බර්නිගේ සුරතලුන් ධවල මන්දිරයට – ගැන First pet තවත් රසකතා
ඩොනල්ඞ් ට්‍රම්ප් හේතු කිහිපයක් නිසා ඇමෙරිකානු ජනතාව අතර පමණක් නොවෙයි ලෝකය පුරා ජනප්‍රිය වුණා. ඒත් ඇමෙරිකානුවන් බහුතරය සලකන්නේ ‘ට්‍රම්ප් යුගය අඳුරු යුගයක්’ කියලා. ඊට හේතු රැසක් තිබෙනවා. ඒ අතර කවුරුත් වැඩිපුර අවධානයක් යොමු නොකළ කතාවකුත් තිබෙනවා. ඒ තමයි ධවල මන්දිරය තුළ සුරතල් සතුන් ඇති කිරීමේ දීර්ඝ කාලීන සම්ප්රදාය වසර 100කට පසු කඩකළ ජනපතිවරයා බවට ට්‍රම්ප් පත්වීම. මේ ගැන සහ ධවල …
Continue Reading
ඔබේ පෞරුෂය හඳුනාගන්නේ කෙසේද? වයස කෙරෙහිත් බලපාන පෞරුෂය හඳුනාගන්න
“ජනාධිපතිතුමනි! සුමාන දෙකක් හෝ තුනක් පමණ කැකෑරෙමින් තිබුණ කාරණයක් විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඉදිරිපත් කිරීමට මට අවශ්‍යයි,” මාධ්‍යවේදී හෙන්රි ට්රෙවිට් (Henry Trewhitt) කියා සිටියේ ජනාධිපති රොනල්ඩ් රේගන් දැඩි, තියුණු බැල්මක සිරකර ගනිමිනි. එය සිදුවුනේ 1984 ඔක්තෝබර් මාසයේය. එය දෙවන වතාවටත් ජනාධිපති පදවිය සඳහා තරඟ වැදීම සඳහා රොනල්ඩ් රේගන් ගෙනයමින් සිටි අරගලය තුළ විවාදමය ක්ෂේත්රයක සිරවී සිටි අවධිය විය. එට එයින් …
Continue Reading
ට්‍රම්ප් ජනපති සමයේ කළ ‘පිස්සු වැඩ’ 15ක්
වසර හතරක් ලෝකයම පාලනය කළ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයෙන් සමුගෙන ගියත් ඔහු ගැන ලෝක මාධ්‍යවල අවධානයේ අඩුවක් නැහැ. ඒ ඔහු සිවු වසරක පාලන කාලය කළ කී දෑ නිසයි. සාමාන්‍යයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරු කරන ඒවාට වඩා ඒවා ‘ටිකක්‘ නෙමෙයි ‘ගොඩක් වෙනස් නිසයි‘ ‘ ඔහු සිය ව්‍යාපාරික උත්සාහයන් හා හාස්‍යජනක ට්විටර් සටහන් සඳහා පමණක් නොව, වෙනත් ඕනෑම ලෝක නායකයෙකුට …
Continue Reading
ලිංගික ජීවිතය ‘යළි පුනර්ජීවනය කිරීමට’ විද්‍යාත්මක ඉඟි 04ක්
‘ලිංගික ජීවිතය‘ ගැන කතා කරන්න අපි කවුරුත් කැමති නැහැ. ඒක බයක් නිසාද එහෙම නැතිනම් ලංකාවේ ඊනියා සංස්කෘතිය නිසා වෙනවාද කියලා කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් ‘විඳීමට’ ඇති දෙයක් ‘විඳවීම’ මේ නිසා සිදුවන බව අමතක කරන්න බැහැ. ලංකාවේ තත්ත්වය එසේ වුවත් ලෝකයේ බොහෝ රටවල ලිංගිකත්වය, ලිංගික ජීවිතය ගැන කතා වෙනවා. ඒ සඳහා වේදිකා තිබෙනවා. ඊනියා සදාචාරය, ලිංගික කුහකකම ඉක්මවා ගොස් ඔවුන් …
Continue Reading
ගම සමඟ පිළිසඳර – 6: ජනපති දුන් නියෝග
ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය. පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවි, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල …
Continue Reading
සරාගී බොලිවුඩ් නිළි ‘නොරා ෆතේහි’ ගැන ඔබ නොඇසූ කතා රැසක් !
