පිළිසිද ගැනීමට පෙර සලකා බැලිය යුතු වැදගත් කරුණු මොනවාද ? A to Z
-
RSL
-
February 29, 2020
-
විශේෂාංග, සෞඛ්‍යය
-
featured
-
0 Comments
විවාහ වූ යුවලක, ගැබ් ගැනීමට පෙර කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හා ගර්භනීභාවයට පත්වීම සදහා ශාරීරික යෝග්‍යතාවය මැන බැලීම අවශ්‍ය වේ. එමගින්, පිළිසිද ගැනීම හා ගර්භනීභාවය සම්බන්ධ සෞඛ්‍ය කරුණු අවබෝධ කර ගැනීමට හැකිවේ. කාන්තාව හා ඇගේ සහකරුට ක්‍රියාශීලිව හා නිරෝගිමත් ලෙස ගර්භනීභාවයට සුදානම් වීමට අවස්ථාව සැලසේ. පෙර සැගවී පැවති, ගර්භනීභාවයේ අමතර වෙහෙස නිසා හෙලිදරව් වන, සෞඛ්‍ය සම්පන්න ගර්භනීභාවයකට බලපාන කරුණු (උදා. උපතේදීම …
Continue Reading
පැරිස් විලාසිතා සතිය: Covid 19 ව්‍යාප්තිය මැද මුහුණු ආවරණ විලාසිතා
පසුගිය දා පැවැති පැරිස් විලාසිතා සතියේ Paris Fashion Week එක් ප්‍රදර්ශනයක් නොදැනුවත්වම කාලෝචිත බව ඔප්පු වූයේ නිරූපිකාවන් ගැලපෙන මුහුණු ආවරණ සහිත ඇඳුම් පරාසයක් පැළඳ සිටි බැවිනි. මෙම සතිය මුලදී ප්‍රංශ මෝස්තර නිරූපණ ශිල්පී මැරීන් සේරේ French designer Marine Serre විසින් මෙම ඇඳුම් ප්‍රදර්ශනය කරන ලදී. සිකුරාදා (28) ලොව පුරා කොටස් වෙළෙදපොළවත් කඩා වැටීමට හේතු වූ කොරෝනාවෛරස් රෝගය පැතිරීම පිළිබඳ වැඩි අවධානයක් …
Continue Reading
වැන්දඹුභාවය ‘ඇල්සයිමර් අවදානම’ වැඩි කරයි- අධ්‍යයනයකින් හෙළිවෙයි
ඔබේ සහකරු හෝ සහකාරිය අහිමි වීම සහ “වැන්දඹුව” හෝ “වැන්දඹුව” යන තනතුර ලබා ගැනීම ජීවිතයේ දරුණුතම පහරකි. දැන් විද්‍යාව විශ්වාස කරන්නේ වැන්දඹුභාවය ඇල්සයිමර් Alzheimer හා සම්බන්ධ සංජානන පරිහානියක cognitive decline හෙවත් මතක ශක්තිය පිරිහීම/ දුර්වල කිරීම වර්ධනය වේගවත් කළ හැකි බවයි. ඇල්සයිමර් රෝගයේ ප්‍රධාන සලකුණක් වන ඉහළ බීටා-ඇමයිලොයිඩ් beta-amyloid සහිත වැන්දඹු වැඩිහිටියන් තුළ සංජානන හැකියාවන් තුන් ගුණයකින් වේගයෙන් පහත වැටී …
Continue Reading
බෝග හයකට නොමිලේ රක්ෂණයක්
-
RSL
-
February 29, 2020
-
උණුසුම් පුවත්, විශේෂාංග
-
featured
-
0 Comments
පසුගිය සති කීපය මුළුල්ලේ හැටට හැටේ ඉහලගිය එළවළු මිල ක්‍රම ක්‍රමයෙන් පල්ලම් බසිමින් සිටී. එක ආණ්ඩුවක් යටතේ සිටවූ එළවලු, තව ආණ්ඩුවක් යටතේ ගලවන විට සිදුවූ මෙම හදිසි මිල වැඩිවීම ආණ්ඩු මාරුවේ ප්‍රතිපලයක් නොවන බව පොළොවේ පයගසා ජීවත්වෙන පොඩි එකෙකුට වුවත් නොතේරෙන්නේ නැත. එහෙත් සමහරු එයට දේශපාලන වත්සුණු තවරා හැඩවැඩ බලන්නටද පටන්ගෙනය. පැල් බැඳගෙන වැටුණු අනුකම්පා විරහිත වැස්ස, පොළොවේ ඉන්දවා තිබූ …
Continue Reading
Political Week: , කුම්භාණ්ඩයන්ගෙන් පොහොට්ටුව ආරක්ෂා කිරීමේ වගකීම ‘ගම්පහ ලොක්කා’ කරට අරන්
-
RSL
-
February 28, 2020
-
දේශපාලන, විශේෂාංග
-
featured
-
0 Comments
ප්‍රසන්න පසුගිය බදාදා බේරුවල ගියේ පියල්ගේ ඉල්ලීමක් අනුවය. පියල් ප්‍රසන්නට එන්න කියා තිබුණේ බේරුවල සංචාරක ව්‍යාපාරයේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ අනුව ප්‍රසන්න එදින උදේ වරුව බේරුවල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට විසැඳුම් දුන්නේය. පහුගිය ආණ්ඩුව සිටි සංචාරක ඇමැතිවරුන් සම්බන්ධයෙන් මෙහිදී කතාබහක් ඇති විණි. “පහුගිය ආණ්ඩුවලත් සංචාරක ඇමැතිවරුන් හිටියා. ඒ අයට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවට වඩා තිබුණේ …
Continue Reading
අන්තර්ජාලයේ ඔබේ භාණ්ඩ හෝ සේවා විකුණන අතරේ අමතරව තවත් මුදල් හොයන්න හොඳම අවස්ථාවක්..
