කොරෝනා වෛරසය ලෝක වසංගතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සනාථ කරයි
කොරෝනාවෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් අධනොම් ඝේබ්‍රෙයෙසුස් කියා සිටියේ පසුගිය සති දෙක ඇතුළත චීනයෙන් පිටත කොරෝනාවෛරස ආසාදිතයින් සංඛ්‍යාව 13 ගුණයකින් ඉහළ ගොස් ඇති බවය. වෛරසය පැතිරයාම පාලනය කිරීම පිණිස “ක්‍රියාත්මක නොවීමේ අනතුරුදායක මට්ටම්” ගැන සිය “බරපතල අවධානය” පළ වී ඇති බව ඔහු කියා සිටියේය. ලෝක ව්‍යාප්ත …
Continue Reading
කොරෝනා නිසා Peter Rabbit 2 ප්‍රදර්ශනය කල් යයි
-
RSL
-
March 11, 2020
-
විදේශීය, විශේෂාංග
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය පැතිරීම මධ්‍යයේ ප්‍රදර්ශනය කිරීම කල් දැමීමට පියවර ගත් නවතම ප්‍රධාන චිත්‍රපටය බවට Peter Rabbit 2 පත්විය. Peter Rabbit 2 හි ප්‍රධාන හඩ කැවීම් ශිල්පීන් වන්නේ ජේම්ස් කෝර්ඩන් සහ මාර්ගොට් රොබීය. James Corden and Margot Robbie. මාර්තු 27 වන දින එක්සත් රාජධානියේ සිනමා ශාලාවලදීත්, සතියකට පසුව එක්සත් ජනපදය තුළත් චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි. නමුත් රසිකයන් සිනමා ශාලාවලට පැමිණේද යන්න …
Continue Reading
දුර්ලභ සුදු ජිරාෆ් මව සහ පැටියා ඝාතනය කරලා
-
RSL
-
March 11, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඊසානදිග කෙන්යාවේ දඩයම්කරුවන් විසින් අතිශය දුර්ලභ සුදු ජිරාෆ් දෙදෙනෙකු මරා දමා ඇති බව සංරක්ෂණවේදීන් පවසයි. ඊසානදිග කෙන්යාවේ ගරිසා ප්‍රාන්තයේ ගමක දී වනාරක්ෂකයින් විසින් ගැහැණු සහ ඇගේ පැටවාගේ මළකඳන් සොයාගෙන ඇත. මේ සමග ලෝකයේ ඉතිරිම ඇත්තේ තවත් එක් සුදු ජිරාෆයෙකු පමණ් යැයි විශ්වාස කෙරේ. ඔවුන්ගේ මෙම සුදු පෙනුමට හේතු වන්නේ දුර්ලභ තත්වයක් වන ලියුසිම් නිසා සමේ සෛල වලට වර්ණක නොමැති වීමයි. …
Continue Reading
කොරෝනා වෛරසයෙන් ආසියානු කාන්තාවන්ට සිදුවන බලපෑම: අංශ 05ක් යටතේ
චීනය තුළ කොරෝනාවෛරසය පැතිරීමට පටන්ගත් තැන සිට ආසියාව පුරා දස දහස් ගණනක් ආසාදිත වී හෝ මරණයට පත්වී ඇති අතර ලොව පුරා එය ව්‍යාප්තවෙමින් පවතී. වෛරසයට එරෙහි සෞඛ්‍යමය සටන මෙන්ම සාමාජයීය බලපෑම සුවිශේෂී තැනක් ගන්නා අතර ආසියාව පුරා කාන්තාවෝ විෂම ආකාරයෙන් බලපෑමට ලක්ව සිටිති. “අර්බුද සැමවිටම ස්ත්‍රී පුරුෂ අසමානතාව අවුස්සනවා,” යැයි එක්සත් ජාතීන්ගේ ‘ආසියා ශාන්තිකර කලාපීය එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ’ (UN Women Asia …
Continue Reading
සෞදියේ කුමාරවරුන්ගේ යුද්ධය
-
RSL
-
March 9, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු තමාට අභියෝගයක් විය හැකි යැයි විශ්වාස කරන රාජකීයයන්ට සහ ඉහළ නිලධාරීන්ට එරෙහිව නව මර්දනයක් දියත් කර ඇත. ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ට ඇති බලය තවදුරටත් තහවුරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වී ඇතැයි විශ්වාස කෙරේ. මෙම මර්දනයට ලක්වූවන් අතර වඩාත් කැපී පෙනෙන රාජකීය පවුලේ සාමාජිකයන් දෙදෙනෙකි: ඒ සවුදි …
Continue Reading
වසර 16කට පසු අඩුම බොරතෙල් මිල වාර්තා වෙයි
