Covid-19: බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයට ස්තූතිය පුද කළ ළමුන්ගේ ‘දේදුණු සිතුවම්’

එක්සත් රාජධානිය අගුළු දැමීම ආරම්භ කරන විට, ඡායාරූප ශිල්පී ටොම් ස්කිප් Tom Skipp රැකවරණ නිවාසයක ජීවත් වන ඔහුගේ මව බැලීමට නියමිතව තිබුණි. ඒ එදින ‘මවගේ දිනය Mother’s Day‘ යෙදී තිබූ නිසයි.  එහෙත් රට අගුළු දැමීම නිසා ඔහුට පැය හතරක් පමණ වූ මව ජීවත් වන රැකවරණ නිවාසයට යාමට නොහැකි වුණා. එම ඉරිදා සංචාරය කරනවා වෙනුවට, ඔහු බ්‍රිස්ටල් හා ඒ අවට හටගත් …

Continue Reading

ෂාරුක් ඛාන් සමඟ පෙම්වතියගේ චරිතය රගපෑ සියලුම බොලිවුඩ් නිළියන් මෙන්න !

‘ෂාරුක් ඛාන්’ Shah Rukh Khan එහෙම නැති නම් ‘කිං ඛාන්’ බොලිවුඩයේ සුපිරිම තරුවයි. ඔහුට අභියෝග කළ හැකි තවත් අයෙක් වත්මන් බොලිවුඩයේ නැහැ. ඒ නිසාම ෂාරුක් සමග පෙම්වතියගේ, ප‍්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්න බොලිවුඩ් සුරූපිනියන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. ඇත්තම කිව්වොත් ෂාරුක් සමග රගපාන්න ඔවුන් අතර ඇත්තේ තරගයක්. ඒක ඔවුන්ගේ සිහිනයක්. ඒත් ඒ සිහිනය සැබෑ වී තිබෙන්නේ බොලිවුඩ් නිළියන්ගෙන් කිහිප දෙනකුට පමණයි. ඔවුන් …

Continue Reading

ලංකාවේ පමණක් නොවෙයි ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේත් ‘ගෙවතු වගාව ජයටම’

Covid-19 වසංගතය ගෝලීය අවදානමක් බවට පත්වීම සමග ලංකාවේ බොහෝ දෙනෙක් ගෙවතු වගාවට යොමු වුණා. ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ද නොඅඩුව ලැබුණ අතර රජය විසින් සෞභාග්‍ය ගෙවත්ත‘ නමින් ගෙවතු දස ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. මේ සමග බොහෝ දෙනකුට, නාගරිකයින්ට පවා උදළුවල හඩ නිතර නිතර අසෙන්නට පටන්ගත් අතර මුහුණු පොත ඇතුළු සමාජමාධ්‍යවලත් තමන්ගේ ගෙවතු වගාව ගැන ඡායාරූප සහ අත්දැකීම් හුවමාරු …

Continue Reading

මිහිතලය සුරැකීම හදිසි අවශ්‍යතාවක් !

පහත දැක්වෙන්නේ සෝවියට් සංගමයේ හිටපු ජනපතිවරයෙකු වූ මිහයීල් ගොර්බචොෆ් පසුගියදා “Green Cross” නමැති ලාභ නොලබන සංවිධානය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ජාවක සංක්ෂිප්ත පරිවර්තනයකි. මෙහි මාතෘකාව වූයේ “මිහිතලය සුරැකීමේ හදිසි අවශ්‍යතාව” යන්නයි.  “වඩාත් වැදගත් කාරණය වන්නේ සංකීර්ණ වූත් වේගයෙන් වෙනස් වන්නා වූත් සංවර්ධනය වන්නා වූත් අපගේ ලෝකය සාමකාමීව පවතින බවට වග බලා ගැනීමයි. එසේ නොවුවහොත්, අපට සෙසු කිසිදු ගැටළුවක් සමග ගණුදෙණු කිරීමට …

Continue Reading

බොලිවුඩ් සුපිරි තරුව ‘රිෂී කපූර්ගේ අවමංගල්‍ය උළලේ’ ඡායාරූප එකතුව

ප්‍රවීණ රංගන ශිල්පී රිෂි කපූර්ගේ අභාවයෙන් සමස්ත භාරතයම කම්පනයට පත් වුණත් රට අගුළුලා තිබෙන නිසා අවමංගල්‍ය උත්සවය සහභාගී වුණේ පවුලේ සමීපතමයින් සහ බොලිවුඩයේ ප්‍රකට චරිත කිහිපයක් පමණයි. ඔවුන් ද මුහුණු ආවරණ සහ අත් අවරණ පැළද සිටි අතර කතාබහ ද බොහෝ දුරට සීමා වී තිබුණා. රිෂීගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානයේදී දැක ඇති කිහිප දෙනා අතර කරීනා කපූර් ඛාන්, සයිෆ් අලි ඛාන්, …

