මිහිතලය සුරැකීම හදිසි අවශ්‍යතාවක් !

පහත දැක්වෙන්නේ සෝවියට් සංගමයේ හිටපු ජනපතිවරයෙකු වූ මිහයීල් ගොර්බචොෆ් පසුගියදා “Green Cross” නමැති ලාභ නොලබන සංවිධානය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ජාවක සංක්ෂිප්ත පරිවර්තනයකි. මෙහි මාතෘකාව වූයේ “මිහිතලය සුරැකීමේ හදිසි අවශ්‍යතාව” යන්නයි.  “වඩාත් වැදගත් කාරණය වන්නේ සංකීර්ණ වූත් වේගයෙන් වෙනස් වන්නා වූත් සංවර්ධනය වන්නා වූත් අපගේ ලෝකය සාමකාමීව පවතින බවට වග බලා ගැනීමයි. එසේ නොවුවහොත්, අපට සෙසු කිසිදු ගැටළුවක් සමග ගණුදෙණු කිරීමට …

Continue Reading

චීන සහ ඉරාන හැකර්වරු කොවිඩ් පර්යේෂණ දත්ත සොරකම් කරන බව චෝදනා

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට ගන්නා උත්සාහයන් පිළිබඳ වටිනා තොරතුරු සොරකම් කිරීමේ උත්සාහයක් ලෙස රජ්‍ය පිටුබලය ලබන හැකර්වරු (Government-backed hackers) සෞඛ්‍ය සේවා හා පර්යේෂණ ආයතනවලට පහර දෙන බව බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ඒකාබද්ධ අනතුරු ඇඟවීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යයේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සහ එක්සත් ජනපද සයිබර් ආරක්ෂණ හා යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සිය (Britain’s National Cyber Security Centre (NCSC) …

Continue Reading

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා බොරු – කිම් ජොන් උන් ජනතාව හමුවට එයි

උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝකය උණුසුම් කළ පුවත් ‘බොරු‘ කරමින් අද ඔහු ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියා. ඒ අනුව කොරියානු නායක කිම් ජොන් උන් දින 20කට පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ ගෝලීය අනාවැකි සියල්ල බොරු කරමිනුයි. ඔබට අවශ්‍ය නම් අදාළ වීඩියෝ දර්ශන පහත යොමුව තුළින් නැරඹිය හැකියි. https://www.aljazeera.com/news/2020/05/north-korea-leader-kim-jong-resuming-public-activity-kcna-200501214558371.html කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (කේසීඑන්ඒ) අද (2) වාර්තා …

Continue Reading

Covid-19 World Hot: මුළු ලෝකයේම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ගැන අලුත්ම දත්ත

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව අද දිනය අවසන් වන විට ගෝලීය වශයෙන් ආසාදිතයින් 3,303,296ක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 235,290ක් ලෙස වාර්තා වෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව තව දුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 1,082,411ක්. වැඩිම මරණ සංඛ්‍යාව ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර අද දිනය අවසන් වන විට එය 63,127ක් දක්වා වර්ධනය වී තිබෙනවා. …

Continue Reading

අවිවාහක බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ‘පීතෘ පදවියට පත් වෙයි’

55 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකු වුවත් බ්‍රිතාන්‍ය අගමැති බොරෝස් ජොන්සන් අද පියෙකු බවට පත් වුණා. ඒ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ සහකාරිය වන කැරී සිමොන්ඩ්ස් අද දින බොරිස් ජෝන්ස්ටන්ට දාව දරුවෙකු බිහි කිරීම සමගයි. තම පුත්‍රයා උපත ලද බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය වන කැරී සිමොන්ඩ්ස් නිවේදනය කළහ. මව සහ දරුවා “ඉතා යහපත්” සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව අගමැතිවරයා සහ ඔහුගේ …

Continue Reading

Covid-19 Global Update: සෞදි අරාබිය සහ ආසියානු කලාපය අවදානම් මොහොතට ළං වෙයි

අද දිනය (27) අවසන් වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,002,303ක් සහ මරණ සංඛ්‍යාව 208,131ක් බව ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිලවෙබ් අඩවියේ සදහන් වෙනවා. අද දිනය වන විට ඇමෙරිකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 972,969ක් දක්වා වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 55,118ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එම මරණ අතරින් 17,280ක් වාර්තා වන්නේ නිව්යෝර්ක් නුවරින් වීම විශේෂත්වයක්. ගෝලීය වශයෙන් සලකා බලන …

