එක්සත් ජාතීන් ‘ලෙබනනයේ මානුෂීය අර්බුදය’ ගැන අනතුරු අඟවයි
-
RSL
-
August 7, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
පසුගිය අඟහරුවාදා බ්රූට්හි සිදු වූ විනාශකාරී පිපිරීමෙන් පසු එක්සත් ජාතීන් ලෙබනනයේ මානුෂීය අර්බුදයක් ගැන අනතුරු අඟවා තිබේ. පිපිරීමට පෙරත් ලෙබනනය විශාල ආර්ථික පසුබෑමකට ලක්ව සිටියේය. බේරූට් වරාය පරිශ්‍රෙය් සිදු වූ දැවැන්ත පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 154 ක් මියගොස් 5,000 ක් තුවාල ලබා 300,000 ක් නිවාස අහිමි විය. ලෝක ආහාර වැඩසටහන පැවසුවේ බේරූට් වරායට සිදු වූ හානිය ආහාර සැපයුමට බාධාවක් වන …
Continue Reading
අවුරුදු 75කට පසු ‘හිරෝෂිමවට පරමාණු බෝම්බ හෙළු’ පාර දිගෙ යමු !
-
RSL
-
August 6, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
හිරෝෂීමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරවල 75 වැනි සැමරුම නිමිත්තෙනි මානව ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම ඛේදවාචකයේ 75 වන සැමරු අද දිනට (06) යෙදී තිබෙනවා. ඒ දෙවැනි ලෝක සංග්‍රාමයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂීමා නගරයට පරමාණු බෝම්බ හෙළීමයි. (අගෝස්තු 09 වැනිදා නාගසාකි නුවරට ද පරමාණු බෝම්බ හෙළුවා) Covid-19 වෛරසයට එරෙහිව සිදුවන ගෝලීය සටන සමග නිරන්තරයෙන් දෙවැනි ලෝක සංග්‍රාමයත් සිහිපත් කරනවා. …
Continue Reading
Covid-19 World Hot : ඇෆ්ගනිස්ථානයේ ජනතාවගෙන් 1/3ක් කොවිඩ් ආසාදිතයින්
එක්සත් ජනපදය ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 100ක් ඇනවුම් කරයි එක්සත් ජනපද රජය විසින් පරීක්ෂණාත්මක තත්ත්වයේ පවතින ‘ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතින් (Johnson & Johnson vaccine)මාත්‍රා මිලියන 100ක් ඇනවුම්කර ඇත. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඩොලර් බිලියනයක ගනුදෙනුවක් අද (05) නිවේදනය කළේ රජයට තවත් මාත්‍රාවන් මිලියන 200ක් පසුකාලීනව මිලදී ගත හැකි බව සඳහන් කරමිනි. මෙම එන්නත පදනම් වී ඇත්තේ පසුගිය වසරේ …
Continue Reading
‘බේරූට් වරාය නගර වනසමින්’ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පුපුරා යයි
දැන් වරායේ ගබඩා කර තිබූ ධාන්‍ය සියල්ලම විනාශ වී ඇත. ඇත්ත වශයෙන්ම, ‘බේරූට් වරාය තවදුරටත් නැත” යැයි එක් නිලධාරියෙක් පැවසීය. කම්පනය පහව ගිය පසු පවා එහි බලපෑම තේරුම් ගැනීමට අපහසු වනු ඇත. ලෙබනන්හි බේරූට් අගනුවර වරාය පරිශ්‍රයේ ගබඩාවක සිදු වූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් තවත් 4,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව බී.බී.සීය වාර්තා කරයි. මෙම …
Continue Reading
පිලිපීනයේ ලොක්ඩවුන් නීති යළි එයි
-
RSL
-
August 4, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
පිලිපීනයේ මිලියන ගණනක් ජනතාව නැවතත් ලොක්ඩවුන් නීති රීතිවලට යටත් කරනු ලැබ තිබේ. පිලිපීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනාවෛරසය යළි හිස එසවීම හේතුවෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරුන් අනතුරු ඇඟවීමෙන් අනතුරුවය. මේ අනුව මැනිලා අගනුවර සහ අසල්වැසි ප්‍රාන්ත කීපයක ජනතාව ඉදිරි දෙසතිය තුළ නිවෙසට වී සිටිය යුතු බවට නියෝග නිකුත් කෙරුණි. පිලිපීනය පුරා මීට පෙර ක්‍රියාත්මක …
