ලෝකයේ වේගවත්ම ‘මිනිස් කැල්කියුලේටරය’
-
RSL
-
August 29, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
නීලකාන්ත භානු ප්‍රකාශ් ගණිතයට දක්වන හපන්කම, උසේන් බෝල්ට් කෙටි දුර දුවන්නාක් වැනි යැයි යමෙකුට කිව හැකිය. මනසින් ගණිත ගැටළු විසඳීමේ ලෝක ශුරතාවය ඔහු දිනා ගත්තේ විසි වැනි වියේ පසු වෙද්දීය. ඉන්දියාවට එම රන්පදක්කම හිමි වූ පළමු වතාව එයයි. ඔහු පවසන පරිදි ගණිතය යනු “මනෝමය ක්‍රීඩාවකි.” “ගණිතයට ඇති භීතිකාව මුලිනුපුටා දැමීම” තමන්ගේ පරමාර්ථය බව නීලකාන්ත භානු පවසයි. කා අතරත් ඔහු ජනප්‍රිය …
Continue Reading
Political Hot Plate: තිස්ස අත්තනායක හදිසියේම රනිල් හමු වුණේ ඇයි ?
සටහන – ගජබා නාගහවත්ත නව පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූ දින එහි ගිය සජිත් කෙලින්ම සබාගර්භය දෙසට යන විට නිලධාරින් විමසුවේ “ඔබතුමා විපක්ෂ නායක කාර්යාලයට යන්නේ නැද්ද?” කියාය. “මම මන්ත්‍රී පමණයි. තාම විපක්ෂ නායක වුනේ නෑ. නිල වශයෙන් ඒක ලැබුණොත් තමයි කාර්යාලයට යන්න අයිතිය තියෙන්නේ.” සජිත් කීවේ සිනාසෙමිනි. එදින පාර්ලිමේන්තුවේදී සජිත් විපක්ෂ නායකධූරය ලැබීමෙන් පසු කළ කතාව ඉංග්‍රිසියෙන් සිදුකිරීම ගැන විවිධ …
Continue Reading
Political Hot Plate: එජාප අනාගත නායකත්වය ගැන රනිල් කළ හෙළිදරව්ව !
සටහන – ගජබා නාගහවත්ත මැතිවරණයෙන් අනතුරුව උද්ගතවු අභ්‍යන්තර ගිනියම් බවට තවමත් අවසන් විසදුම් ලැබී නොතිබීම තුල එ.ජා.ප නායකයා ඇතුළු පිරිස් දිගින් දිගටම කෘත්‍යාධිකාරි රැස්වීම් සහ වෙනත් රැස්වීම් මාලාවක් හරහා අවසන් විසදුමකට පැමිණිමට ගන්නා උත්සාහය තවමත් අවසන්ව නැත. එ.ජා.ප නායකයා බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිරිකොත බලාගියේ තවත් එවැනිම සාකච්ඡා කිහිපයකට එක්වීමටය. “සැප්තැම්බර් 05 දා පක්ෂ නායකත්වයේ ඇත්තටම වෙනසක් වෙනවාද? නැත්නම් තවත් කල් යයිද?” …
Continue Reading
අන්දමන් ගෝත්‍රික ජනතාවත් Covid මාරයාට බිලි
ඉන්දියාවේ අන්දමන් දූපත් සමූහයේ දුරස්ථ ගෝත්‍රයක් එහි පළමු කොරෝනා ආසාදිතයින් පිරිස වාර්තා කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් වාර්තා වන්නේ ‘ග්‍රේටර් අන්දමන් Greater Andamanese නම් ගෝත්‍රයෙන්. එහි සාමාජිකයින් සිව්දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වූ බව සෞඛ්‍ය නිලධාරියෙක් බීබීසීයට පැවසුවා. ඔවුන්ගෙන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉතිරි දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබෙනවා. ගේ‍්‍රටර් අන්දමන් ගෝත්‍රයේ ජනගහනය 53 දෙනකු පමණක් …
Continue Reading
කාන්තාවන් සඳහා මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ මාර්ගෝපදේශ
කොවිඩ් වසංගත තත්ත්වය තුළ දැඩිව පීඩාවට පත්වන්නේ කාන්තාවන්ය. එය ගෘහනියක හෝ රැකියාවක් කරන කාන්තාවක් වශයෙන් කියා හෝ වෙනසක් නැත. මේ ව්‍යාකූල පරිසරය ඇයට සහනයක් ලබා දෙන්නේම නැති තරම්ය. රැකියාව හා පෞද්ගලික ජීවිතය සමතුලිත කිරීමේ අභියෝගය කාන්තාවන් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනද ගෘහස්ථ උපකාරයක් නොමැතිව, ගෙදර දොරේ වැඩ කටයුතු, රැුකියාවේ කටයුතු, උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය යනාදිය ඇයව පීඩාවට පත්කරයි. පවුල් …
