Covid-19 World Review: බ්‍රිතාන්‍යයේ වැඩිහිටි නිවාසවල සිදු වූ මරණ අඩුවෙන් වාර්තා කළ බවට චෝදනා
ලොව වටා කෙටියෙන් 1930 ගණන්වල මහා අවපාතයෙන් පසු දැඩි පසුබෑමක් පුරෝකථනය කරමින් ගෝලීය ආර්ථිකය මේ වසරේදී සියයට 3 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාමූඅ පවසයි රට තුළ වාර්තාගත දෛනික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ රුසියාවේ කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබේ. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව ලොව පුරා මිලියන 1.93 ක ජනතාවක් …
Continue Reading
Coviid-19 ගිනිකන්ද උඩ සිට ගෙන මෝදි ජාතිය අමතයි – අගුළු දැමීම දීර්ඝ කරයි
ඉන්දියාවේ වෛරස් රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති නමුත් නගරවල පරීක්ෂණ ඉතා සීමිත බැවින් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඉතා ඉහළ බව විශේෂඥයෝ පවසති ඉන්දියාව Covid-19 වසංගතයේ තීරණාත්මක කඩඉමක් කරා කරමින් සිටින අතරතුර වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සමාජයීය අර්බුදය සමනය කර ගැනීම සදහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ජාතිය අමතමින්වි ඉන්දිය ජනතාවට සිය කෘතඥතාවය පළ කළ අතර අර්බුදයේ බලපෑම …
Continue Reading
Covid-19 World Hot Review:එන්නතක් නිපදවීම ප්‍රමාද වුවහොත් විනාශකාරී දෙවන රැල්ලක්
අද දිනය (12) වන විට ගෝලීය වශයෙන් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 17,93,224ක් බව ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව කියයි. එහි සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 80,961ක් සහ මරණ 110,051ක් වාර්තා වූ බවයි. ගෝලීය වශයෙන් සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 373,570ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ. එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව …
Continue Reading
ඇමෙරිකාවේ කොරෝනා වක්‍රය සමතලා වීම ආරම්භ වන ලකුණු
පර්යේෂකයන් අනාවැකි පළ කළේ සිකුරාදා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව උපරිම මට්ටමට පැමිණ පසුව ක්‍රමයෙන් පහත වැටෙනු ඇති අතර එය මැයි පළමු වැනිදා වන විට දිනකට පුද්ගලයින් 970 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි. එක් දිනක් තුළ කොරෝනා මරණ 2,000 කට වඩා වාර්තා කළ ලොව පළමු රට බවට ඊයේ එක්සත් ජනපදය පත් වුණා. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන වලට අනුව පසුගිය …
Continue Reading
Covid-19 To Hot Review: ලංකාවෙන් කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ : ලෝකයේ මරණ සංඛ්‍යාව 95,766ක්
එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය ගණන් බලා තිබේ. රටවල් කිහිපයක ප්‍රගතියේ සලකුණු තිබියදීත්, වසංගතය ආර්ථිකය කෙරෙහි දිගින් දිගටම හානි කරයි. ගෝලීය වශයෙන් අද (10) දින කොවිඩ්-19 ආසාදිතයින් 85,568 දෙනකු වාර්තා වෙද්දී ශ‍්‍රී ලංකාවෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවිය පස්වරු 18.04ට කළ යාවත්කාලීන කිරීම්වල සදහන් වෙනවා. ඒ අනුව ලංකාවේ …
Continue Reading
Covid-19: World Special: 107 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක් සුවය ලබයි
ස්පාඤ්ඤයේ රැකියා කරන පාකිස්ථානු ජාති කුලී රථ රියැදුරන්ගෙන් සත්කාරයක් මේ වන විට ස්පාඤ්ඤයේ කොරෝනා ආසදනය උග්‍ර වී තිබෙනවා. මරණ සංඛ්‍යාෙවත් දෙවැනි ඉන්නේ අසල්වැසි ඉතාලියට පමණයි. මේ අතර බාසිලෝනා හි රැකියා කරන පාකිස්තාන කුලී රථ රියදුරන් කොරෝන වෛරසය පැතිරීම මධ්‍යයේ වෛද්‍ය සේවකයින්ට නොමිලේ සිය සේවය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මාර්තු මස මැද භාගයේදී ස්පාඤ්ඤයේ අගුලු දැමීමේ ආරම්භයේදී ෂාබාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන …
Continue Reading
Covid-19 World Hot: ලෝකයේ කොවිඩ්-19 ආසාදිතයින් 1,431,689ක් – මරණ 82,074ක්
සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට අද (8) දිනයේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින්ගේ 84,945ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 1,431,689 දෙනෙකි. මරණ සංඛ්‍යාව 82,074ක් වන අතර සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 302,142කි. ගෝලීය ප‍්‍රවණතා ප්‍රංශයේ කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව බවට පත්වේ කොරෝනා වෛරස් වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ප්‍රංශය සිදු වූ ඉහළම …
Continue Reading
කොරෝනා ලොව පුවත් විමසුම – මහා බ්‍රිතාන්‍යයේ 66,000ක් මිය යා හැකි බවට අනාවැකි
සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වාර්තාවන්ට අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී 1,347,566ක් ලෙස වාර්තා වූ අතර අද දිනය තුළ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 71,418කි. ලෝකය පුරා කොවිඩ්-19 ආසාදිතයින්ගේ මරණ 74,780ක් වාර්තා වී ඇති අතර සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 285,101කි. ගෝලීය නව ප‍්‍රවණතා සෞඛ්‍ය සේවකයනි ඔබගේ සේවය මම සදා අගයමි – මහ රැජින මාරාන්තික නව කොරෝනා වසංගතයට එරෙහිව සිය …
Continue Reading
කොරෝනා වෛරසය: ‘ලොක්කන්ට පාඩමක්’ – පුංචි දූපත් කොවිඩ්-19 ට වැට බඳින හැටි
අදින් මාස තුනකට ආසන්න කාලයකට පෙර දවසක එනම්, පසුගිය ජනවාරි මස 12 වන දා වන විට කොරෝනාවෛරසය (Covid-19 ) චීනයට පමණක් සීමා විය. වෛරසය මුලින් ම ආරම්භ වූ එරටින් පිටත එක ම ආසාදිතයෙකු හෝ එතෙක් වාර්තා නොවිණි. එහෙත් පසු දින, එනම් ජනවාරි 13 වන දා කොරෝනාවෛරසය ගෝලීය ප්‍රශ්නයක් බවට පත්විය. තායිලන්තයෙන් එක් රෝගියෙකු වාර්තා වූ අතර අනතුරුව ජපානයෙන් සහ දකුණු …
Continue Reading
Covid-19: මැදපෙරදිග කලාපයේ සැබෑ තත්ත්වය කුමක්ද ?
කොවිඩ් -19 ආසාදිතයින් සහ මරණ ගැන වාර්තා වන විට ලෝකයේ වැඩිම අවධානයක් යොමු වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල් වෙතයි. ඒ අතර ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සේවය කරන නිසා දකුණු කොරියාවත්, ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ජීවත් වන නිසා ඕස්ට්‍රේලියාවත් දැඩි අවධානයට ලක් වෙනවා. ඒත් දශක කිහිපයක් පුරා මිලියකට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ජීවත් වන …
Continue Reading