ආර්ථික සංවර්ධනයේදී අපට වැරදුණේ කොහොමද ? කොතැන ද ?

මේ වන විට පනවා ඇති ආනයන සීමා තුළ ජනතාව යම් තරමකින් අපහසුතාවට පත්කරමින්, බොහෝ දේ කෙටි කාලයකට හිඟ වීමේ ඉඩකඩ පවතින බව සැබෑවකි. එහෙත් ඒ අත්දකින්නාවූ හිඟය තුළම දේශීය නිෂ්පාදකයින්ට අවස්ථාවක්, පෙළඹවීමක් ඇති වේ. ආචාර්ය අජිත් දිසානායක – ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය – කැළණිය විශ්වවිද්‍යාලය ඕනෑම රටක් සිය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවිය යුත්තේ ආර්ථික සමතුලිත භාවය, ආර්ථික ස්ථායිතාවය, ආර්ථික වර්ධනය හා සංවර්ධනය, සමානාත්මතාවය, පූර්ණ සේවා නියුක්තිය වැනි මූලික අරමුණු …

Continue Reading

කොවිඩ් ආසාදිත මෘතදේහ ආදාහනය: විවෘත මනසකින් බලමුද ?

තමුසෙලා මුළු ත්‍රිපිටකයම කට පාඩම් කලත් වැඩක් නෑ, අබමල් රේණුවකවත් කරුණාවක් හිතේ නැතුව මොන බෞද්ධකමක්ද ? ගිය අවුරුද්දේ, ඉන්දියාවේ බරණැසි නුවර ගංගා ගං ඉවුරේ දුටු දර්ශන මට මතක් වෙනවා. එක් මළ සිරුරක් ගං ඉවුරේ තබාගෙන කිරි වලින් සෝදනවා, තවත් දේහයක් ලී වේදිකාවක් මත තබා සුදු රෙදි වලින් ඔතා හය දෙනෙකුගේ පමණ උරහිස් මත ඔසවා ගං ඉවුර වෙත ගෙන එනවා, තවත් …

Continue Reading

ප්‍රජාතන්ත්‍රවාදයට මිලක් !

බලවතුන් සහ බලගතු තීරකයින් විසින් සිදුකරණ ආපදා බොහෝ අය නම් කරන්නේ මානවයින් විසින් නිර්මාණය කරන ලද ආපදා වශයෙනි. මා මේ ලිවීමට යන්නේ අපේ රට සහ අපේ වැනි තවත් රටවල් මුහුණ දෙන එවැනි මානව ආපදාවක් ගැන ය. එනම් මැතිවරණ පිරිවැය ආපදාව ගැනය. මැතිවරණ පිරිවැය පිළිබඳව කතා කිරීම වැදගත් යැයි මට හැඟුනේ කාරණා දෙකක් නිසා ය. එක කරුණක් වන්නේ ආණ්ඩුව පළාත් සභා …

Continue Reading

වැළඳ ගැනීමෙන් හිමිවන සෞඛ්‍ය ප්‍රතිලාභ

‘වැළඳගැනීම – Hug‘ අතිෂය ආදරණීය සහ උණුසුම් අත්දැකීමක් බව අපි කවුරුත් දන්නවා. මේ වසංගත සමයේ සෞඛ්‍යාරක්ෂාව වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතම කරුණ වන නිසා ඊටත් අගුළු වැටී තිබෙනවා. ඒ ගැන අපි කිසිවෙකුට ගැටලුවක් නැහැ. මොකද වඩාත් ම වැදගත් කොවිඩ්-19 වසංගය පිටුදැකීමයි. ‘වැළඳගැනීම‘ සහ එයින් ඇතිවන සෞඛ්‍ය හා සමාජයීය ප්‍රතිලාභ ගැන ලෝකය පුරා නිරන්තරයෙන් අධ්‍යයන සිදුවෙනවා. මේ පිළිබද අධ්‍යයනය කළ විශේෂඥයින්ට අනුව …

Continue Reading

පැණිය දුන්නේ කාලිමෑණියෝ කිව්ව ගමන් ඕමල්පේ හිමිගේ විශ්වාසේ බිදුණලු !

දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාර නොකරන්නේ නම්  හා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිනොගන්නේ නම් බදු මුදල් ගෙවමින් පවත්වා ගෙන යන දේශීය වෛද්‍ය විද්‍යාල හා දේශීය වෛද්‍ය ක්‍රමය උගන්වන විශ්ව විද්‍යාල වසා දමන්නැයි ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ අද (17) පැවති ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවේදී …

Continue Reading

විදුලි ජනන සැලසුම් ප්‍රමාද කිරීම: මහජන උපයෝගීතා කොමිෂමත් කරුණු කියයි

විදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රමාද නොකළ බවත් විදුලි බලාගාර සැලැසුම් සහ එම බලාගාරවලට මිල කැඳවීම් සදහා අනුමැතිය ලබාදීමෙන් නොනැවති එම සැලසුම් නොපමාව ක්‍රියාත්මක කරන ලෙස කොමිෂන් සභාව අදාළ පාර්ශවයන්ට අවධාරණය කළ බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමයේ සභාපතිවරයා විසින් අද (17) දින නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක් මගින් අවධාරණය කරනවා. මහජනතාව විෂයෙහි ඉතා වැදගත් …

Continue Reading

ධනවාදයේ නව නෝමල්සියා පෙරහැර

කෝවිඩ් වසංගතය නිසා ලෝකය ප්‍රති-ව්‍යුහගත විය. එනම් යළි සැකසිණ. නැතහොත් සැකසෙමින් පවතී. කෝවිඩ් සහිත ලෝකය කලින් තිබු ලෝකය නොව අලුත් හෝ වෙනස් එකක් ය. සෞඛ්‍ය, ආර්ථික, නිෂ්පාදන, වෙළඳපොළ, දේශපාලන, සමාජ, සංස්කෘතික, සාහිත්‍ය-කළා, අධ්‍යාපන කී නොකී සියලු ක්ෂේත්‍ර ඇතුළු සියලු මිනිස් සබඳතා පෙර ඒවා නොව අලුත් ඒවා ය. අලුත් ව්‍යවහාර මෙන්ම අලුත් වචන සහ සංකල්ප ද ආවේය. නව සාමාන්‍යතාව නැතහොත් ‘නිව් …

Continue Reading

කන්‍යාභාවය බිදගත යුතු නිසි වයස කුමක් ද ? සමීක්ෂණයක් කියන කතාව

නිසි කලට පෙර සංවාසයේ යෙදීම, ලිංගික පිවිතුරු බව සිඳ ගත් තරුණ තරුණියන්ගේ විශාලතම පසුතැවිල්ල බව ලිංගික හැසිරීම් පිළිබඳ බ්‍රිතාන්‍යයේ සිදුකරන ලද සමීක්‍ෂණයකින් හෙළිවේ. තමන් පළමු වරට සංවාසයේ යෙදුණේ, “නිසි කාලයේ නොවන” බව බ්‍රිතාන්‍යයේ වෙසෙන 20 වන වියේ පසුවන තරුණියන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් සහ තරුණයන්ගෙන් හතරෙන් එකක් පිළිගනිති. බ්‍රිතාන්‍යයේ ලිංගික එක්වීමකට නිත්‍යනුකූල අනුමැතිය ලැබෙන්නේ, වයස 16 ක් සම්පුර්ණ වූ පුද්ගලයන්ටය. …

Continue Reading

ගුරුවරුන් කියන දේ අවිශ්වාස කරන තැනට පාර කැපුවේ කවුද ? – එරාන් මැතිසබේදී හෙළි කරයි

2018 ඒ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ ආණ්ඩුව නැවත පාසල් විවෘත කරන්න යන විට, ළමුන්ව දෙමව්පියන්ව බය කළා. රජය පාසල් විවෘත කළත් ළමයි පාසල් ඇවිත් නෑ කියලා හිස් පන්ති කාමර පෙන්නුවා. political – media agenda අනුව එදා ආණ්ඩුව අපකීර්තියට පත්කරන්න උත්සාහ කළා. ගුරුවරුන් දෙන සහතිකය අවිශ්වාස කරන තැනට වැඩ හැදුවා. ඒ නරක වැඩේ අද ආණ්ඩුවට “පාරාවළල්ලක්” වෙලා.       ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ …

Continue Reading

සනීපාරක්ෂක තුවා භාවිතය සහ ලංකාවේ ඇත්ත කතාව

සනීපාරක්ෂක තුවා සඳහා බද්ද 2018 සැප්තැම්බර් වන තෙක් පැවති බදු ප්‍රමාණය 101.2% ක් විය. ඒ 30% ක අනයන බද්දක් 15% ක වැට්, 7.5% ක පැල් (PAL), 2% ක ජාතිය ගොඩනැගීමේ බදු (NBT) සහ 30% හෝ කිලෝග්‍රැමයකට රුපියල් 300 ක සෙස් යනාදිය ද ඇතුළත් සියලු බදු වල එකතුවක් ලෙසිනි. ලංකාවේ සිසුවියන්ගෙන් 60% ක් ඔසප් දිනවල පාසලට පැමිණෙන්නේ නෑ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන …

Continue Reading