Tik Tok හි නීති කැඩූ වීඩියෝ මිලියන 49ක් මකා දමයි – බහුතර අසභ්‍ය ඒවා
-
RSL
-
July 10, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
2019 වසරේ ජූලි සහ දෙසැම්බර් අතරේදී, සිය නීති උල්ලංඝනය කළ වීඩියෝ මිලියන 49 ක ප්‍රමාණයක් මකා දැමු බව ‘ටික් ටොක්’ (Tik Tok) යෙදවුම (app) හිමි සමාගම පැවසීය. සිය නවතම පාරදෘශ්‍ය වාර්තාවෙන් එම සමාගම පෙන්වා දෙන්නේ, මකා දමන ලද වීඩියෝවලින් හතරෙන් එකක් ම වැඩිහිටි නග්න බව හෝ ලිංගික ක්‍රියාකාරකම් සහිත වූ ඒවා බවය. මීට අමතරව, දත්ත සම්බන්ධයෙන් ආණ්ඩුවලින් හා පොලිසියෙන් ඉල්ලීම් …
Continue Reading
කොරෝනා වෛරසය: තුන්දහසක් සමග වසා දැමුණු ඔස්ට්‍රේලියානු පොදු නිවාස සංකීර්ණය
-
RSL
-
July 9, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඔස්ට්‍රේලියාව පුරා දෙවෙනි කොරෝනාවෛරස රැල්ල පැතිර යාමත් සමග, මෙල්බර්න් නගරයම සති හයකට නැවත වසා දැමීමට එරට රජය නියෝග කළේය. නමුත් පොදු නිවාස ගොඩනැගිලි සංකීර්ණයක වෙසෙන 3,000ක පමණ පිරිසකට ඊටත් වඩා දැඩි සීමා කිරීම් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙල්බර්න් නුවර අනෙක් පදිංචිකරුවන්ට මෙන් නොව අදාළ ගොඩනැගිලි නවයේ දිවි ගෙවන පුද්ගලයන්ට කිසිදු හේතුවක් නිසා ඉන් පිටව යා නොහැකි අතර දැඩි පොලිස් ආරක්ෂාව ද …
Continue Reading
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තවත් අත්තනෝමතික තීන්දුවක්
-
RSL
-
July 8, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර දීර්ඝ කාලයක් පැවැති මතභේදවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් පාලනය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවල දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වන බව ට්‍රම්ප් පාලනය විසින් ඊයේ (7) ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දන්වා ඇති බවයි. මෙම …
Continue Reading
Covid-19 Global Review: බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝටත් කෝවිඩ්
-
RSL
-
July 7, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
උණ වැළඳීමෙන් පසු කෝවිඩ් 19 පරීක්ෂණය සිදු කළ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ. ඔහු කොරෝනාවෛරස පරීක්ෂණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අතරවාරයේ, සියලු නිල කටයුතු අවලංගු කර තිබුණි. බොල්සොනාරෝ මින් පෙර දිගින් දිගටම කොරෝනාවෛරසය සුළු කොට තකමින් එය “සාමන්‍යය උණක්” ලෙස ප්‍රකාශ නිකුත් කළේය. මේ වන විට, ලෝකයේ වැඩිම කොරෝනාවෛරස රෝගීන් හා මරණ සංඛ්‍යාවෙන් දෙවන ස්ථානයේ …
Continue Reading
කොවිඩ්-19 ආසාදිතයින්ගේ වේගවත් වර්ධනය සමග ‘ඉන්දියාව තුන්වැනි තැනට’
-
RSL
-
July 7, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් අද (06) දින නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 11,495,412ක් සහ මරණ 535,185ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 200,000ක් ඉක්මවා ගිය රාජ්‍ය ගණන 15කි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තාවලට අනුව (06) පසුගිය පැය 24 තුළ ඉන්දියාව විසින් කොවිඩ් -19 රෝගීන් 24,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර මේ වන විට ඉන්දියාවෙන් …
Continue Reading
2020 දී ලංකාව දුප්පත් වෙලා – ලෝක බැංකු නවතම වාර්තාව හෙළි කරයි
ලෝක බැංකුව විසින් පසුගිය 01 වැනිදා නිකුත් කළ සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමට පියවර ගෙන තිබෙනවා. 2020-2021 වර්ෂයන් සඳහා වන රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකොට තිබෙනවා. පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ ජාතික ආදායමකට හිමිකම් කි ශ්‍රී …
Continue Reading
ඉන්දු-චීන ගැටුම ‘TikTok’ ගිණුම් හිමි දුප්පතුන් කෝටි ගණනකට බලපෑ හැටි
එකතුව ගත්විට ඉන්දීය බලධාරීන් විසින් ‘ඇප්ස්’ (apps) පනස් නවයක් (59) තහනම් කරනු ලැබ ඇත. එම තහනම් කෙරුණු ‘ඇප්ස්’ අතරට ‘WeChat’ ජනප්‍රිය පණිවුඩ හුවමාරු මෙවලමද ඇතුළත් වේ. ඉන්දියාව එවැනි පියවරක් ගන්නා ලද්දේ පසුගියදා චීනයත් සමඟ යළි මතුවූ දේශසීමා ආරවුලත් සමඟය. TikTok ඇතුළු චීනයේ නිෂ්පාදන මෘදුකාංග යෙදවුම් (apps) ගණනාවක් ඉන්දියානු ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබීම එම මෘදුකාංග භාවිත කළ කෝටි ගණනක් ජනතාවට …
Continue Reading
කොරෝනාවල ‘භයානක මොහොත’ තාම පැමිණ නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය
ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගිය බවත් මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා ගිය බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙනවා. එහි ජූනි මස 29 වැනි දින ප.ව 09.06ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 10,189,350ක් සහ මරණ 502,802ක් වාර්තා වී ඇති බවයි. සුපුරුදු ලෙස වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව …
Continue Reading
Covid-19: ලෝකය පුරා උණුසුම් පුවත් සාරාංශය
-
RSL
-
June 28, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොවිඩ්-19 සම්බන්ධ උණුසුම් දෛනික පුවත්වලින් අදත් (28) ජාත්‍යන්තර මාධ්‍ය පිරී යමින් තිබෙනවා. ඒ අතරින් ඔබට අදාළ සහ බලපෑම් සහගත උණුසුම් පුවත් අප විසින් සාරාංශ ගත කළා. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇති අතර 500,000 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ එක්සත් රාජධානියේ, ආසාදන වැඩිවීමෙන් පසු ලීස්ටර් නගරය අගුළු දැමීමට …
Continue Reading
Coca-Cola ‘ප්‍රචාරණය අත්හිටුවීම සමග’ Facebook කඩා වැටෙයි!
-
RSL
-
June 28, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
අපි මීට පෙර ද ෆේස්බුක් සමාගමට එරෙහිව පාරට බැස ඇත්තෙමු. ඔවුන් අතීතයේ සමාව අයැද සිටියා. ඔවුන්ගේ වේදිකාව විසින් ඉටු කරන ලද සෑම ව්යසනයකටම පසුව ඔවුන් සොච්චම් පියවර ගෙන තිබෙනවා. නමුත් මෙය දැන්වත් අවසන් විය යුතුයි කොකාකෝලා සමාගම ගෝලීය වශයෙන් සමාජ මාධ්‍යවල දැන්වීම් පළ කිරීම අවම වශයෙන් දින 30ක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. වෛරී කථාව මැඩපැවැත්වීම සඳහා වේදිකාවල පීඩනය වැඩි වන …
Continue Reading