මගේ දක්ෂතා විදහා දැක්වීමට හා ප්‍රදර්ශනය කිරීමට මා පෙලඹී සිටිනවා. එය ප්‍රදර්ශනය කිරීම සඳහා යමෙකු මට වේදිකාවක් ලබා දෙන තෙක් බලා සිටීමට අවශ්‍ය නොවන බව මම නිතරම විශ්වාස කළා. මා විසින්ම වේදිකාවක් නිර්මාණය කළ යුතුයි. ඒ නිසා තමයි මම සමාජ මාධ්‍යවල මෙතරම් කඩිසරව වැඩ කරන්නේ. බොලිවුඩය ආක්‍රමණය කළ නවක නිළියන් අතර නොරා ෆතේහි Nora Fatehi සැලකෙන්නේ අතිෂය මෘදු හා සංවේදී හදවතක් ඇති නිළියක් ලෙසයි. එපමණක් …
Continue Reading
බොලිවුඩ් සරාගිනිය ‘සයියාම් ඛාර්ගේ’ රස රහස් එළියට !
‘සයියාම් ඛාර් – Saiyami Kher කියන්නේ බොලිවුඩයේ සුපිරි නවක නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. බොලිවුඞ් විචාරකයින් කියන්නේ ඇයගේ සරාගී බව කලකින් දැකිය හැකි දෙයක් බවයි. සයියාම් වඩාත් ප්‍රකට වුණේ Choked චිත්‍රපටයේ කළ රංගනයෙන්. පහළ මධ්‍යම පාන්තික කම්කරු කාන්තාවක් නිරූපණය කරමින් සයියාමි ඛර් අප සියල්ලන්ම මෝහනයට පත් කළ අතර ඇය ද සාර්ථකත්වය අත්පත්කර ගත්තා. ඉතිං අපි තීරණය කළා මේ සුපිරි යොවුන් නිළියගේ …
Continue Reading
හොඳම හා නරකම විලාසිතා ප්රවණතා 12ක්
-
RSL
-
January 11, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
කාන්තා විලාසිතා ලෝකය තරම්ම පැරණි වන අතර වසර ගණනාවක් පුරා විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත. ස්වාභාවිකවම, අතීතයේ දී විස්මිත යැයි සැලකූ සමහර ප්රවණතා දැන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමට ලක්ව ඇත. නමුත් සැම විටම එය එසේ නොවේ. පැරණි විලාසිතා තවමත් අලංකාර ලෙස සලකනු ලබන සමහර කාන්තාවන් තවමත් ඒවා අත්හදා බැලීමෙන් සතුටක් ලබන අතර පැරණි ප්රවණතාවන්ට නව ජීවයක් ලබා දේ. මේ තත්ත්වය …
Continue Reading
ජපානයේ උපත් අනුපාතය ඉහළ දමන්න ආණ්ඩුවෙන් ගත් අපූරු පියවර
ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන උපත් අනුපාතිකය ඉහළ දැමීම සඳහා ජපානයේ තරුණ තරුණියන්ට මඟුල් කපුකම් කිරීමට කෘත්‍රිම බුද්ධියේ සහාය ලබා දීමේ යෝජනා ක්‍රමයක් ජපන් රජය දියත් කර තිබේ. ජපානයේ වැසියන්ට සිය ආදරය සොයා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධියේ ආධාරය ලබා ගනිමින් වැඩසටහන් දියත් කරන පළාත් පාලන ආයතනවලට ලබන වසරේ පටන් සහනාධාර ලබා දීමට ජපන් රජය තීරණය කළේය. ජපානයේ උපත ලබන දරුවන්ගේ ප්‍රමාණය …
Continue Reading
2020 දී ආසියාව: උණුසුම් ප්රවෘත්ති ඡායාරූප කතාව
ලෝකයේ සෙසු සියළු සිදුවීම් කොරෝනා වසංගත භීතියෙන් වැසීගොස් ඇති නමුත් ගෙවීයමින් පවතින වසරක කාලය ඇතුළත බොහෝ දෙනාගේ ඇස යොමුනොවෙන අනන්ත සිදුවීම් ලෝකය පුරා වාර්තාවෙමින් තිබුණි. ආසියාවේ සිදුවූ වඩාත් සිත්කාවැදුන අවස්ථා දහයක් කෙරෙහි නෙත් යොමුකරමු. මෙම අවස්ථා සහ කොරෝනා වසංගතය අතර කිසිදු සම්බන්ධයක් නොමැති තරම්ය. 2020 පෙබරවාරි 24: දශක කීපයක් තුළ නවදිල්ලියෙන් වාර්තා වූ දරුණුතම වර්ගවාදී කරලිගැසීම් මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ හින්දු …
Continue Reading