මධ්‍යම පන්තියේ ‘සුවපහසුවට හැදූ කොවිඩ් මාර්ගෝපෙදේශ’ පහළ පන්තිය මත පැටවීම
-
RSL
-
November 22, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ඇත්තම කතාව නම්, කොවිඞ්-19 වසංගතය පාලනය සඳහා ආරක්ෂණ පියවර හා මාර්ගෝපදේශ සකසා ඇත්තේ සමස්ත ලංකාවම තමන්ගේ මැද පන්තික වුවමනාවන් හා අගයන් සහිත එකම සුවපහසු තැන්නක් යැයි සිතන්නාවූ ඉහළ නිලධර පැලැන්තිය වන්නේය. ඔවුන්ගේ ආත්මාර්ථකාමී පැවැත්මට ගැළපෙන අයුරිණි කුසල් පෙරේරා ගම දුප්පත් නිසා ජීවිතයක් සොයාගෙන මහ නගරයට පැමිණි අහිංසක තරුණයන් මහත්වරුන් සේ අන්දවා ගිනි ගහන මධ්‍යාහ්නේ මදුරුතලා පිති වනන්නට පදිකයේ සිටුවා තිබූ …
Continue Reading
කොරෝනා ප්රවෘත්ති අලෙවිය සහ නග්න වාර්තාකරණය
-
RSL
-
November 21, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
බොහෝ වසංගත වලදී ලක්ෂ ගණනනින් මිනිසුන් කායිකව මියගිය කාල බොහෝ විය. එහෙත්, මෙවර තරම් මිනිසුන් මානසිකව මිය ගියේ නැත. එකල වියෝවන්නන් සහ වසංගතය වැලදෙනු ඇතැයි යන ශෝකය සහ භීතිය නිසා මානසික ව්‍යාධීන්ට ලක් වූවානම් ඒ සමීපතමයින් සහ අසල්වැසියන් ය. අද තත්ත්වය ඊට සපුරා වෙනස් ය. සමස්ත සමාජයම දැවැන්ත මානසික ඛේදවාචකයකට ලක් වී ඇත. මෙම ලිපිය, පැයෙන් පැයට ප්රවෘත්ති කියවන සහ …
Continue Reading
සමාජමාධ්‍යවල තාක්ෂණයේ අනාගතය චීනය ද ?
-
RSL
-
November 19, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
වසර 30 කට වැඩි කාලයක් තිස්සේ වර්ග සැතපුම් 45 ක් (වර්ග කිලෝමීටර් 116 ක්) ආවරණය වන කුඩා ඉඩම් කැබැල්ලක් අප වැඩ කරන, ජීවත්වන හා ක්‍රීඩා කරන ආකාරය කෙරෙහි බාහිර බලපෑමක් ඇති කර තිබේ. කැලිෆෝනියාවේ ‘සිලිකන් නිම්නය Silicon Valley අපේ ජීවිත හැඩගස්වයි. අප අපගේ ගෘහස්ථ සාප්පු සවාරියේ යෙදෙන වෙබ් අඩවි වල සිට අපගේ විද්‍යුත් තැපැල් ලිපි සපයන සමාගම්, අප නරඹන වීඩියෝ ප්‍රවාහ …
Continue Reading
බස්නාහිර කොවිඩ් ගමට යන්නේ විකෘති සංවර්ධන ක්‍රමය නිසාද ?
-
RSL
-
November 15, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය රටක් සංවර්ධනය වීම යනුවෙන් හැඳින්වෙන්නේ යම්කිසි නගරයක් හෝ පළාතක් වෙත සියල්ල සංකේන්ද්‍රණය වීම නොවේ. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පැහැදිලිව ම දැකිය හැක්කේ බස්නාහිර පළාත කේන්ද්‍රකොට ගෙන සිදු වන සංවර්ධන ක්‍රියාවලියකි. එක අතෙකින් කොළඹ ප්‍රධාන නගරය වන විට ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන පරිපාලන නගරය වේ. මෙම නගර ද්විත්වය ම …
Continue Reading
69 ලක්ෂයක ජනවරමට පිටුපා ‘අලි සබ්රිලාට’ වෙනම නීතියක් ද?