මිල යුද්ධයක ආරම්භය ලෙස විශ්ලේෂකයින් පවසන පරිදි සඳුදා (9) ආසියාවේ තෙල් මිල 30% කින් පමණ කඩා වැටී ඇතැයි බී.බී.සී ලෝක සේවය නිකුත් කළ මාධ්‍ය වාර්තාවක සදහන් වේ. ලෝකයේ ප්‍රධාන තෙල් අපනයන කරුවෙකු වන සෞදි අරාබිය පසුගිය සති අන්තයේ සිය තෙල් මිල අඩු කළ අතර ඊට හේතු වුණේ තියුණු නිෂ්පාදන කප්පාදුවලට සහාය දෙන ලෙස පසුගිය සිකුරාදා (7) රුසියාවට ඒත්තු ගැන්වීමට අපොහොසත් …
Continue Reading
සමානාත්මතාවය ඉල්ලා ලොව පුරා කතුන් උද්ඝෝෂණයේ
මාර්තු 08 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ලොව පුරා නගරවල කාන්තාවන්ට වෙනස් කොට සැලකීම පිළිබඳව දැනුවත් කිරීමේ පෙළපාලි පැවැත් වූහ. කොරෝනා වෛරසය පිළිබඳ කනස්සල්ල නොතකා මෙම විරෝධතා පුළුල්ව හා හොඳින් සංවිධානය කර තිබුණේය. ලොව පුරා ජනයා සියවසකට වැඩි කාලයක් තිස්සේ කාන්තාවන් සඳහා විශේෂ දිනයක් ලෙස මාර්තු 8 සලකුණු කර ඇත. එය කම්කරු ව්‍යාපාරයෙන් වර්ධනය වී එක්සත් ජාතීන්ගේ …
Continue Reading
කොරෝනා වෛරසය ලෝකය පුරා නවතම තත්ත්වය
-
RSL
-
March 7, 2020
-
විදේශීය
-
Featured
-
0 Comments
කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් ගෝලීය ආර්ථිකය පසුබෑමකට ලක් වේ යැයි බිය පළ වීමත් සමග ආසියානු කොටස් වෙළෙඳපොළ නැවතත් පහත වැටී තිබේ. සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් සහිත ආසියානු රටවලට කොරෝනාවෛරසය හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය දැඩි ලෙස බලපානු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි. සංචාරක කර්මාන්තය, ව්‍යාපාරික ගමන් මෙන්ම භාණ්ඩ හා සේවා සැපයුම් වැනි ක්ෂේත්‍රවල තියුණු පහත වැටීමක් සිදුවනු ඇතැයි එම බැංකුව පවසා …
Continue Reading
ඔබාමා – මිෂෙල්ගේ ඡායාරූප බැලීමට මිලියන 4ක් ඇවිත් !
-
RSL
-
March 5, 2020
-
විදේශීය, විශේෂාංග
-
featured
-
0 Comments
කිම් සාජෙට් Kim Sajet ස්මිත්සෝනියන් ජාතික පෝට්රේට් ගැලරියේ Kim Sajet is the director of the Smithsonian’s National Portrait Gallery අධ්‍යක්ෂකවරයා වන අතර ජාතික පෝට්රේට් ගැලරිය සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රණාලය විසින් සම-ප්‍රකාශයට පත් කරන ලද The Obama Portraits සඳහා දායක වේ . කෙහින්ඩේ විලී සහ ඇමී ෂෙරල්ඩ්ගේ බැරැක් ඔබාමා සහ මිෂෙල් ඔබාමාගේ ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් 2021 ජුනි මාසයේ සිට එක්සත් ජනපදයේ පැවැත්වීමට ද …
Continue Reading
රටවල් 77ක කොරෝනා රෝගීන් 92,000ක්: රටවල් 77 ගැන සියලු විස්තර මෙන්න
-
RSL
-
March 4, 2020
-
විදේශීය, සෞඛ්‍යය
-
featured
-
0 Comments
පසුගිය 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ මධ්‍යම චීනයේ හුවාන් පළාතෙන් සොයා ගත් කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තියක් පෙන්වන අතර අද (4) දින වන විට කොරෝනා ආසාදනය මගින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3200කට අධික බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල සදහන් වෙනවා. මේ වන විට පුද්ගලයින් 92,000කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බවත් රටවල් 77ක ආසාදිතයින් වාර්තා වී ඇති බව …
Continue Reading