‘ඇත්තටම අපාය දැක්ක’ තිදෙනෙක් කියන අමිහිරි කතා තුනක් !

හිරෝෂීමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරවල 75 වැනි සැමරුම නිමිත්තෙනි මානව ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම ඛේදවාචකයේ 75 වන සැමරුම තවත් දින කිහිපයකින්, එනම් අගෝස්තු 6 සහ 9 යන දෙදින සැමරීමට නියමිතව තිබෙනවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂීමා සහ නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙළීමේ සංවත්සරයයි. වාර්තාවලට අනුව පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් එවකට හිරෝෂිමා හි ජීවත් වූ 350,000 ජනගහනයෙන් 140,000ක් පමණ …

Continue Reading

බොලිවුඩ් තරු සුරතල් සතුන් නිසා පිස්සු වැටිලා !

සුරතල් සතුන් ඇති කිරීම අපි කාටත් අලුත් අත්දැකීමක් නොවෙයි. අවුරුදු දස දහස් ගණනක් තිස්සේ මිනිසා විසින් සුරතල් සතුන් ඇති කළ බව මානව විද්‍යාඥයින් කියනවා. ඒ වගේම සුරතල් සතුන්ට අපි කවුරුත් කැමතියි. අපි ඔවුන් සමග ජීවිතය හා සතුට බෙදාහදා ගන්නවා. ඒත් බොලිවුඩ් සුපිරි තරු සමග ජීවිතය… සතුට බෙදාහදා ගන්නා සුරතලුන් ගැන ඔබ වැඩි යමක් නොදැන සිටින්න පුළුවන්. ඒ නිසා මධුරි ඩික්සිත්ගේ …

Continue Reading

යෝධ පැන්ඩා සංරක්ෂණයේ ප්‍රතිඵල ලෙස තවත් දුර්ලභ සතුන් රැසක් වදවෙලා

දශක ගණනාවක සංරක්ෂණ ප්‍රයත්නයන් යෝධ පැන්ඩා ගණන යළිත් වර්ධනය වීමට හේතු වී තිබේ යෝධ පැන්ඩා සුරැකීම සංරක්ෂණයේ විශාල සාර්ථක කතාවකි. යෝධ පැන්ඩාවුන් සංරක්ෂණය සදහා ආරක්ෂිත වාසස්ථාන නිර්මාණය කිරීමට දශක ගණනාවක් තිස්සේ දැරූ උත්සාහයන් සාර්ථක වී ඇති අතර දැන් ඔවුන් වඳවීමේ තර්ජනයෙන් ගැළවී ඇත. එහෙත්, නව අධ්‍යයනයකට අනුව, එකම භූ දර්ශනයේ සිටින තවත් බොහෝ සතුන් මෙම සංරක්ෂණ කටයුතුවලින් ප්‍රයෝජන ලබා ඇති …

Continue Reading

බෞද්ධයාගේ ‘එකම ප්‍රාර්ථනාව’ විය යුතු නිවන් රසය – ආචාර්ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ

කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි ආචාර්ය, පූජ්‍ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ බෞද්ධ දර්ශනයෙන් ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම ඵලය නම් සියලූ දුකින් මිදී පරම සුඛයට පත්වීමය. බෞද්ධයාගේ පරම අර්ථ සිද්ධිය වන මෙය ළඟා කරගත හැකි වන්නේ පරම චිත්ත පාරිශුද්ධියට පැමිණීමෙන් බව ධර්මය උගන්වයි. එම අති පාරිශුද්ධියට පැමිණීමට භාවනාව කම උපයා මාර්ගය බව ද ඉගැන්වේ. ‘‘ශමථ – විදර්ශනා’’ වශයෙන් භාවනා මාර්ග දෙකක් ධර්මයේ එයි. …

Continue Reading

සුපිරි බොලිවුඩ් නිළි ජුහි චව්ලා ‘ෂාරුක් ඛාන්ගේ’ රස රහසක් හෙළි කරයි !

ෂාරුක් කෑම කන්නේ කෑම අවශ්‍ය නිසා මිස කෑමට ඇති ආසාව නිසා නොවෙයි. ඔබ ඔහුට දිවා ආහාරය ගැන මතක් නොකරන්නේ නම් ඒ ගැන කිිසිදු හැගීමකින් තොරව ඔහු සතුටින් වැඩ කරනවා. ඔහු තම රැකියාවට ඒ තරම් ආදරෙයි. ඔහුට ඉන් එහා ලෝකයක් නැති ගානයි. ‘ෂාරුක් – ජුහී වව්ලා‘ කියන්නේ බොලිවුඩයේ යුගයක් ආලෝකමත් කළ ආදර අන්දරයක්. බොලිවුඩ් රසිකයින්ගේ අසීමිත ආදරය දිනාගත් පෙම්වතුන් යුවළක්. ෂාරුක් ජුහි චව්ලා …