-
RSL
-
November 10, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
එක රටක් එක නීතියක් වෙනුවට කොරෝනා රෝගී තත්ත්වය හේතුවෙන් මියයන මුස්ලිම් මළ සිරුරු භූමදානය කිරීමට මහජන යුතුකම් කේන්ද්‍රය විරෝධය අල් ටකියා න්‍යාය පැරදවීමට හා මේ රට එක්සේසත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට එක රටක් එක නීතියක් යටතේ ක්‍රියාත්මක කිරීමට ලබා දුන් ජන වරමට පිටු පෑමෙන් සිදුවුණු ඇත්තේ එයයි. කුරිරු ද්‍රවිඩ ත්‍රස්තවාදයෙන් වසර තිහකට අධික කාලයක් බැට කෑ මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ …
Continue Reading
ඇමෙරිකානු රාජ්‍ය දේශපාලනය – ඇමෙරිකානු ජනාධිපතිවරණය
-
RSL
-
November 6, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
බයිඩන් නිසා ඇමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය ප්‍රතිපත්ති මුලධර්ම හෝ විදේශ නැතහොත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති මුලධර්ම හෝ මුලෝපා නම් කිසිදු වෙනසකට ලක් වන්නේ නැත. එවැනි වෙනසක් සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට තනි බලයක් ඇත්තේ ද නැත. අනික ඔහු ප්‍රතිපත්ති ක්‍රියාකරන්නෙකු මිස සම්පාදකයෙකු නොවේ ය. ඇමරිකා එක්සත් ජනපද දේශපාලනය තේරුම් ගත යුත්තේ ඔවුන් කියන දෙයින් නොව කරන දෙයින් ය. ඒ කියමන සෑම රටකට ම අදාළ වුවත් …
Continue Reading
20න් පස්සේ ලංකාව මොනව වගේ රටක් වෙයිද ?
ලොව ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයන්ට ලක්වෙමින් ඉදිරියට යයි. එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යහපත් ලක්ෂණයක් වන්නේ සංශෝධනය වීම මිස සංශෝධනය නොවීම නොවේ. කෙසේ වෙතත් වරද ඇත්තේ මෙරට බහුතරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්, ප්රජාතන්ත්රවාදය සහ රටේ සුබසිද්ධිය තකා නොව, පෞද්ගලික ව ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හෝ පක්ෂවල යහපත වෙනුවෙන්, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව සිදු වූ ඒවා වීමේ ය. ඉකුත් දින ගණනාවක් මුළුල්ලේ දේශපාලන කරළිය …
Continue Reading
‘සුදර්ශන පැනිය’ බටහිර රෝහල්වල භාවිතා කිරීමට යෝජනා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක්
-
RSL
-
October 28, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නවීකරණය කරන ලද “සුදර්ශන පැනිය“ නැමැති ආයුර්වේද ඖෂධය යොදා ගැනීමට කටයුතු සකස් කරන බවට ප්‍රවෘත්තියක් පළවී තිබුණි. එසේම මෙම ඖෂධය බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රජයේ රෝහල් වල භාවිතයට ගැනීමට යෝජනා වි ඇත. මෙම කරුණ විවිධ නෛතික හා ආචාර ධර්ම පිළිබඳ ගැටළු රැසක් මතුකරනු ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය හා …
Continue Reading
Brandix කොරෝනා රැල්ල: ආණ්ඩුවේ ‘හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්’
-
RSL
-
October 18, 2020
-
CORONA: Covid 19, මතවාද
-
featured
-
0 Comments
ටිරන් කුමාර බංගගමආරච්චි පළමුවර කොරෝනා මෙරටට ආවේ නොදැනුවත්කම හෝ අතපසුව හෝ කුමන හේතු මත හෝ විදේශිකයන් හරහාය. එහෙත් එය ලොකුවට වර්ධනය වන්නට ඉඩ නොදී මර්දනය කර ගන්නට ආණ්ඩුව සමත් විය. එය අගය කළ යුතුය.ඒ කෙටි කාලය තුළත් ආණ්ඩුව කොරෝනා බෝ කළැයි එළිපිටම ඉතාලියෙන් ආ මෙරට අයට බැන්නේය. ඉතාලියෙන් ආ අය කොරෝනා බෝ කරමින් පාටි දමනවා යැයි ආණ්ඩුව කියද්දී රටේ ඉතිරි …
Continue Reading
පරිසර හිතකාමි ගොවි සංස්කෘතියක් උදෙසා…
-
RSL
-
October 16, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
2020 ලෝක ආහාර දිනය අද ට යෙදී ඇත. වෙළෙදපොළ මත යැපෙමින් පවතින ලෝකයක ආහාර දිනය සැමරීමට තරම් නොවන බව පෙනේ. සෑම රටක ම කෘෂිකර්මාන්තයට අදාළ ගැටලූ උග්‍ර වෙමින් පවතී. ඒ අතර තුළ 2020 නොබෙල් සාම ත්‍යාගය ලෝක ආහාර වැඩසටහන වෙත පිරිනමා ඇත. ඒ ඔවුන් විසින් සාගින්න මැඩපැවැත්වීමට ගන්නා උත්සාහය නිසා බව සඳහන් වේ. එය එසේ වුව ද සංඛ්‍යා දත්ත අනුව …
Continue Reading