A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද?
ගුවනේ සිට බලනවිට මෙම A 68 හිම පව්වට දිගුකරන ලද දබර ඇඟිල්ලක් සහිත අතක හැඩයක් ඇත A68a යනුවෙන් ලැයිස්තුගත කරනු ලැබ ඇති ලෝකයේ මෙතෙක් වාර්තා වූ ලොකුම මිදුනු හිම කන්ද දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි කුඩා දූපතක් වන ‘දකුණු ජෝර්ජියා’ වෙත පාවී යමින් තිබේ. මෙම අත්ලාන්තික් යෝධ අයිස් කන්ද දකුණු ජෝර්ජියා දූපත තරම් විශාල වූවකැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත. දකුණු ජෝර්ජියා …
Continue Reading
සෞදි අරාබියේ ‘කෆාලා’ කම්කරු නීතියේ වෙනසක්: සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන දහයකට සහන
සෞදි අරාබියේ බල පැවැත්වෙන ‘කෆාලා’ ක්‍රමය සහමුලින්ම අවලංගු වියයුතුව ඇතැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ කියා සිටිති නව සමාරම්භක කම්කරු ප්‍රතිසංස්කරණ නීතිය පෞද්ගලික අංශයේ සියළු සංක්‍රමණික කම්කරුවන්ට ලබන වසරේ මාර්තු මාසයේ පටන් අදාළ වෙන බව සෞදි අරාබි මානව සම්පත් අමාත්‍යාංශය පවසයි. නව කම්කරු ප්‍රතිසංස්කරණ යෝජනා සෞදි අරාබියේ රැකියාවන්හි නිරත කෝටියක් පමණ වූ විදේශීය සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ජීවිත කෙරෙහි දැනට බල පැවැත්වෙන දැඩි නීති …
Continue Reading
‘අපි කිසිම වැරැද්දක් කළේ නැහැ – අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා’
ඔවුන් චෝදනා කරන ලෙස අපි කිසිම වැරැද්දක් කළේ නැහැ. අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා.” ඇය සිනාසෙමින් පවසයි. පශ්චාත් විවාහ මංගල ඡායාරූප රූගත කිරීම (Post-wedding photo shoot) සමාජ මාධ්‍යවල වෛරස් වී දැඩිව අපහාසයට හා උපහාසයට ලක් වූ තරුණ ඉන්දීය යුවළක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙනවා. සමාජමාධ්‍යවල වෛරස් වූ ඡායාරූපවල දැක්වෙන්නේ සුදු සිල්ක් සළුවකින් සිය නිරුවත වසා ගත් තරුණ යුවළක් ( ලක්ෂි සහ …
Continue Reading
PCR පරීක්ෂණ ධාරිතාව වර්ධනය නොකිරීම ගැන සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා
PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කර ගැනීමට තිබූ අවස්ථාවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් හිතාමතාම මග හැරියා. කොවිඩ් පළමු රැල්ල අවසන් වූ මොහොතේ කොවිඩ් අහවර වූ බව හගවමින් කටයුතු කල නිළධාරීන් හේතුවෙන් PCR ධාරිතාව වැඩි කිරීමට තිබූ අවස්ථාවන් සියල්ල අහිමිවූ බවත්, තවදුරත් රටේ සියළුම රාසායනාගාර PCR පරීක්ෂණ සිදු කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමයකට බවත්, එක පරීක්ෂණයක ප්‍රතිඵල ලබා ගැනීමට පැය අටක් පමණ කාලයක් බලා …
Continue Reading
Google ඔස්සේ ‘තමන්ම ගබ්සා කරගැනීම ගැන සොයා බැලීම්’ දෙගුණය ඉක්මවලා
පසුගිය දශකය තුළ ලොව පුරා ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ ගබ්සාව පිළිබඳ කරන ලද සොයා බැලීම් දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව ගූගල් සෙවුම් සම්බන්ධයෙන් බීබීසී සේවය කළ විශ්ලේෂණයකදී අනාවරණය වී තිබේ. විශේෂයෙන් ගබ්සා කිරීම් පිළිබඳ දැඩි නීති පවතින රටවල, ගබ්සා ඖෂධ සම්බන්ධයෙන් කරන ගූගල් සෙවීම් ඉතා ඉහළ අගයක් ගන්නා බව විශ්ලේෂණයේ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව, නීතිමය බාධාවන්ගෙන් මිදීම පිණිස …
Continue Reading
ඔබ මවිත කරන ‘ෆින්ලන්තයේ අධ්‍යාපනයේ’ සුවිශේෂතා දැන ගනිමු !
