විනෝද චාරිකා, වන්දනා සහ සංචාරක ගමන් වහාම තහනම්
කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කරයි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මේ තීරණය ගෙන තිබේ. ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටී. බස්රිය සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මේ පිළිවෙත …
Continue Reading
කොරෝනා වසංගතයේදී ලංකාවේ ආරම්භය ඉතාලියටත් වඩා භයානකයි – GMOA
Italy vs Sri Lanka situation (Chart) We are in a worst situation compared to Italy at the end of first 7 days(from 1st Local Case)Peak of the COVID-19 in Sri Lanka can be expected during New Year Season if we do not take more aggressive decisions as suggested by WHO. ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් …
Continue Reading
අද පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය
අද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
Continue Reading
නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ විශේෂ චක්‍ර ලේඛයක්
කොරෝනා හෙවත් COVID -19 වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (19) සිට සතියක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්නායක ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් නිකුත් කර තිබේ. වාණිජ මහා අධිකරණ, මහා අධිකරණ, සිවිල් අභියාචනාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවල අද (19) සිට 27 දක්වා පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කර චක්‍රෙල්ඛය නිකුත් කර …
Continue Reading
COVID 19 ලෝක පුවත් Update: ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර 90%කට කොරෝනා ආසාදනය වීමේ අවදානමක්
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර සියයට 90කට කොරෝනා ආසාදනය වීමේ අවදානමක් / ඇමෙරිකාවේ කොරෝනා මරණ වේගයෙන් ඉහළට / සිංගප්පූරුවේ කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් ඉහළට / කොරෝනා වසංගතයෙන් මිලියන 25කට රැකියා අහිමි වීමේ අවධානමක් /ග‍්‍රීසියේ කොරෝනා මර්ධනයට නව නීති සහ දඩ ඉරානයේ සෑම විනාඩි 10කට වරක් කොරෝනා මරණයක් කොරෝනා වෛරසය වේගයෙන්ම ව්‍යාප්ත වන රටක් බවට මේ වන විට ඉරානය පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය …
Continue Reading
Full Story: Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුව
රාජගිරියේ පිහිටි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය, යුද්ධ හමුදාපතිවරයා, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැක් වූ අදහස්වල සාරාංශය. ජනතාව හැසිරෙන්නේ කිසිම වගකීමක් නැති ආකාරයෙන් – සෞඛ්‍ය ඇමැතිනිය මෙරට ජනතාවට තවම මේ පවතින කෙරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිම වගකිමක් නැති බව ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අනුව පෙනි යන බව සෞඛ්‍ය …
Continue Reading
රතන හිමිගේ පක්ෂයේ කොළඹ, කුණෑගල හා මොනරාගල නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලැයිස්තු මන්ත‍්‍රී අතුරලියේ රතන භික්ෂුව විසින් නායකත්වය ලබා දෙන ‘අපේ ජන බල පක්ෂයේ’ කොළඹ, කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. බොදුබල සේනා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරන ආන්දොලනාත්මක සිදුවීම් රැුසකට මුල් වූ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා අත්සන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් රතන …
Continue Reading
සියලු රාජ්‍ය සේවකයන්ට 23වනදා වැටුප් ගෙවන්න – අගමැති මහින්ද
සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ලබන 23 වැනි දින රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමට අදාල කටයුතු මුදල් අමාත්‍යංශය මඟින් සිදුකරනු ලැබේ. කොවිඞ් 19 වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීමට රට වෙනුවෙන් තමන් අතින් සිදුවිය යුතු කාර්ය …
Continue Reading
20-27 යන දිනවල ගෙදර සිට රාජකාරී කරන ආකාරය රජය කියා දෙයි
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය සියලු පියවර ගෙන තිබේ. එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියා කිරීම සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල මෙන්ම මහජනතාවගේ වගකීමයි. සියලු කරුණු සැලකිල්ලට ගෙන මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. …
Continue Reading
අප්‍රේල් 25 මහ මැතිවරණය කිසිසේත් පැවැත්විය නොහැකියි – මැතිවරණ කොමිෂම
සැලසුම් කර තිබූ ආකාරයට අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මහ මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව අද (19) මැතිවරණ කොම්සමේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසුවා. වත්මන් තත්ත්වය අනුව අපේ‍්‍රල් 25 වැනි දින සිට දින 14ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා වැඩිදුරටත් …
Continue Reading