නිවසේ සිටම රාජ්‍ය සේවය කරමින් කළ – නොකළ යුතු දේ ගැනත් රජය කියයි

COVID 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්තවීම පාලනය කරන අතර රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු උපදෙස් සමූහයක් රජය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, දිසාපතිවරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්, සාමාන්‍යාධිකාරීවරුන් සහ රාජ්‍ය සේවකයන් වෙත අද නිකුත් …

Continue Reading

වැඩිහිටි හා රෝගාධාර දීමනා ග‍්‍රාම නිලධාරීන් මගින් ගෙවීමට පියවර

2020 වසරේ මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ගෙවීම අදාළ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා හරහා මගින් ගෙවීමට පියවර ගෙන ඇති බවත් අදාළ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධරීවරයා සම්බන්ධ කර ගනිමින් අදාළ දීමනා ලබා ගැනීමට පියවර ගන්නා ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් අදාළ දීමනාලාභීන්ට දැනුම් දෙයි. අද (23) දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ එම නිවේදනය මෙසේය.

Continue Reading

ඇඳිරි නීතිය යාවත්කාලීන කිරීම පිළිබද රජයේ නිවේදනය

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරේ. මේ දිස්ත්‍රික්කවල හෙට (24) දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන …

Continue Reading

කොරෝනා බොරදියේ මාළු බාන ‘දේශපාලන අදබාලයෝ’

කොරෝනා වෛරසය ගැන පසුගිය දෙසැම්බරයේත් ලෝකය දැන සිටියහ. රාජපක්‍ෂ පාලකයන් ජනවාරියේ කටුනායක නිරෝධායන ඒකකය සකි‍්‍රය කොට, ජාතික කි‍්‍රයාකාරි කමිටුවක් පත් කළහ.  ජනවාරි 27 දා හඳුනා ගත් පළමු චීන ජාතික කොරෝනා රෝගියා  හමු විය. ඇය පෙබරවාරි මස 19 වෙනි දින සුවය ලබා  රටින් පිටව යෑම මහා උත්සවයක් විය.  ඒ සමග දිලිත් ජයවිර, ඉරාජ් වීරරත්න  ලංකාවේ සංචාරයට  එන්නැයි ලෝකයට ඇරයුම් කළහ. කොරෝනා …

Continue Reading

ඇදිරි නීතිය ඉවත් කළ විට ජනතාව පිළිපැදිය යුතු මූලික කරුණු 10ක් රජය කියයි

ඇදිරි නීතිය ඉවත් කළ විට ජනතාව විසින් පිළිපැදිය යුතු මූලික කරුණු ඇතුළත් මාධ්‍ය නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරසා විසින් අද (22) දින නිකුත් කළා. එය සම්පූර්ණයෙන්ම මෙසේයි.

Continue Reading

අද දිනයේ Covid 19 උණුසුම් දේශීය පුවත් සියල්ලම

පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයින්ට ජනපති නියමයෙන් සහන කොවිඩ් 19ට එරෙහි සටනේදී තොරතුරු බෙදා හැරීම සදහා සම්බන්ධතා පැවැත්වීම අත්‍යවශ්‍ය වන මෙම කාලයේදී සිය පසුගෙවුම් පාරිභෝගිකයින් සදහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත්, පෙර ගෙවුම් පාරිභෝගිකයින් සදහා හදිසි ණය පහසුකම් සහ අමතර කතා කාලයක් ලබාදීමේ යාන්ත‍්‍රණය කි‍්‍රියාත්මක කරන ලෙසත් සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන, නිවෙස්වලට …

Continue Reading

වරාය මෙහෙයුම් බාධාවකින් තොරව අඛණ්ඩව

කොරෝනා වෛරසය රට තුළට පිවිසීම නතර කරනු පිණිස ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වසා දැමීමට ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක බව රජය පවසයි. පිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන අතර, ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන් රැගෙන යන ගුවන් යානාවලට අවසර දී තිබේ.  සියලුම මගී සංක්‍රමණ ගුවන් කටයුතු   ( passengers transit ) නතර කර ඇත. වරාය මෙහෙයුම් ආනයන, අපනයන ක්‍රියාවලියට බාධාවක් නොවන අයුරින් පෙර පරිදි සිදු කෙරේ. …

Continue Reading

මහින්ද දේශප‍්‍රියගෙන් විශේෂ ඉල්ලීමක්

මහ මැතිවරණය සඳහා දිනයක් තීරණය කරන තුරු අපේක්ෂකයන්ගේ මනාප අංක ලබා නොදෙන බවත් පක්ෂ සහ අපේක්ෂකයන් සියලුම ආකාරයේ ප්‍රචාරක කටයුතු නවතා කොවිඩ් – 19 සතුරා පැරදවීම සඳහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණුපොතේ විශේෂ සටහනක් තබමින් පවසයි. මහින්ද දේහප‍්‍රිය මහතා විසින් සිය මුහුණුපොතේ තබා ඇති සටහනේ මෙසේද සදහන් වේ. ‘මේ වෙලාවේ අපි …

Continue Reading

සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නියෝගයක්

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා. මෙම නියෝගයන් / උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / …

Continue Reading

සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා දිවයිනට පැමිණීම තහනම් කෙරේ

කොරෝනා වෛරසය පිට රට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම නතර කරනු පිණිස සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බව රජය කියා සිටී.

Continue Reading