බොලිවුඩය ඒකාලෝක කළ සුපිරි තරුවක් නිවී යයි

කුම්කුම් 1935 දෙසැම්බර් 21 වන දින බිහාර් හි හුසේනාබාද් හි උපත ලැබුවාය. ඇගේ පියා නවාබ් මන්සූර් හසන් ඛාන් පට්නා අසල හුසේනාබාද් හි ඉඩම් හිමියෙකු වුවත් ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය පිරිහීමට පටන් ගත් විට නවාබ් තම පවුල සමග කොල්කටා වෙත සංක‍්‍රමණය වූවේය. මේ අතර යළි විවාහ වූ නවාබ් තම දියණිය කුම්කුම් තරණ වියේදී පාකිස්ථානය වෙත සංක‍්‍රමණය වූවේය. මිය යන තෙක්ම ඔහු පාකිස්ථානයේ …

Continue Reading

පියයුරු පිළිබඳ ඔබ නොදත් විද්‍යාත්මක කරුණු

ඔබේ පියයුරු ඔබේ ශරීරයේ අතිෂය වැදගත් දෙයකි. ඒවා රැකබලා ගත යුතු වැදගත් කොටසකි. හැඩය හෝ වයනයෙහි යම් වෙනසක් සිදුවී ඇත්දැයි නිතිපතා ස්වයං පරීක්‍ෂා කිරීම සහ නිවැරදි ප්‍රමාණයේ බ්‍රා එකක් ඇඳීම සෞඛ්‍ය සම්පන්න සහ සුවපහසු ලෙස සිටීමට වඩාත් පැහැදිලි ක්‍රම දෙකකි.  ඔබ පුදුමයට පත් කළ හැකි පියයුරු පිළිබඳ අමුතු හා අපූරු කරුණු කිහිපයක් මෙන්න: පිරිමින්ට පියයුරු සහ තනපුඩු නැත්තේ මන්දැයි ඔබ කවදා …

Continue Reading

ක්‍රිෂ් – 4 ගැන ‘බොලිවුඩය උණුසුම් කළ’ ඕපාදූප ඇත්තක් වෙයිද ?

බොලිවුඩය කියන්නේ ඕපාදූප පුරයක්. ඇත්ත කතාව කිව්වොත් බොලිවුඩය උණුසුම් වෙන්නෙම ඕපාදූප – කට කතා නිසා. මේ නිසා බොලිවුඩය ගිනිගත් අවස්ථා ද ඕනෑ තරම් තිබෙනවා. ඒත් බොලිවුඩ් විචාරකයින් නම් කියන්නේ බොලිවුඩ් තරු මේ ඕපාදූපවලට කැමැත්තක් දක්වන බවයි. ඒවාට උල්පන්දම් දෙන බවයි. ‘ඔවුන්ගේ ජනප්‍රියභාවය රැදෙන්නේ මේ ඕපාදූප මතයි. ඒ නිසා එළිපිට ඒවා ප්‍රතික්ෂේප කළත් ඔවුන් ඒවාට උල්පන්දම් දෙනවා‘ ප්‍රකට බොලිවුඩ් විචාරක රාජේෂ් …

Continue Reading

බොලිවුඩ් සුරූපිනියන් හැඩ කළ අඩු වියදම් සුන්දර සාරි විලාසිතා එකතුව

කොවිඩ් අගුළු දැමීම හේතුවෙන් බොහෝ දෙනකුට දැඩි ආර්ථික අපහසුතා ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ තත්ත්වය යොවුන් තරුණ – තරුණියන්ට බලපානවා. මේ තත්ත්වය තුළ තම පෙම්වතා සමග නව ජීවිතයක් ආරම්භ කිරීමට පෙරුම් පුරා ගෙන සිටින තරුණියන් කල්පනා කරන්නේ ‘අඩු වියදමකින් උපරිම සුන්දරත්වයක් ඇති විවාහයක් කරන්නේ කෙසේද? යන්නයි. එහිදී ඇය අඩු වියදමකින් සුන්දර සාරි විලාසිතාවක් තෝරා ගැනීම ගැන වඩාත් උනන්දු විය හැකියි. …

Continue Reading

අගමැති මෝදි, ගෙදර වැඩ බෙදාගන්නැයි කරුණාකර පිරිමින්ට කියන්න

කොරෝනාවයිරස සමයේ ‘ලොක්ඩවුන්’ වීම මැද ගෙදර දොර වැඩකටයුතු කරන්නේ කවුරුන්ද යන තර්කය, ඉන්දීය කුටුම්භය තුළ ඇති ස්ත්‍රී පුරුෂ දේශපාලනය විවෘත තලයකට ගෙනවිත් ඇති බව බීබීසී හි ගීතා පාන්ඩේ නවදිල්ලියේ සිට වාර්තා කරයි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ ගෙදරදොර වැඩකටයුතුවලදී අධික ලෙස බර වැඩ ද ඇතුළත් වේ. බටහිර රටවල මෙන් නොව, පිඟන් සෝදන යන්ත්‍ර, ‘වැකියුම්’ පිරිසිදු කිරීමේ යන්ත්‍ර හෝ රෙදි සෝදන යන්ත්‍ර ඉන්දීය නිවෙස්වල …

Continue Reading

අලුත්ම බොලිවුඩ් චිත්‍රපට 15ක පෙම්වතා සහ පෙම්වතිය මෙන්න !