-
RSL
-
October 17, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ඇමෙරිකාවේ නිව් බ්‍රිට්න්හි සෙන්ට්‍රල් කනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී ජෝන් මිලර් විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව ලොව සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින රට ෆින්ලන්තයයි. අධ්‍යාපනය, පුස්තකාල පහසුකම් මෙන්ම රටේ පුවත්පත්වල ගුණාත්මකභාවය මේ සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙන ප්‍රධාන නිර්ණායක. අධ්‍යාපනය ක්‍රමයේ පවතින අපූරු විශේෂතා හේතුවෙන් ෆින්ලන්තය ලොව සාක්ෂරතාවය අතින් ඉදිරියටම පැමිණ සිටින බවයි, කලක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ, දැනට හෙල්සින්කි අගනුවර …
Continue Reading
ලෝකයේ ප්‍රථම ජීවමාන ‘ගොඩ්සිලා’ ජපානය කළඹයි !
ජපන් තේමා උද්‍යානයක් (theme park) විසින් ලොව ප්‍රථම ස්ථිර “ජීවමාණ ප්‍රමාණයේ” ගොඩ්සිලා ප්‍රතිමාවක් ස්ථාපනය කර තිබෙනවා. කෝබේ නගරයට ඔබ්බෙන් වූ අවාජි දූපතේ ස්ථාපනය කර ඇති මීටර් 23 (අඩි 75) ක් උසැති මෙම ගොඩ්සිලාගේ කටට ඇතුළු වීමට අමුත්තන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. මෙම ප්‍රතිමාව ස්ථාපිත කිරීම සමග නරඹන්නන් විශාල වශයෙන් පැමිණෙන බවයි එහි ප්‍රකාශකයෙක් මාධ්‍ය සමග කියා සිටියේ. ආරම්භක ගොඩ්සිලා චිත්‍රපටයේ නිරූපිත …
Continue Reading
Urvashi Rautelaගේ උණුසුම් විලාසිතා එකතුව
Urvashi Rautela බොලිවුඩයේ ජනප්‍රිය යොවුන් නිළියක් වගේම මෝස්තර නිරූපිකාවක්. 1994 දී උපත ලද අ ඇය 2015 දී මිස් දීවා යුනිවර්ස් කිරුළ දිනාගත් අතර මිස් යුනිවර්ස් 2015 තරඟාවලිය සඳහා ඉන්දියාව නියෝජනය කළාය. මේ උර්වෂීගේ උණුසුම් විලාසිතා රැසක්. බලන්න නව යොවුන් සුන්දරියගේ විලාසිතා ඔබටත් අනුකරණය කරන්න පුළුවන් ද කියලා. ෆෙමිනා ඇසුරින් සකස් කළේ – තුෂාධවි
Continue Reading
බොලිවුඩයේ සළු ගළවමින් කන්ගනා රනාවුත් අල්ලන අඩව්ව කුමක්ද ?
ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව මේ මොහොතේ කුණාටුවකට මුහුණ දී සිටී. හින්දි සිනමාව මුහුණ පා ඇති මේ ගැටලුකාරී තත්ත්වය මැද සිටින්නේ කන්ගනා රනාවුත්ය. තිස්තුන් හැවිරිදි සිනමා තාරකාව ඇයගේ සහෝදර නළු නිළියන් සමග යුද වැදී ඇති බව පෙනෙන්නට තිබේ. පසුගිය සති කිහිපය තුළ, කර්මාන්තයේ ඉහළින් වැජඹෙන පතාක යෝධයින් හට, ඥාති සංග්‍රහය (Nepotism) සහ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ඇය චෝදනා එල්ල කළාය. එහිදී නළු නිළියන් …
Continue Reading
ඔක්තෝබර් 05 වැනිදා සමරණ ‘ලෝක ජනාවාස දිනය’ ගැන දැන ගනිමු
2020 ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යා ඉන්දික අනුරුද්ද මහතාගේ ආරාධනයෙන් ඔක්තෝම්බර් 05 දින ප.ව. 02.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 1985 වසරේ වාර්ෂික සැසිවාරයේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවකට අනුව 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් …
Continue Reading