Covid 19 World Hot News: ඇමෙරිකානු කෙල්ලෝ – කොල්ලෝ නීතියට ඔච්චම් කරති
ලොව පුරා කොරෝනා වෛරස ව්‍යාප්තියේ නවතම සාරාංශය ඔස්ට්‍රේලියානු මගී නෞකාවක් වන Ruby Princess නෞකාවේ මගීන් 2,700 ක් පමණ හදිසියේම ස්වයං හුදකලා වීමට නියෝග කර තිබේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ විදේශයන්හි සිටින ඇමරිකානුවන් වහාම සිය රට බලා යා යුතු බවයි කැලිෆෝනියාවේ මිලියන 40 ක ජනතාව සඳහා නිවාසවලට වී සිටින ලෙස නියෝගයක් ප්‍රකාශයට පත් කරයි ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් Gavin Newsom පවසන්නේ …
Continue Reading
කොරෝනා මර්ධනය ඉන්දියාවෙන් ‘දැඩි’ තීන්දු : මුළු ඉන්දියාවටම ඇදිරි නීතිය
කොරෝනා වයිරසය මර්ධනය කිරීම සදහා වන කඩිනම් පියවරක් ලෙස ඉන්දීය අගමැතිවරයා විසින් මුළු ඉන්දියාවටම බලපාන පරිදි ඇඳිරි නීතිය Janta Curfew’ පනවා තිබෙනවා. මේ දක්වා කොරෝනා මර්ධනය සදහා යම්කිසි රටක් විසින් ගත් දැඩිම තීන්දුව මෙය බවයි විදෙස් මාධ්‍ය කියන්නේ. කොරොන වයිරස් (කොවිඩ් -19) වසංගතය ඉන්දියාවට ද බලපා ඇති හෙයින් අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉරිදා උදේ 7 සිට රාත්‍රී …
Continue Reading
COVID 19 ලෝක පුවත් Update: ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර 90%කට කොරෝනා ආසාදනය වීමේ අවදානමක්
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර සියයට 90කට කොරෝනා ආසාදනය වීමේ අවදානමක් / ඇමෙරිකාවේ කොරෝනා මරණ වේගයෙන් ඉහළට / සිංගප්පූරුවේ කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් ඉහළට / කොරෝනා වසංගතයෙන් මිලියන 25කට රැකියා අහිමි වීමේ අවධානමක් /ග්‍රීසියේ කොරෝනා මර්ධනයට නව නීති සහ දඩ ඉරානයේ සෑම විනාඩි 10කට වරක් කොරෝනා මරණයක් කොරෝනා වෛරසය වේගයෙන්ම ව්‍යාප්ත වන රටක් බවට මේ වන විට ඉරානය පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය …
Continue Reading
කොරෝනා උණුසුම් ලෝක පුවත් Update : හෙට සිට ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ඇතුළු වීම තහනම්
ඉතාලියේ කොරෝනා වසංගතය පාලනයෙන් තොර වෙයි ඇමෙරිකානු ජනපතිගෙන් තරුණ ප්‍රජාවට ඉල්ලීමක් මරණ සංඛ්‍යාව ඉහළ යාම සමග මහා බ්‍රිතාන්‍යයේ පාසල් වසා දමයි චීනයෙන් එකදු කොරෝනා ආසාදිතයෙක්වත් වාර්තා වී නෑ ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 218,000ක් සහ මරණ 9000ක් දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ විශාලතම අභියෝගය කොරෝනා හෙට සිට ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ඇතුළු වීම තහනම් අද (19) සිට බලපැවැත්වෙන පරිදි නවසිලන්තයටත් හෙට (20)සිට …
Continue Reading
ට්‍රම්ප්ගේ ‘චීන වෛරස්’ කතාවට චීනයේ දැඩි විරෝධය
-
RSL
-
March 17, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
පසුගිය සදුදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් කොරෝනා වෛරසය “චීන වෛරසය Chinese virus‘ ලෙස හැඳින්වීමෙන් පසුව චීනය කෝපයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. චීනය අපකීර්තියට පත් කිරීමට පෙර එක්සත් ජනපදය “තමන්ගේ වැඩක් බලා ගත යුතු Take care of its own business” බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් අනතුරු ඇඟවීය. අපකීර්තියට පත්වීමේ අවදානම හේතුවෙන් වෛරසය ඕනෑම විශේෂිත ප්‍රදේශයකට හෝ කණ්ඩායමකට සම්බන්ධ කිරීමට …
