Political Vs Political: එජාපයේ අනාගතය ගැන ප්‍රශ්න රැසකට රනිල්ගෙන් ඍජු පිළිතුරු

සටහන – ගජබා නාගහවත්ත එ.ජා.ප නායකත්වය හා ජාතික ලැයිස්තු අර්බුදයට අවසන් විසදුම් ලැබී නැති හෙයින් නායක රනිල් සිරිකොත මෙන්ම වෙනත් ස්ථානවලට ගිය විටද බොහෝ දෙනෙකු විමසන්නේ ඒ පිළිබදවය. “ජාතික ලැයිස්තුව පත් කිරීමට කලින් අනිත් ප්‍රශ්න විසද ගන්න ඕනේ. ඒකට සියළු දෙනා එක්ක කතා කරනවා. පක්ෂ සභාපති හා නියෝජ්‍ය නායක ආදී ප්‍රධාන තනතුරු මාස දෙකකට වඩා හිස්ව තියන්නත් බැහැ. නව උපක්‍රම හරහා …

Continue Reading

ඔබේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට විද්‍යාත්මක ක්‍රම 7ක්

‘ආත්ම විශ්වාසය- Self-Confidence ’ අප හැමෝම මහත් උනන්දුවක් දක්වන විෂයක්. ඒත් අපි කීයෙන් කී දෙනාට ද අභියෝග, ගැටලූ ඉදිරියේ නොසැලෙන ආත්ම විශ්වාසයක් තියෙන්නේ. ඒ නිසා ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීම ගැන අපි හැම දෙනාම උනන්දු වෙනවා. ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගන්නා ආකාරය 07ක් ගැන අපි ඔබට කරුණු ඉදිරිපත් කිරීමට සූදානම්. මේවා හොඳින් කියවා අවබෝධ කර ගන්න. ඔබ ලබන ඉතාම …

Continue Reading

ෂාරුක් ඛාන්ගේ සුපිරි නිවස තුළ සුපිරි වැඩක්

ෂාරුක් ඛාන් ගැන අප නොදන්න දෙයක් නැති තරම්. ඒ තරමට අපි ඔහු ගැන, ඔහුගේ සිනමාපට ගැන, පවුල ගැන පමණක් නොවෙයි රුචි අරුචිකම් ගැන පවා දන්නවා. ඒත් ප‍්‍රශ්නේ තියෙන්නේ ෂාරුක් ගැන මොනතරම් දේවල් ලිවුවත් ඒ ගැන කියවන්න රසිකයින් දක්වන්නේ පුදුමාකාර ආසාවක්. උනන්දුවක්. ඉතිං අපිත් හිතුවා ෂාරුක් ගැන ඇතැම් විට ඔබ දන්නවා කියලා හිතෙන සුවිශේෂ තොරතුරක් ඔබ හමුවට ගෙන එන්න. ෂාරුක්ම කියා …

Continue Reading

86 හැවිරිදි මිත්තණියක දූෂණය කිරීම සමග ඉන්දියාව යළි අවිලෙයි !

86 හැවිරිදි කාන්තාවක දූෂණය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් දිල්ලියේ අගනුවර පොලීසිය විසින් 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. “මෙම කාන්තාව සඳුදා සවස කිරි ගෙන එන්නා පැමිණෙන තෙක් නිවසෙන් පිටත සිට බලාසිට තිබෙනවා. දූෂකයා පැමිණ ඇත්තේ ඒ අවස්ථාවෙයි‘ දිල්ලි කාන්තා කොමිෂන් සභාවේ ප්‍රධානී ස්වාති මාලිවාල් බීබීසීයට පැවසීය. “තමා සුපුරුදු කිරි බෙදාහරින්නා නොවන බව ඔහු ඇයට පැවසූ අතර ඇයව කිරි ලබා ගත …

Continue Reading

අලි ඇතුන්ගේ ‘පිරිමි සමාජයේ’ සැඟවුන අපූරු රහස්

තම පරපුර පවත්වා ගැනීමට ඉවහල්වෙන ආකාරයට සිය දැනුම සහ හැකියාවන් ඔවුන්ගේ තරුණ පිරිමි අලිඇතුන්ට දායාද කිරීම සම්බන්ධයෙන් වැඩිහිටි පිරිමි හස්තීන් විසින් වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන බව අප්‍රිකානු අලිඇතුන් සම්බන්ධයෙන් සිදුකරන ලද හැදෑරීමක් මගින් අනාවරණය වී තිබේ. ඇතින්නන් සිය දියණියන්ට සහ පැටවුන්ගෙන් සැදුම්ලත් අලි රංචුවලට නායකත්වය දෙන අතරවාරයේ වැඩුන පුරුෂ පක්ෂය රංචුව හැරයන බව එම හැදෑරීමේ දී හෙළිවී ඇත. වැඩුන පිරිමි …

Continue Reading

‘ධනවත්ම’ බොලිවුඩ් නිළියන් 10 දෙනා දැන ගන්න කැමති ද ?