Continue Reading

‘උතුරු කොරියානු නායකයා ජීවතුන් අතර සුවෙන් සිටිනවා’ – දකුණු කොරියාව තහවුරු කරයි

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් අසනීප විය හැකි බවට වාර්තා පළවීමත් සමඟ දකුණු කොරියාවේ නිලධාරීන් පරිස්සම් සහගතව ඉල්ලා සිටින්නේ උතුරේ දේශ සීමාව හරහා අසාමාන්‍ය සිදුවීම් සිදු වී නොමැති බව අවධාරණය කරමිනි. ඊයේ (ඉරිදා) පැවති සංවෘත සංසදයකදී, උතුර සමඟ කටයුතු අධීක්ෂණය කරන දකුණු කොරියාවේ එක්සත් ඇමති කිම් යෙොන්-චුල්  South Korea’s Unification Minister Kim Yeon-chul කියා සිටියේ ‘අසාමාන්‍ය දෙයක් සිදු නොවන …

Continue Reading

Covid-19 @ World Hot: ආසාදිතයින් මිලියන 3යි – මරණ 203,670යි

ගෝලීය වශයෙන් Covid-19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අද (26) දිනය අවසාන වන විට දක්වා 2,920,660 ඉහළ ගොස් මරණ සංඛ්‍යාව දක්වා 203,670වර්ධනය වූ බව ජෝන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ කොරොනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. එහි දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 941,628 ක් වන විට මරණ සංඛ්‍යාව 54,024ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එම මරණ සංඛ්‍යාෙවන් 17,126ක් නිව්යෝර්ක් නුවරින් වාර්තා වේ. ආසාදිතයින් සංඛ්‍යාව …

Continue Reading

චීනයෙන් ගෙන්වූ Covid-19 පරීක්ෂණ කට්ටල භාවිතය ඉන්දියාව නතර කරයි

කොරෝනාවෛරසයට එරෙහිව ප්‍රතිදේහ පවතීදැයි හඳුනා ගැනීම සඳහා චීනයෙන් ගෙන්වා ඇති පරීක්ෂණ කට්ටල භාවිත කිරීම නතර කරන ලෙස ඉන්දියාවේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ සංවිධානය එරට බලධාරීන්ට දැනුම් දී ඇත. එම සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ චීන පරීක්ෂණ කට්ටල දෝෂ සහිත බවට ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් ය. ඉන්දියාව පුරා කොරෝනාවෛරස් පරීක්ෂණ ශීඝ්‍රයෙන් සිදු කිරීම සඳහා පරීක්ෂණ කට්ටල මිලියනයකට ආසන්න තොගයක් චීනයෙන් ආනයනය කර …

Continue Reading

බොලිවුඩ් චිත්‍රපටවල ‘වඩාත් කැපී පෙනුණ’ විලාසිතා 20ක්

විලාසිතා සහ චිත්‍රපට අතර තිබෙන්නේ දැඩි බැදීමක්. නැතහොත් විලාසිතා සහ චිත්‍රපට අත්වැල් බැද ගන්නවා hand-in-hand.  එකක් අනෙකා නොමැතිව ක්‍රියා කළ නොහැකියි. එය කාලානුරූපී, සංගීතමය හෝ ක්‍රියාදාම චිත්‍රපටයක් වේවා පොදු තත්ත්වයක්. මේ තත්ත්වය තුළ සිනමාකරුවන් වගේම නළු නිළියන්, විශේෂයෙන් සුපිරි නිළියන් සිය විලාසිතා ගැන දැඩි අවධානයක් යොමු කරන අතර ඒ සදහා විශිෂ්ඨ නිර්මාණකරුවන් වෙත යොමු වෙනවා. බොලිවුඩයේ නම් ඒ ‘සුපිරි විලාසිතාකරුවන්‘ වෙතයි. ඉතිං… …

Continue Reading