Continue Reading
කොරෝනා වෛරසය: ඇමෙරිකාවේදී පළමු එන්නත අත්හදා බලයි
වසංගයක් බවට පත්වී ඇති කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නතක් පිළිබඳ පළමු මිනිස් අත්හදා බැලීම ඇමෙරිකාවේදී ආරම්භ වී තිබේ. වොෂිංටන් ප්‍රාන්තයේ, සියැටල්හි කෙයිසර් පර්මනන්ට් පර්යේෂණ මධ්‍යස්ථානයේ රෝගීන් සිව් දෙනෙකුට මෙම එන්නත ලබා දී ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. අදාළ එන්නතට කොවිඩ් – 19 රෝගයට හේතු වන වෛරසයෙන් පිටපත් කර ගත් හානිදායක නොවන ජාන කේතයක් අඩංගු වේ. විශේෂඥයින් පවසන්නේ, …
Continue Reading
කොරෝනා මර්ධනයට අධික දඩ සමග ඕස්ට්‍රේලියාවෙන් නව නීති
ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලු දෙනාට දින 14 ක් ස්වයං හුදෙකලා වීමට සිදුවන නව නීති අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයට අද (14) ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ සමග මගී නැව් පැමිණීම අවම වශයෙන් දින 30 කටවත් තහනම් කරන බව ද ස්කොට් මොරිසන් නිවේදනය කළේය. ඔහු සදහන් කළේ කොරෝනා වෛරසය තම රාජ්‍ය තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමට ගන්නා මෙම පියවර ගන්නා බවයි. මොරිසන් සිඩ්නි නුවරදී මාධ්‍යවේදීන් …
Continue Reading
කොරෝනා ව්‍යාප්තියේ ගෝලීය ප්රවණතා
කොරෝන වෛරසයයේ ගෝලීය ව්‍යාප්තිය 2020 මාර්තු 14 වැනි දිනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව කොරෝනා වෛරසය ආදාසනයට ලක්ව ඇති රටවල් සංඛ්‍යාව 120 දක්වා වර්ධනය වී ඇති අතර 5000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ දක්වා වාර්තාවන සිද්ධීන්ගෙන් බහුතරයක් චීනයේ පවතින අතර, වෛරසය දැන් ගෝලීය වශයෙන්ව ඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. චීනයෙන් පිටත වැඩිම ආසාදන සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන …
Continue Reading
කොරෝනා වෛරසය යුරෝපය ගිලගනී – ලෝක සෞඛ්‍ය සංවිධානය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ චීනය නොව යුරෝපය දැන් ලෝකයේ කොරෝනා වයිරස් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවයි. අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ජිනීවාහි වාර්තාකරුවන්ට පැවසුවේ “චීනයේ වසංගතයේ උච්චතම අවස්ථාවේ වාර්තා වූවාට වඩා සෑම දිනකම වැඩි සංඛ්‍යාවක් දිනපතා වාර්තා වන” බවයි. යුරෝපය දැන් ගෝලීය කොරෝනා වසංගතයේ “කේන්ද්‍රස්ථානය” බවට පත්ව ඇති බවත්, එය චීනයේ වසංගත ව්‍යාප්තිය උච්චතම අවස්ථාවේ දී සිදු වූවාට වඩා දෛනික සිද්ධීන් …
Continue Reading
කොරෝනා අවතක්සේරු කළ බවට ට්‍රම්ප්ට චෝදනා
-
RSL
-
March 13, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පැතිර යන කටකතා සාවද්‍ය බව බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ Jair Bolsonaro (13) අද සිය ෆේස්බුක් පිටුවේ පළ වූ සටහන් කළා. ඔහු සදහන් කළේ තමා පරීක්ෂාවට ලක් වූ බවත් එහි ප්‍රතිඵල ඍණාත්මක බවයි. ජනපතිවරයා මේ බව සදහන් කළේ තම රටේ ජනපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට පුවත්පත් කිහිපයක් විසින් වාර්තා කිරීමෙන් පසුවය. …
Continue Reading