Continue Reading
Covid සමයේ ජනප්‍රිය වුණ Hot විලාසිතා
-
RSL
-
August 24, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
විලාසිතා ලෝකය දිනෙන් දින අලුත් වෙනවා. එහි සීමාවක් නැහැ. ඒත් එය එක විලාසිතාවකට සීමා වන්නේ නැහැ. එය දහස් ගණනින්… දස දහස් ගණනින් විය හැකියි. ඒ නිසා ඔබට වඩාත් ගැළපෙන විලාසිතාවක් තෝරා ගැනීම ඇත්තටම අපහසු විය හැකියි. මේ පසුගිය කොවිඩ් වසංගත සමයේ අතිෂය ජනප්‍රිය වුණ විලාසිතා කිහිපයක්. සුපුරුදු ලෙස විලාසිතා තරු ඒවායින් හැඩවෙලා ඉන්නවා. බලන්න ඒවා ඔබටත් කොතරම් ගැළපේවිද කියා. Comfy …
Continue Reading
‘හදිසි උපත් පාලනය’ ගැන ඔබට ඇති ගැටලුවලට විද්‍යාත්මක පිළිතුරු
-
RSL
-
August 21, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් වන බව සොයා ගෙන ඇත. මේ අතර ඇතැම් කාන්තාවන් අනපේක්ෂිත ලෙස ලිංගික ක්‍රියාවක යෙදිය හැකි අතර (දූෂණයට ලක්වීම වැනි) එවැනි තත්ත්වයකදී ද ගැබ් ගැනීමක් සිදුවිය හැකිය. මෙහිදී ලිංගික සංගර්ගයෙන් පසුව ගැබ් ගැනීමක් වළක්වා ගැනීම අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වඩාත් විශ්වාසදායී පවුල් සැලසුම් ක්‍රම ඇති අතර මෙම …
Continue Reading
අතහැර දැමූ ගල්වළක් ‘සංචාරක පුරයක්’ කළ හැකිද ?
නයිජීරියාවේ අතහැර දමා ඇති ගල් වළක් මේ මස මුලදී සමාජ මාධ්‍යවල පින්තූර පළ කිරීමෙන් පසු සංචාරක ස්ථානයක් බවට පත්ව තිබේ. නිල් අහසකට නගින පාෂාණ, පාසි සහිත අඩිපාරක්, කුඩා කොළ පැහැති කඳු සහ සූර්යයා දිදුලන විලක් සහිතව අගෝස්තු මස මුලදී ට්විටර් හි බෙදාගත් පින්තූර සමූහයකට විශාල ජනතා ආකර්ෂණයක් හිමිවී තිබේ. දින කිහිපයකින්, අබුජා අගනුවරට නුදුරින් පිහිටි දුප්පත් අසල්වැසි ප්‍රදේශයක් වන එම්පේ …
Continue Reading
අමීර් ඛාන් සතු නොබිදෙන වාර්තා තුනක්
අමීර් ඛාන් බොහෝ විට බොලිවුඩයේ පරිපූර්ණවාදියා Perfectionist ලෙස හැඳින්වේ. අමීර් තමා චිත්‍රපටයේ සෑම ක්රියාවලියකටම සම්බන්ධ වී ඇති බව සහතික කරන බව අපි කවුරුත් දනිමු. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ශ්‍රේෂ්ඨත්වය උදෙසා ඔහු දැරූ අසමසම අධිෂ්ඨානයයි. ඔහු නළුවෙකු ලෙස ආකර්ෂණීය වාර්තා කිහිපයක් තබා ඇති හෙයින් මේ සියල්ල සඳහා ඔහු දැරූ උත්සාහය ද සාර්ථක වී තිබේ. වර්තමානයේදී, ඉන්දීය රුපියල් කෝටි 100 සහ කෝටි 200 සීමාව …
Continue Reading
පෘථිවියේ මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය කැලිෆෝනියාවෙන්
-
RSL
-
August 19, 2020
-
විදේශීය, විශේෂාංග
-
featured
-
0 Comments
පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පසුගිය ඉරිදා (අගෝ. 16) ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ‘ඩෙත් වැලි’ (Death Valley – මරණයේ නිම්නය) ජාතික උද්‍යානය ප්‍රදේශයෙන් වාර්තා විය. එය සෙල්සියස් අංශක 54.4Cක් ලෙස සටහන් වී තිබිණි. එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය විසින් මෙම වාර්තා තහවුරු කරනු ලැබ ඇත. මෙම ඉහළ උෂ්ණත්වය වාර්තා වුයේ එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට තාප තරංගයක බලපෑම එල්ලවී තිබියදීය. …
Continue Reading