දිනෙන් දින යාවත්කාලීන වන ව්‍යාපාරික ලෝකයේ ඔබ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදකයෙකු වුවත්, සේවා සපයන්නෙකු වුවත්, භාණ්ඩ අලෙවිකරන්නෙකු වුවත් එහි වර්ධනය වෙමින් පවතින තරඟකාරීත්වය සුළුපටු නොවේ. එම තරඟකාරීත්වය භාණ්ඩ කාණ්ඩයට වැටෙන ගොවියාගේ නිෂ්පාදනයේ සිට ගුවන්යානා නිෂ්පාදකයා දක්වාත්, සේවා සැපයීම් කාණ්ඩයට අයත්වන කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වාත් පවතී. මේ හේතුවෙන් ඔබ කුමන ක්ෂේත්රයක, කවර ආකාර භාණ්ඩ හා සේවා නිෂ්පාදකයෙකු වුවද ඔබට ඔබේ භාණ්ඩය …
Continue Reading
ලියන් සුරලියන් කරන ‘බොලිවුඩ් රූපලානව්‍ය රහස්’
ලියන් සුරලියන් කරන ‘රූපලාවන්‍ය’ ගැන ‘රහස්’ වැඩියෙන්ම දන්නේ කවුද ? තර්කයක් නැහැ. ඒ බොලිවුඩ් සුරූපිනියන්ම තමයි. ඉතිං බොලිවුඩයේ සුරූපිනියන් විසින් දිනපතා අත්හදා ලබන ඒ රූපලාවන්‍ය රහස් ඔබ දැන ගන්න කැමැති ද ? එසේ නම් ආරම්භ කරමු… භූමි පද්නෙකර් Bhumi Pednekar ඔබේ සම සජලීකරණය hydrated කර හැකිතාක් ඔබේ ශරීරය ඩෙටොක්සයිෆ් detoxify කරන්න. ජැකලින් ෆර්නැන්ඩස් Jacqueline Fernandez හොඳ හිස් අවකාශයක සිටින්න. මානසික ආතතිය යනු …
Continue Reading
ලෝකයේ පළමු ‘පිරිමි උපත් පාලන එන්නත’ අතළඟ
-
RSL
-
February 25, 2020
-
විශේෂාංග, සෞඛ්‍යය
-
featured
-
0 Comments
අපේ අසල්වැසි ඉන්දියාව පවසන්නේ ලොව ප්‍රථම ‘පිරිමි උපත් පාලන එන්නත’ ළඟදීම වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන්ට හැකියාව ඇති බවයි උපත් පාලනය’ ගැන කතාකරන විට එය සැලකෙන්නේ ‘කාන්තාවන්ට’ පමණක් හිමි දෙයක් ලෙසයි. ඒ නිසා පිරිමි උපත් පාලනය දිහා ඇහැක් ඇරලා බලන්නවත් උනන්දු වන්නේ නැහැ. එහි අවසාන ප්‍රතිඵලය අපි කවුරුත් දන්නවා. ‘අනවශ්‍ය ගැබ් ගැනීම්’ ඒ අතර ප්‍රධානයි. ඒත් වෛද්‍යවරුන් කියන සහ අපි බොහෝ …
Continue Reading
සුවඳ විලවුන් ගැන ඔබ දැනගත යුතු සියල්ලම දැන ගන්න
-
RSL
-
February 25, 2020
-
විමර්ශන, විශේෂාංග
-
featured
-
0 Comments
සුවඳ විලවුන්වලට අපි කවුරුත් කැමතියි. ඒත් අපි ඒවා ගැන දන්නේ මොනතරම් අල්පයක් ද? මේ ලිපිය කියෙව්වොත් ඔබ සුවඳ විලවුන් ගැන විශේෂඥයෙක් වෙිවි. කොකෝ චැනල් Coco Chanel වරක් පැවසුවේ “සුවඳ විලවුන් නොගන්නා කාන්තාවකට අනාගතයක් නැත A woman who doesn’t wear perfume has no future ” යන්නයි. එය අතිශයෝක්තියක් විය හැකි නමුත්, කාන්තාවක් සුවඳ දැනෙන ආකාරය, ඇයට හැඟෙන ආකාරය, පෙනුම හා අවබෝධය යන …
Continue Reading
Covid 19ගෝලීය ව්‍යාප්තියේ ‘අලුත්ම තොරතුරු සම්පූර්ණයෙන්’
නව කොරොනා වෛරස් රෝගීන් හා මරණ කිහිපයක් ඉරාන බලධාරීන් විසින් වාර්තා කිරීමෙන් පසුව පාකිස්තානය ඉරානය සමඟ ඇති දේශසීමාව තාවකාලිකව වසා දමා ඇති බව බලුකිස්තාන් ස්වදේශ කටයුතු අමාත්‍ය සියාල්ලා ලැන්ගෝව් Balochistan Home Minister Ziaullah Langove ඉරිදා (23) සීඑන්එන් වෙත පැවසීය. සිදුවිය හැකි හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා පාකිස්තානය ඉරානයේ දේශ සීමාවේ ඇඳන් 100 ක කූඩාරම් රෝහලක් පිහිටුවා තිබේ. පාකිස්තානය ඉරානය සමඟ කිලෝමීටර් …
Continue Reading