ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 233යි – නව ආසාදිතයින් 14ක්

අද දින (14) ශ්‍රීලංකාවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 14 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 233 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. ඒ අනුව දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 142කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 61ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි.

Continue Reading

Coviid-19 ගිනිකන්ද උඩ සිට ගෙන මෝදි ජාතිය අමතයි – අගුළු දැමීම දීර්ඝ කරයි

ඉන්දියාවේ වෛරස් රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති නමුත් නගරවල පරීක්ෂණ ඉතා සීමිත බැවින් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඉතා ඉහළ බව විශේෂඥයෝ පවසති ඉන්දියාව Covid-19 වසංගතයේ තීරණාත්මක කඩඉමක් කරා කරමින් සිටින අතරතුර වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සමාජයීය අර්බුදය සමනය කර ගැනීම සදහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ජාතිය අමතමින්වි ඉන්දිය ජනතාවට සිය කෘතඥතාවය පළ කළ අතර අර්බුදයේ බලපෑම …

Continue Reading

ගෙවතු වගාව සහ එහි ප්‍රතිලාභ ගැන නිවැරදිව දැන ගනිමු

‘ගෙවත්ත’ කියන්නෙ පෘථීවිතලයේ අප ජීවත්වන පුංචි පරිසර ඒකකයයි. එය නිවසට යාබදව පවතින, එදිනෙදා කටයුතුවලට භාවිතා කරන අප ජීවත් වන වටාපිටාවයි. ඒ නිසා විශාල ඉඩමක නිවස පිහිටා ඇති විට මුළු ඉඩමම ගෙවත්ත ලෙස සළකනු ලබන්නේ නැහැ. ගෙවතු වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ පර්චස් 20 කට වඩා අඩු භූමිප්‍රමාණයක්. නිවස ආශ‍්‍රිත භූමිභාගය එදිනෙදා අවශතා ඉටුවන පරිදි විවිධ බෝග වර්ග හා වෙනත් අත්‍යවශ්‍ය …

Continue Reading

Covid-19: කැඳ පානය හෝ දුම් ඇල්ලීම මේ මොහොතේ යෝග්‍ය නෑ – ආයුර්වේද කොමසාරිස්

කෝවිඩ්-19 රෝගය පාලනයට කැඳ පානය හෝ දුම් ඇල්ලීම වැනි අත්හදාබැලීම් මේ මොහොතේ යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපතිවරයා මෙන්ම ආයුර්වේද කොමසාරිස්වරයා ද වන චතුර කුමාරතුංග බීබීසී සිංහල සේවයට අවධාරණය කර ඇත. ආයුර්වේද කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ කැඳ පානය නිසා නිරෝගී පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වන නමුත් කොවිඩ්-19 රෝගී තත්ත්වය ඇතැම් කැඳ වර්ග නිසා උත්සන්න විය හැකි බවයි. කොරෝනාවෛරසය පාලනයට …

Continue Reading

Covid-19: චීන පර්යේෂණයකින් හෙළි වූ කොරෝනා ගැන බිහිසුණු කතාව

රෝගියාගෙන් පරිසරයට පරිසරයට වෛරසය පැතිරීම පිළිබඳව සැලකිල්ලට ගත් විට, කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවස තුළ හුදකලා කොට සිදු කරන නිරෝධායනය රෝගය පාලනය කිරීමට කිසිදු ඵලදායී උපාය මාර්ගයක් නොවන බව මෙම පර්යේෂකයන් ගේ මතය වී ඇත. කොරෝනා වෛරසය පිළිබඳව චීනයේ වුහාන් හී ක්ෂේත්‍ර රෝහලක සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් කර ගෙන ඇති වාර්තාවක්, ඇමැරිකානු රෝග නිවාරණය හා පාලනය කිරීමේ මධ්‍යස්ථානය විසින් පසුගිය …

Continue Reading

රවී ‌ගෙදර ඉඳන් කන්න ‌දෙන්න‌ෙ කාටද?

මේ සඳහා එක් වතාවකට අවම වශයෙන් ලක්ෂ 50ක පමණ වියදමක් දැරීමට ඒ මහතාට සිදුව ඇති අතර ජාලගත ‌මෙහෙයුමක් ඔස්සේ ‌මෙම ආහාර ‌කොළඹ දිස්ත්‍රික්කය පුරා ‌බෙදා හැරීමට පියවර ගෙන ඇත. ඇඳිරි නීතිය පැනවීම ‌හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින ‌කොළඹ දිස්ත්‍රික් පැල්පත්වාසී ජනතාවට සහ තට්ටු නිවාසවල සිටින දුප්පත් ජනතාවට කොළඹ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් දිනපතාම …

Continue Reading

Covid-19 World Hot Review:එන්නතක් නිපදවීම ප්‍රමාද වුවහොත් විනාශකාරී දෙවන රැල්ලක්

අද දිනය (12) වන විට ගෝලීය වශයෙන් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 17,93,224ක් බව ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව කියයි. එහි සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 80,961ක් සහ මරණ 110,051ක් වාර්තා වූ බවයි. ගෝලීය වශයෙන් සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 373,570ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ. එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව …

Continue Reading

Covid-19: අදත් නව ආසාදිතයින් 11ක් හදුනා ගනී

ශ‍්‍රී ලංකාව තුළ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද දින (12) 210 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය අද දින ප.ව 19.04ට සිදු කළ යාවත්කාලීන කිරීම්වල සදහන් කරයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ අද දින කොවිඩ් -19 ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා ව බවයි. මේ වන විට ප‍්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 147ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින …

Continue Reading

Covid-19 මැඩලීමට ‘My Health ශ්‍රී ලංකා’ නමින් නව App එකක්

Covid 19  මාරාන්තික වෛරස්  ව්‍යාප්තිය පිළිබඳව විශ්වාසනීය ලෙස තොරතුරු දැනුම් දීමට,  එහා සම්බන්ධ තොරතුරු ලබාදීමට  හා ප්‍රතිචාර දැක්වීමට නව  ජංගම  යෙදුමක් (App) My Health ශ්‍රී ලංකාව  නමින් හදුන්වාදී ඇත.     සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA)  එක්ව මෙම  යෙදුම   දියත් කරන ලදී.  ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමත්   ආසාදිත පුරවැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින …

Continue Reading

ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් විශේෂ නියෝගයක් නිකුත් කෙරේ

ඖෂධ හල් හිමියන් විසින් පාරිභෝගිකයින් වෙත ඖෂධ නිකුත් කිරීමේදී දැඩිව අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (11) දින විශේෂ නිවේදනයක් නිකුත් කළා. එහි සදහන් වන්නේ වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් මත පමණක් ලබාදිය යුතු ඖෂධ කිසිදු ඖෂධ වට්ටෝරුවක් සහිතව ජනතාවට ලබාදීම නොකළ යුතු බවයි. එවැන්නක් සිදුවන්නේ නම් එය ඖෂධ නියාමන අධිකාරි …

Continue Reading