Continue Reading
Covid-19 Global Hot:කොරෝනා සඳහා ‘රිදී උණ්ඩයක් නෑ – ’WHO
Covid-19 හදුනා ගැනීමට මිනිත්තු 90කින් පුළුවන් – පරීක්ෂණ ලබන සතියේ එංගලන්තයේදී සාරාංශය මිනිත්තු 90 කින් ප්‍රතිඵල ලබා දිය හැකි කොවිඩ් -19 සහ උණ සඳහා නව පරීක්ෂණ ලබන සතියේ එක්සත් රාජධානියේදී සිදු කිරීමට නියමිතය එන්නතක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ශක්තිමත් වුවත්, කොවිඩ්-19 වෛරසය සඳහා කිසි විටෙකත් “රිදී උණ්ඩයක් silver bullet” සොයා ගත නොහැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි වසංගතය “දිගු …
Continue Reading
Covid-19 Global Update: ජනපතිගේ උපහාස මැද මෙක්ෂිකෝව මරණවලින් තෙවැනි තැනට පත් වෙයි
-
RSL
-
August 1, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොවිඩ්-19 මරණ 46,688ක් වාර්තා වීමත් සමග මෙක්ෂිකෝව කොවිඩ් මරණ වැඩිම සංඛ්‍යාවක් ඇති තෙවැනි රට බවට අද (01) පත් වුණා. සාරාංශය ඉන්දියාවේ නව කොරෝනා වෛරස් රෝගීන් 57,000 ක් වාර්තා වී ඇත මුම්බායි හි මූල්‍ය අගනුවර වන මහාරාෂ්ට්‍ර තවමත් දරුණුතම බලපෑමට ලක්වූ ප්‍රාන්තයයි එංගලන්තයේ තවදුරටත් සීමාවන් ලිහිල් කිරීම නවතා දමා ඇත ලබන මාසයේ පාසල් නැවත විවෘත කිරීමට ඉඩ දීම සඳහා එංගලන්තයේ මත්පැන්හල් …
Continue Reading
එක්සත් ජනපද ආර්ථිකය දශක කිහිපයකට පසු දැවැන්ත හැකිලීමක
-
RSL
-
July 31, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොවිඩ්-19 වසංගත සමයේ අගුළු දැමීම් සහ වියදම් කප්පාදු හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය පසුගිය අප්‍රේල් සහ ජුනි අතර වාර්ෂික අනුපාතයෙන් 32.9% කින් හැකිලී ගියේය.ෙ 1947 දී රජය වාර්තා තබා ගැනීමට පටන් ගත් දා සිට එය ගැඹුරුම පරිහානිය වූ අතර 1958 දී වාර්තා වූ 10% ක හැකිලීමට වඩා තුන් ගුණයකින් තත්ත්වය දරුණු වී තිබේ. සෞඛ්‍ය සේවා වැනි සේවාවන් සඳහා වන වියදම් …
Continue Reading
Covid-19: දකුණු ආසියාවේ පරීක්ෂණ ප්‍රමාණවත් නොවීමක් නිසා වසංගතයේ තත්ත්වය සඟවනවාද?
කොරෝනාවෛරස ආසාදිත සංඛ්‍යාව අතින් ඉන්දියාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ ඇමෙරිකාව හා බ්‍රසීලයට පසු ලොව තුන්වෙනි විශාලතම ආසාදිතයින් සංඛ්‍යාව සහිත රට බවට පත්වෙමිනි. එහි අති විශාල ජනගහනය සැලකීමේදී මෙය පුදුමයට කරුණක් නොවුව ද ඉන්දියාවේ අසල්වැසි රටවල් ද වෛරසයේ දැඩි බලපෑමට ලක්ව ඇත. පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය තුළ වසංගතය බලපෑ ප්‍රමාණය විමසා බලමු. ලෝකයේ වඩා සක්‍රීය ස්ථානයක් සෑම …
Continue Reading
ඉරානය ඇමෙරිකානු යුද නැවක ආකෘතියක් මිසයිල ප්‍රහාරයකින් පුපුරවයි
-
RSL
-
July 29, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ලෙස සැකසුනු ආකෘතියකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ ඉරානය, එම ආකෘතික නෞකාව විනාශ කර තිබේ. මෙය සිදුවී තිබෙන්නේ මැදපෙරදිග උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන හොර්මුස් සමුද්‍ර සන්ධියේදී ය. මෙම අභ්‍යාසයේදී කෙතරම් බරපතල ලෙස අවි ප්‍රහාර එල්ල කළේ ද යත් ඇමෙරිකාව විසින් සිය ප්‍රාදේශීය කඳවුරු දෙකක් තාවකාලිකව සීරුවෙන් තබනු ලැබීය. මෙය “ඉරානයේ වගකීම් විරහිත හා …
Continue Reading