Continue Reading

අප්‍රිකාවේ ජනප්‍රිය ‘කොරෝනා කොණ්ඩ විලාසිතා’ සහ කොවිඩ් සමග අප්‍රිකානු ජීවිතය

අපි බොහෝ විට ඡායාරූප කතා ගැන කියවන්නේ යුරෝපයේ හෝ ආසියානු රටවල්වල. අප්‍රිකාව ගැන අපි නොදන්නා තරම්. ඒත් අප්‍රිකාව කියන්නේ අසීමිත විවිධත්වයක් හා විචිත්‍රත්වයක් ඇති තැනක්. ඒ වගේම හරිම සුන්දර මිනිසුන් හා සංස්කෘතීන් ඇති තැනක්. ඒ නිසා අපි තීරණය කළා කොවිඩ් වසංගත තත්ත්වය තුළ අප්‍රිකානු ජන ජීවිතය ඡායාරූපවලින් ඔබට කියන්න. මේ ඒ ඡායාරූප කතාව. (ඉහළ ඡායාරූපය – හැවිරිදි කෙන්යානු ජාතික දැරියක …

Continue Reading

ගෙදරදීම Fashion කරමු : නිය ආලේපන ගැල්වීමට පෙර මේ ගැනත් හිතන්න

ලස්සන ලස්සන පාට වලින් පාට කරලා කැපී පෙනෙන නිය පෙලක් තියාගන්න ඕනම ගෑණු ළමයෙක් කැමතියි. ඒත් මතක කියාගන්න ඔබ යොදන වර්ණයෙන් නම් නියපොතු ලස්සන වෙන්නෙ නෑ. ඔබේ නියපොතු වල ස්වභාවයට අනුව තමයි වර්ණ ගැන්වීම කල යුත්තේ.ඔබට ලස්සනම පාට නෙවෙයි නිය වඩාත්ම ලස්සනට පෙනෙන පාටින් තමයි නිය වර්ණ ගැන්විය යුත්තේ. ඔබේ නියපොතුවල ස්වභාවය අනුව වර්ණ තෝරා ගැනීම කරන්න ඕනේ මෙහෙමයි. ඔබගේ …

Continue Reading

ධවල මන්දිරයට එළවළු රාත්තල් 2000ක් දුන් ‘මිෂෙල්ගේ ධවල මන්දිරේ ගෙවත්ත’

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ මේ රටේ ‘සිතමු‘ නම් දැවැන්ත රාජ්‍ය ව්‍යාපෘතිය යටතේ ගෙවතු 25,000,000ක් වවන්න සැලසුම් දියත් වුණ බවත්, ඒ ගැන රාජ්‍ය මුදල් කෝටි ගණනක් වැය කළ බවත් අපි කවුරුත් දන්නා කරුණක්. එදා සැලසුම් කළ සිතමු ගෙවතු 25,000,000 මේ භූමිය මත රෝපණය වී තිබුණා නම් අද ඒ නිලධාරීන්ම ලවා ‘සෞභාග්‍ය ගෙවතු‘ ලක්ෂ 10ක් වවන්න සිදු නොවන බව අපේ අදහසයි. කොරෝනා වසංගතයත් එක්ක …

Continue Reading

Covid-19 වසංගතය නිසා නාගරික ගොවිතැන සවිබල ගැන්වීමේ ‘මහඟු අවස්ථාව’ උදාවෙලා

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බවත්, කෘෂි ආර්ථික රටාවක් ඔස්සේ රට සංවර්ධනය සිදුකලයුතු බවත්, සෑහෙන කාලයක සිට අප අතර ගැවසෙන කතාබහක් බවට විවාදයක් නැත. පෙර රජ දරුවන්ගේ ක්‍රියා කලාපයන්ද මෙම මතවාදය සාධාරණය කිරීම උදෙසා ඉදිරිපත් කෙරෙනු දකින්නට තිබේ. කෙසේ වෙතත් ගොවිතැනට ඇති උනන්දුව සමාජය තුලින් ප්‍රකටව පිළිබිඹු වන්නේ, ආහාරය නොපමාව හා නොඅඩුව ලබාගැනීමේ අපහසුතාවයක් අප හමුවේ ගොඩනැගෙන්නේ නම් පමණක් වීමද අවාසනාවකි. …

Continue Reading

ටයිගර් ෂ්රොෆ් සියළුම ‘ස්ටන්ට්මන්වරුන්ට අභියෝග’ කළ වීඩියෝව

සුපිරි බොලිවුඩ් නළුවෙක් වන ටයිගර් ෂ්රොෆ්ගේ Tiger Shroff බොහෝ බොලිවුඩ් තරු වගේ මේ දිනවල තමන්ගේ රසිකයින් සමග සම්බන්ධ වෙන්නේ ඉන්ස්ටග්‍රෑම් වලින්. ඔහු වටා මිලියන ගණනක් රසිකයින් ඉන්න නිසා කිසිම අපහසුවකින් තොරව බොහෝ දේ බෙදා ගන්න ටයිගර්ට හැකිවා ලැබී තිබෙනවා. ඉතිං ඉන්දියාව අගුළු දාලා තියෙන නිසා නිවසට වී බොහෝ දේ කරමින්, විශේෂයෙන් ව්‍යායාම කරමින් ඉන්න ටයිගර් ෂ්රොෆ් පසුගිය දා තමන්ගේ අලුත්ම …

Continue Reading