සිනමා තරුවක් වීම සැමවිටම පහසු නැත. නමුත් එය ලෝකයේ හොඳම වැටුපක් හිමිවන රැකියාවකි. උදාහරණයක් ලෙස හොලිවුඩ් සුපිරි තරු ගන්න, මුළු ලෝකයම ඔවුන්ව රූප වන්දනා කරන අතර ඔවුහු අති සුඛෝපභෝගී විසිතුරු ජීවිත ගත කරති. දැන්, බොලිවුඩ් සුපිරි තරු ද බොලිවුඞ් තරු අසලටම පැමිණ ඇත. හොලිවුඞ් තරු තරම් නැති වුව ද ඔවුන් ද ඉතා ධනවත්ය. බලවත්ය. ඔබ වඩාත් ප‍්‍රිය කරන්නේ බොලිවුඞ් චිත‍්‍රපට …

Continue Reading

‘ටයිගර් ෂ්රොෆ්’ කඩවසම් සිරුරක් හදා ගත්ත ‘රහස් හෙළි කරයි’

ටයිගර් ෂ්රොෆ් යනු බොලිවුඩයේ වෙනමම අන්‍ය්‍යතාවක් ඇති සුපිරි තරුවක්. ඉතා ඉහළ අය කිරීමක් සහිත නළුවන් අතර ඉදිරියෙන්ම සිටින ෂ්රොෆ්ගේ උඩුකය නිරුවත් ඡායාරූප ඉන්දියාවේ කායවර්ධන මධ්‍යස්ථානවලට නැතිවම බැරි අංගයක්. ටයිගර් ෂ්රොෆ් සමඟ අප කළ එක් සංවාදයකදී සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ මාධ්‍යවේදී තුෂාධර් මෙවැනි ඍජු ප්‍රශ්නයක් ෂ්රොෆ් වෙත යොමු කළේය. ‘ඔබ තමයි බොලිවුඩයේ ඉන්න කඩවසම්ම සිරුරක් හිමි නළුවා. ඔබේ උඩුකය නිරුවත් ඡායාරූප …

Continue Reading

සුවපහසු නින්දක් ලබා ගැනීමට සරල උපක්‍රම 10ක්

නින්ද‘ ගැන අපි හැමෝටම කතා තිබෙනවා. ඒ අතර වැඩියෙන්ම තිබෙන්නේ ‘මැසිවිලි‘ ඔබටත් මේ ගැන කතා ඕනෑ තරම් ඇති. ඒ කතාත් මතකයේ තියාගෙන මේ ලිපිය කියවන්න. මෙම ලිපිය ඔබේ ජීවිතය වෙනස් කිරීමටයි යන්නේ. එය එසේ නොහැකි වුවහොත් අවම වශයෙන් ඔබේ නිදා ගැනීමේ පුරුද්ද හෝ වෙනස් කළ හැකියි.  අද රාත්‍රියේ සිට හෝ වඩා හොඳින් නිදා ගැනීමට ඔබට කළ හැකි මේ සරල කරුණු 10 ගැන අවධානය …

Continue Reading

කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදන රැසක්

කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ‘එකෝ – මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. ඒ අනුව පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්ප ඇතුළු ආහාර …

Continue Reading

ඩයනා කුමරිය මියගොස් 23 වසරක් පිරෙන දා ‘හැරී – විලියම්’ කියන කතා

අම්මා මාලිගාවේ පවුරුවලින් එහා පැත්තේ තිබුණ සැබෑ ජීවිතය හඳුනාගත් ඒ වගේම පුංචි ළමයෙක් වගේ සැහැල්ලුවෙන් කටයුතු කළ කාන්තාවක්”විලියම් සහ හැරී අයියා මලෝ සිහිපත් කරති. තම මව, ඩයනා කුමරිය සමග තමන් සිදුකළ අන්තිම දුරකථන කතාබහ හදිසියේ නිමවූ ඉතාම කෙටි කතාබහක් වීම පිළිබඳව ඔටුන්න හිමි විලියම් කුමරු සහ හැරී කුමරු සංවේගය පළ කරති. සිය මවගේ හදිසි අභාවයට වසර 23ක් පිරීමත් සමඟ රූපවාහිනී …

Continue Reading