Fair & lovely ඕනැ නෑ – ‘කළු කෙල්ලෝ සුන්දර බව’ Dusky girl බිපාෂා බාසු කියයි

මේ සියල්ල නැවැත්විය යුතුයි. අප විකුණන මේ වැරදි සිහිනය -This wrong dream that we are selling … රටේ බහුතරයකට දුඹුරු පැහැති සමක් ඇති විට එය සුන්දර යි. එය අපකීර්තියක් නෙවෙයි. දැන් එක දැවැන්තයෙක් එක් පියවරක් තබා තිබෙනවා. අනෙක් වෙළඳ නාමයන්ද එම අඩිපාරේ ගමන් කළ යුතුයි විශාල රූපලාවණ්‍ය සන්නාමයක් (මේ කතා කරන්නේ බහුජාතික සමාගමක් වන ‘යුනිලිවර්‘ සමාගමේ ප්‍රධාන රූපලාවන්‍ය නිෂ්පාදනය වන Fair & …

Continue Reading

ලොව පුරා සුපිරි තරු හැඩ ගන්වන Red Lipstick හැඩ බලන්න !

කොරෝනා වසංගතය නිසා සිදු වුණ බලවත් දුෂ්කරතාවක් වන්නේ මුහුණු ආවරණයක් පැළද ගෙන පොදු අවකාශයට යාමට සිදුවීමයි. මේ නිසා බොහෝ දෙනකුට අනෙකාව හදුනා ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා වාගේම තම සුන්දරත්වය පෙන්වීමට ද නොහැකි වී තිබෙනවා. මේ තත්ත්වය තුළ ලිප්ස්ටික්, සුවද විලවුන් වගේ දේවල් තරමක් දුරස් බවයි පෙනී යන්නේ. ඒත් තමන්ගේ සුන්දරත්වය, සුවද පෙන්වීමට වඩා සෞඛ්‍ය ආරක්ෂාව ඉතාම වැදගත් නිසා ඔබ අනිවාර්යයෙන්ම …

Continue Reading

බොලිවුඩ් රසිකයින් අතර වසංගතයක් වුණ ‘සනී ලියොන්ගේ’ Bikini ඡායාරූප

කොවිඩ් වසංගත කාලයේදී පවුලෙන් ඈත්ව සිටි බොහෝ අය මෙන් සුපිරි බොලිවුඩ් නිළි සනී ලියොන්ද තම සැමියා වන සැමියා වන ඩැනියෙල් වෙබර් සහ දරුවන් තිදෙනා වන නිෂා, නෝවා සහ ආශර් සමග ලොස් ඇන්ජලීස් බලා පිටත් වුවාය.   සනීගේ සහ ඩැනියෙල්ගේ පවුලේ ඥාතීන් ලොස් ඇන්ජලීස් නුවර වාසය කරන අතර ඉන්දියවේ මුම්බායි නුවරට වඩා ලොස් ඇන්ජලීස් හි වාසය කිරීම වඩාත් සුරක්ෂිත වනු ඇතැයි සනී කල්පනා …

Continue Reading

ෂාරුක් ඛාන්ගේ දියණිය ‘සුභානා ඛාන්ගේ’ සරල සුන්දර විලාසිතා

බොලිවුඩයේ සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් සහ ගෞරි ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන් මේ වන විට බොලිවුඩයේ පමණක් නොව සමස්ත ඉන්දියාවේම ආකර්ෂණය දිනාගත් තරුණියක්. සිය පියාගේ අසහාය කීර්තිය හා සමාජ බලය පමණක් නොව මේ වන විට ඇය විසින් තනිව ගොඩනගා ගත් වටිනාකමක් සුභානා සතුය.ෙ බොලිඩුව් විචාරක සංජේ පණ්ඩෙක්කාර් සුභානා ගැන මෙසේ කියයි. ‘ සුභානාගේ ශෛලිය පිළිබඳ හැඟීම ඇගේ පියාගේ සරල …

Continue Reading

ඔසප් දිනවල ලිංගික සම්බන්ධතා පැවැත්වීම: ‘ඔබ නොදැන සිටි රහස්’

ඔසප් වීම (Menstrual) සියලුම කාන්තාවන්ට පොදු ස්වභාවික දෙයක් වුවත් ඒහා සම්බන්ධ පුරාතන (ගෝත්‍රික) මිත්‍යාවන් තව දුරටත් මිනිසුන් අතර තිබෙනවා. ඒ අතර සුවිශේෂ මිත්‍යාවක් වන්නේ ‘ඔසප් සමයේදී ලිංගිකව එක්වීම නුසුදුසු බවයි. ඒත් විධිමත්ව සිදුකළ පර්යේෂණ මගින් මේ මිත්‍යාව ඇතුළු ඔසප් වීම හා ලිංගික සම්බන්ධතා පිළිබද තවත් මිත්‍යාවන් කිහිපයක් ‘සාවද්‍ය‘ බව තහවුරු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලෝ ප්‍රකට ‘ෆෙමිනා‘ සගරාව මෙසේ කියනවා. …