Continue Reading

ප්‍රියංකා චෝප්රාගේ නවතම Instagram ඡායාරූපය බොලිවුඩය ගිනි තියයි

සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ජොනාස් කියන්නේ තම රසිකයින් සමග සේම පැපරාසීන් වෙත ද එකසේ සුහද ආකල්පයක් දක්වන නිළියයක්. විශේෂයෙන් පැපරාසි ඡායාරූප ශිල්පීන්ගේ අරමුණ ගැන මනාව දන්නා ඇය ඔවුන්ට වඩාත් හොද ඡායාරූපයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා ප්‍රියංකාගේ රතු කාපට් මත පෙනුම පමණක් නොව ඇගේ ගුවන්තොටුපල පෙනුම, නිවසේ පෙනුම, නිවාඩු පෙනුම සහ මුළුතැන්ගෙයි පෙනුම පවා බොලිවුඩ් රසිකයින් අතර …

Continue Reading

පිටසක්වල ජීවීන් සොයා අඟහරු ලොවට යන ‘උට්ඨාන වීර්යය’

අඟහරු ලොවේ ජීවීන් අනාවරණය කර ගැනීම සඳහා තැනූ රොබෝ යන්ත්‍රය සිය රාජකාරිය ඉටු කිරීම සඳහා පෘථිවියෙන් නික්ම ගියේය. මෙම රොබෝව නම් කර ඇත්තේ ‘පර්සිවියරන්ස්’ (Perseverance) යනුවෙනි. එහි සිංහල අරුත ‘උට්ඨාන වීර්යය’ හෝ ‘ප්‍රබල උත්සාහය’ ලෙසින් සරලව දැක්විය හැකිය. රෝද හයකින් යුත්, ටොන් එකක් බරැති මෙම රොබෝව අඟහරු ග්‍රහයා වෙත ළඟා වීමට මාස හතක් ගත වනු ඇත. ඒ අනුව ‘පර්සිවියරන්ස්’ අඟහරු …

Continue Reading

අනුෂ්කා ගැන කෝලිගෙන් ‘අන්දෝලනාත්මක’ හෙළිදරව්වක්

බොලිවුඞ් චිත‍්‍රපට – ක‍්‍රිකට්’ ඉන්දියානුවන්ට ආගමක් හා සමානයි. ඒ නිසාම බොලිවුඞ් තරු සහ ක‍්‍රිකට් තරු කියන්නේ ඉන්දියාවේ දේවත්වයෙන් පිදුම් ලබන, අතිෂය පුළුල් සමාජ – ආර්ථික හා දේශපාලන බලයක් ඇති පිරිසක්. ඉතිං ක‍්‍රිකට් සහ බොලිවුඞ් චිත‍්‍රපට එකම වහළක් යටට වූ විට කුමක් වෙයිද ? තවත් ආකාරයකින් කිව්වොත් බොලිවුඞ් තරුවක් සහ ක‍්‍රිකට් තරුවක් විවාහ වුනොත් කුමක් වෙයිද ? අතිෂයින් විරල වුණත් මේ …

Continue Reading

බොලිවුඞ් සුරූපිනියන්ගේ අසාමාන්‍ය lipstick shades

කොවිඞ් වසංගතය නිසා මුහුණු ආවරණ පැළඳීමට සිදු වන නිසා දැන් තොල් ආලේපනවලට ඉල්ලූමක් නැහැ කියලා හිතුණත් ඒක එහෙම නැහැ. අදත් කාන්තාවන් තමන් හුරු පුරුදු වෙලා හිටිය ආකාරයට තොල් ආලේපන ගල්වනවා. ඒ නිසා තොල් ආලේපන ගැන දැන ගන්න එක, එහි නව ප‍්‍රවණතා ගැන දැන ගන්න එක කිසිම පාඩුවක් නැති වැඩක්. ඒත් අපි මේ කියන්න යන්නේ තොල් ආලේපනවල අලූත් කතාවක්. ටිකක් විරල …

Continue Reading

‘පුරුෂ කොන්ඩමය’ ගැන ඔබ දැනගත යුතු සියලුම කරුණු

ලංකාවේ සෑම දරු උපත් තුනකින්ම එකක් අනවශ්‍ය ගැබ් ගැනීමක් බව අප මීට පෙර ලිපියක සඳහන් කළා. එහිදී අපි පෙන්වා දුන්නේ නිවැරදි පවුල් සැලසුම් ක‍්‍රම හෝ උපත් පාලන ක‍්‍රම අනුගමනය නොකිරීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු වන බවයි. ඒ වගේම ඒඞ්ස් ඇතුළු සමාජ රෝග ව්‍යාප්තියත් වර්තමානයේ ප‍්‍රබල ගැටලූවක් බවට පත්ව තිබෙනවා. මේ සියලූ කාරණාවලට තිරසර විසඳුමක් ලෙස ලෝකයේ ජනප‍්‍රියතම උපත් පාලන …

Continue Reading