පාතාලයෙකු වූ මධුෂ්ගේ තවත් ගෝලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායක මාකදුරේ මධුෂ්ගේගෝලයින් බව කියන පුද්ගලයින් දෙදෙනකු ටී 56 ගිණි අවියක් හා ජිව උණ්ඩ 29ක් සහ මත් කුඩු සමඟ සුරියවැව විහාරගලදී හා සූරිය වැව නගරයේදී අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කොට්ඨාශ...

පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළුව 25ක් අත්අඩංගුවට පත් අද්විතීය STF මෙහෙයුම!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගය පරිදි ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි මෙහෙයුමේ ප්‍රතිථිලයක් ලෙස පාතාලයේ ප්‍රධාන පෙලේ නායකයෙකු වන“මාකඳුරේ මධූෂ්” ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂක අංශ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව වාර්තා වන්නේය. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි...

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියට තනතුර අහිමි කර, එජාපයේ බත් බැලයෙක් ලවා රේගුවෙන් හොරා කන්න දඟලන සැලසුමේ රහස

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස සේවය කළ ජී.එස්.එම්. චාල්ස් මහත්මිය එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට රනිල් වික්‍රමසිංහ රජය තීරණය කර තිබිණි. මේ තීරණය පසුපස ක්‍රියාත්මක වූ ජාවාරම්කාර මාෆියාවේ...

මිලියන ගණන් පඩි ගෙන, බිලියන ගණන් මහජන මුදල් කාබාසියා කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අර්බුදය

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන 40,000 ක් වැනි ඉතිහාසයේ විශාලතම අලාභය ලැබීමට ප්‍රධානතම හේතු අතර වත්මන් ආණ්ඩුව A350 ගුවන්යානා අවලංගු කිරීමට ගත් තීරණයද හේතුවී ඇති බව කෝප් වාර්තාවෙන් පෙන්වා දෙයි. ගුවන්යානා ඇණවුම අවලංගු කිරීම සඳහා රුපියල් මිලියන 16,000 ක...

ශ්‍රී ලංකන් එකේ ලක්ෂ 10ක මාසික පඩියක් ගන්න 190ක්; මාස 9ට පාඩුව මිලියන 40,000යි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මසකට මිලියනයකට වඩා අධික වැටුප් ලබන නිලධාරීන් 190ක් පමණ අද වනවිට සිටින බව විගණන වාර්තාවලින් අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවෙන් හෙළි විය. මේ අතර අදාළ ගුවන් සමාගම පහුගිය මාස 9ක කාලය...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි චෝදනා අධිකරණය හමුවේ දිගහැරෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවට අදාළ චෝදනාව ඊයේ(22) කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ කියවා දෙනු ලැබීය. පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස්...

මිග් යානා ගනුදෙනුවෙන් කුප්‍රකට උදයංගගේ පවුලේ ගිණුම් ඩොලර් මිලියන 150 කින් පිරිලා

මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු වන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතගේ බිරිය, බිරියගේ මව බිරියගේ සොහොයුරාගේ නමට මිග් ගනුදෙනුව සිදු කළ යුක්රේනයේ බෙරිමිසා සමාගමට අදාළ එම රටෙන් සහ වෙනත් රටවල පවතින ගිණුම්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 141ට අධික විදේශ...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්!

පසුගිය වසර 04 ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවී ඇති බව කියන දූෂණ අක‍්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පවසයි. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, වෛද්‍ය සේවාව සඳහා යෝජිත...

මහබැංකුව කොල්ල කෑමට යෙදවූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පසු රනිල් විසින් හොරකමේ එවන ඊලඟ කෙනා ඇමති මලික්..?

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍ර, ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කර ගනුදෙනු හරහා කොල්ල කෑමට යොදාගත් කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පසුව, රනිල් විසින් ඇමතිකම් සහ විශේෂ වරප්‍රසාද ලබාදෙමින් අන්ත දූෂිත සිංගප්පුරු ගිවිසුම ඇතුළු විවිධ වංචා දුෂණ සහ අක්‍රමිකතා...

කාටත් හොරෙන් හොර පාරෙන් රනිල් තනතුර සහ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් ව්‍යාපාර කර ඇතිබවට හෙළිවෙයි!

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තම තනතුර යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පෞද්ගලිකව ව්‍යාපාරවල තනතුරු හොබවමින් ව්‍යාපාර ගනුදෙනු සිදුකොට ඇති බවට අද(11) අභියාචනාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ ඉතා කූට...
Loading posts...

All posts loaded

No more posts