජාති කුලී රථ රියැදුරන්ගෙන් සත්කාරයක් මේ වන විට ස්පාඤ්ඤයේ කොරෝනා ආසදනය උග්‍ර වී තිබෙනවා. මරණ සංඛ්‍යාෙවත් දෙවැනි ඉන්නේ අසල්වැසි ඉතාලියට පමණයි. මේ අතර බාසිලෝනා හි රැකියා කරන පාකිස්තාන කුලී රථ රියදුරන් කොරෝන වෛරසය පැතිරීම මධ්‍යයේ වෛද්‍ය සේවකයින්ට නොමිලේ සිය සේවය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මාර්තු මස මැද භාගයේදී ස්පාඤ්ඤයේ අගුලු දැමීමේ ආරම්භයේදී ෂාබාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන …
Continue Reading
ඇදිරි නීතිය කඩමින් දිස්ත්‍රික් අතර ගමන් කළොත් දින 14ක් නිරෝධානයට
ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බවත් එම නීතිය හෙට (10) සිට ක‍්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සදහන් කළේ අද (9) දින කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති දෛනික මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව …
Continue Reading
රථ වාහන දඩ තැපැල් කාර්යාවලින් ගෙවන්න සහන කාලයක්
Continue Reading
මහ මැතිවරණයට ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු නෑ – ජනපතිගේ ස්ථාවරය මැකොට කියයි
ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ. ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය. මහින්ද දේශප්‍රිය මහතා සභාපති ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සරණ මාවත, රාජගිරිය 2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව …
Continue Reading
Covid-19 මර්දනයට ජනපති විශේෂඥ වෛද්‍ය මත විමසයි
කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. මේ වන විට …
Continue Reading
Covid-19 World Hot: ලෝකයේ කොවිඩ්-19 ආසාදිතයින් 1,431,689ක් – මරණ 82,074ක්
සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට අද (8) දිනයේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින්ගේ 84,945ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 1,431,689 දෙනෙකි. මරණ සංඛ්‍යාව 82,074ක් වන අතර සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 302,142කි. ගෝලීය ප‍්‍රවණතා ප්‍රංශයේ කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව බවට පත්වේ කොරෝනා වෛරස් වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ප්‍රංශය සිදු වූ ඉහළම …
Continue Reading
ශ‍්‍රී ලංකාවේ අදත් Covid-19 මරණ 07ක්- මුළු ආසාදිතයින් සංඛ්‍යාව 189ක්
ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත බව තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව අද (8) දිනයේ පස්වරු 19.00 වන විට 189 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සිය වෙබ් අඩවියේ සදහන් කර ඇත. ඒ අනුව අද දිනයේදී නව රෝගීන් 04 දෙනකු වාර්තා වී ඇති අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 228කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 44ක් වන අතර මරණ …
Continue Reading
නවතම ඇඳිරි නීති නිවේදනය – ඉහළ අවදානමක් සහිත කලාපවල ඇඳිරි නීතිය දිගටම
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා …
Continue Reading