කොරෝනා වසංගතය ලෝකයේ සෑම ව්‍යාපාරික අංශයකටම විශාල බලපෑමක් ඇති කර තිබේ. ඒ අතර දැවැන්තම බලපෑමක් ඇතිකළ ක්ෂේත්‍රයක් ලෙස විනෝදාස්වාද කර්මාන්තය සැලකිය හැකිය. විශේෂයෙන් චිත්‍රපට කර්මාන්තය මේ නිසා දැඩි බිදවැටීමකට ලක්ව තිබේ. වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සමාජයෙන් ඈත්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් සිනමාහල් වසා දමා නිෂ්පාදන කටයුතු දින නියමයක් නොමැතිව නතර විය. කෙසේ වෙතත්, අපගේ ජීවිතය යළිත් වරක් යථා තත්ත්වයට පත් කිරීමට අප සුදානම් …

Continue Reading

කාන්තාවන් පැහැරගෙන ගොස් ‘ආදරය ඉල්ලන’ සමාජයක්

‘සුම්බා’ දූපතේ පවතින ”මනමාලියන් පැහැරගැනීමේ” චාරිත්‍රය `නතරකරන බවට ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රතිඥාවක් දී ඇත. දැඩි විවාදයකට බඳුන්ව ඇති ”මනමාලියන් පැහැර ගැනීමේ චාරිත්‍රය ක්‍රියාත්මක වන ‘සුම්බා’ යනු බාලි දූපතෙහි නැගෙනහිර දෙසින් පිහිටි තවත් දූපතකි. මනමාලියන් කර ගැනීමට කාන්තාවන් පැහැර ගනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝපට නැරඹීමට ලැබීමත් සමඟ එම චාරිත්‍රය ඉන්දුනීසියාව තුළ ජාතික මට්ටමේ උණුසුම් විවාදයක් බවට පත්ව ඇත. එම හිරිහැරයට ගොදුරු වූ …

Continue Reading

කාන්තාවන් සඳහා මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ මාර්ගෝපදේශයක්

රැකියාව හා පෞද්ගලික ජීවිතය සමතුලිත කිරීමේ අභියෝගය කාන්තාවන් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනද, ගෘහස්ථ උපකාරයක් නොමැතිව, ගෙදර දොරේ වැඩ කටයුතු, ගෙදර හැදෑරීම යනාදිය පරිමාණයෙන් ඉඟි කරයි.  දෙපාර්ශ්වයම සමතුලිත කිරීමේ අවශ්‍යතාවය කාන්තාවන් දිගු කලක් තිස්සේ අරගල කළ දෙයකි. මේ සියල්ල මානසික ආතතිය, කලකිරීම, කාංසාව සහ මානසික අවපීඩනයට එක් කරයි.  අනෙක් අතට, රැකියාවක් නොකරන සහ නිවසේ කාලය ගත කරන කාන්තාවන්ට මෙම තත්වය ආශීර්වාදයක් …

Continue Reading

සම ලිංගිකත්වය ගැන ඔබට ඇති ප්‍රධාන ගැටලු 08ක් සහ ඒවාට පිළිතුරු

‘සම ලිංගිකත්වය‘ ගැන කතා කරන්න අපේ සමාජය කොහොමත්ම සූදානම් නැති වුණත් සම ලිංගික පිරිමි සහ කාන්තාවන් සැලකිය යුතු පිරිසක් අපේ සමාජයේත් සිටිනවා. මේ නිසා සම ලිංගිකත්වය කිසිසේත් පහහසුවෙන් නොසලකා හැරිය නොහැකි කාරණාවක් බව අපි පිළිගත යුතුයි. ඒත් ප්‍රශ්නය වන්නේ අපි නිසි පරිසි කරුණු කාරණා නොදැන සම ලිංගිකයින් නොසලා හැරීමට, කොන් කිරීමට සමාජය දක්වන නැඹුරුවයි. එයින් ගැටලු රැසක් ඇති වෙනවා. මේ …

Continue Reading

ප්‍රියංකා චොප්රාගේ The International red carpet විලාසිතා

බොලිවුඩ් සිනමාවේ සහ විලාසිතාවේ අපූර්වත්වය, සුන්දරත්වය ජාත්‍යන්තරයට ගෙන ගිය බොලිවුඩ් තරු අතර ප්‍රියංකා චොප්රාට ප්‍රමුඛ තැනක් හිමිවෙනවා. තවමත් 38 වැනි වියේ පසුවන ප්‍රියංකා පසුගිය කාලය තුළ ජාත්‍යන්තර තලයේ උත්සව රැසකට සහභාගී වුණා. ඒ සෑම අවස්ථාවකදීම ඇයගේ විලාසිතා ජාත්‍යන්තර මාධ්‍යවල ක්ෂණික අවධානයට ලක් වුණා. මෙසේ පැපරාසීන්ගේ සහ නිල ඡායාරූප ශිල්පීන්ගේ සුවිශේෂ අවධානය දිනාගත් ප්‍රියංකාගේ The International red carpetඡායාරූප 30ක් අප ඔබ …

Continue Reading