Continue Reading

බොලිවුඩ් සහ ඉන්දියානු රූපවාහිනී තරුවක් වන Khanගේ ‘කහ විලාසිතා’

බොලිවුඩ් සහ ඉන්දියානු රූපවාහිනී තරුවක් වන හිනා ඛාන් Hina Khan  චරිත සඳහා බොහෝ සෙයින් ආදරය කරයි. උණුසුම් කාලගුණය සඳහා කහ ඔබේ ප්‍රියතම වර්ණය නම්, මෙම දීවාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලය ඔබ සැරසී සිටීමට කැමති විලාසිතාමය ඇඳුම් වලින් පිරී තිබේ. මෙම ඍතුවේ ඇගේ හොඳම පෙනුම දෙස බලා ඇගේ විලාසිතාව පිටපත් කරන්න! Text by Femina India – Wrote by: Thushadhavi

Continue Reading

The Lord of the Rings: ශ්‍රීමත් ඉයන් හෝම් දිවි රගමඩලට සමුදෙයි

ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් The Lord of the Rings චිත්‍රපටවල බිල්බෝ බග්ගින්ස් (Bilbo Baggins) චරිතය රඟපෑ වේදිකා සහ චිත්‍රපට නළු ශ්‍රීමත් ඉයන් හෝම් (Sir Ian Holm) අද (19) දින මියගිය බව ඔහුගේ ප්‍රකාශකයෙක් තහවුරු කළා. ශ්‍රීමත් ඉයන් මිය යන විට 88 වැනි වියේ පසු වූ බවයි ඔහු සදහන් කළේ. “පාකින්සන් රෝගය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රීමත් ඉයන් හෝල්ම් …

Continue Reading

ඔබේ හිසකෙස් වේගයෙන් වැඩීමට උපකාරී වන කරුණු 5ක්

නීරෝගී දිග කෙස් කළඹක් කියන්නේ කාන්තාවකට ආභරණයක්. ඊට හේතුව වන්නේ දිග කෙස් කළඹක් හිමි කාන්තාවකට සුන්දර පෙනුමක් ලැබීම ම පමණක් නොවෙයි. දිග කොණ්ඩයක් තමන්ට කැමැති කැමති මෝස්තරවලින් හැඩ ගන්නවා ගන්නත් පුළුවන්. ඒත් කාන්තාවන් අතරින් බොහෝ දෙනකුට නිරෝගී දිග කෙස් කළඹක් නැහැ. ඒ නිසා ඔවුන් ඒ ගැන කණස්සල්ලෙන් ජීවත් වෙනවා. ඒත් ඒ ගැන ඔබ තව දුරටත් දුක්විය යුතු නැහැ. නිරෝගීමත් දිගු …

Continue Reading

‘පරිසර හිතකාමී’ රූපලාවන්‍ය ක්‍රම ගැන උනන්දු ඔබට අගනා මාර්ගෝපදේශ 05ක්

ජීවත්වීම සහ පරිසර හිතකාමී පුරුදු යනු කාලයෙහි අවශ්‍යතාවයයි. සොබාදහමේ මව අපගේ මාර්ග සකස් කිරීමට සහ පරිසර හිතකාමී ලෝකයක් ගොඩනැගීම සඳහා කටයුතු කිරීමට සංඥා ලබා දෙන අතර ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කළ යුතු කාලය මෙයයි.  ජල බින්දුවෙන් බින්දුව එක්වී මහා සාගරයක් නිර්මාණය වන්නා සේ ඔබ … මා වැනි දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විසින් සොබාදහම් මාතාව ආරක්ෂා කිරීම සදහා ගන්නා …

Continue Reading

සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ගේ ‘අලුත්ම කොණ්ඩා මෝස්තර 20ක්’

සෝනම් කපූර් කියන්නේ ප‍්‍රකට ‘කපූර් පවුලෙන් ‘බොලිවුඩයට තිළිණ කළ සුරූපිනියක්. ඒ නිසාම සෝනම්ට බොලිවුඩයේ තිබෙන්නේ ඇයටම අනන්‍ය වූ ජනප‍්‍රියත්වයක්. ඒක පොදුවේ කපූර් පවුලට තිබෙන ජනප‍්‍රියත්වය ඉක්මවා ගිය එකක් බවයි බොලිවුඩ් විචාරකයින් කියන්නේ. ඒ වගේම තමයි සෝනම් කියන්නේ බොලිවුඩයේ හොදම විලාසිතාකාරියක්. විශේෂයෙන් කොණ්ඩා මෝස්තර සම්බන්ධයෙන් කතා කරන විට සෝනම් ඉදිරියෙන්ම සිටිනවා. අති සරල ප්ලාස්ටික් පටියේ සිට රන් කූර දක්වාත්, රිබන් පටිය …

Continue Reading