පාසල් වෑන් රියදුරන්ට අප්‍රේල් ගාස්තු අයකිරීම සපුරා තහනම් – ප්‍රවාහන ඇමැති

පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් කිරීමට විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝග කර තිබෙනවා. අප්‍රේල් මාසයට අදාළ ගාස්තු අයකර ගැනීම් තහනම් කර ඒ වෙනුවට පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට රජයේ රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කළ බව අමාත්‍යවරයා සදහන් කළා. රජයේ …

Continue Reading

ආර්ථික පුනරුද උපායමාර්ගය මේ සති අන්තයේ එළි දකී

කොරෝනා වෛරස වසංගතය නිසා  අඩාලවූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ගය මේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (16) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

Continue Reading

මළමිනී උඩින් දේශපාලනය කළේ එජාපයි සහ ජවිපෙයි මිස අපි නෙමේ – ඇමැති ප්‍රසන්න

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට කිසිදු සහයක් නොදැක්වූ එජාප / ජවිපෙ නිවුන් සොහොයුරන්. මහ මැතිවරණය කල්  දමා ගැනීමට මෙතරම් දගලන්නේ ජනාතවට ඇති ආදරය නිසා නොව මැතිවරණයකට මුහුණ දීමට ඇති බිය නිසා යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මහ මැති වරණය පවත්වන්නේ කෝවිඩ් 19  …

Continue Reading

මෙම දශකය තුළ බොලිවුඩයේ හොඳම ඓතිහාසික චිත්‍රපට – Film fare නිර්දේශ

බොලිවුඩ් සිනමාවේ දශකයේ සහ 60 දශකයේ ඓතිහාසික චිත්‍රපට රැල්ලක් හමාගියා. ඊට පසු එය ක්‍රමයෙන් දුර්වල වුවත් මෑත කාලයේ දී නැවත ඓතිහාසික චිතුපට රැල්ලක් වර්ධනය වෙලා තිබෙනවා. ඒත් එදා සහ අද අතර සැලකිය යුතු වෙනසක් තිබෙනවා. අද ඓතිහාසික බොලිවුඩ් චිත්‍රපට කියන්නේ අති දැවැන්ත ආයෝජනයක් හා තාක්ෂණික ප්‍රයෝග මත පදනම් වුණ අති දැවැන්ත කර්මාන්තයක්. නළු නිළියන් සිය ගණනක්, ඇදුම් දහස් ගණනක් සහ …

Continue Reading

Palm oil බද්ද රු.100කින් ඉහළට

රජය විසින් Palm oil ආනයනික බද්ද කිලෝවකට රුපියල් 200 සිට රුපියල් 300 දක්වා රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි Palm oil ආනයනකරුවෝ සදහන් කරති. නව බදු ඉහළ නැංවීම සමග රුපියල් 380ක්ව පැවති Palm oil කිලෝවක තොග මිල රුපියල් 480 දක්වා වැඩිවන බවයි Palm oil ආනයනකරුවෝ සදහන් කරන්නේ.

Continue Reading

එදිනෙදා ජීවනෝපාය අහිමි පුද්ගලයන් සදහා රු.5000 දීමනාව ගෙවීම 20 දා සිට

කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කිරීමත් සමග එම ප්‍රතිලාභ ලබාදීමට අදාලව වැඩපිළිවෙල දියත් කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ දි පැවැත්විනි. මෙම සාකච්ඡාවේ දී කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට …

Continue Reading

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතුයි. රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන්  අමාත්‍යාංශ ලේකම්වරු සමග (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය. රාජකාරී …

Continue Reading

Covid-19 Update: අදත් නව ආසාදිතයින් 05ක් – මුළු ගණන 238ක්

අද (15) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 05 දෙනකු හමු වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 238 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් අද දින ප.ව 22.04ට යාවත්කාලීන කළ වාර්තාව වැඩි දුරටත් සදහන් කරන්නේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව168 දෙනකු බවත් දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 144 දෙනකු බවත්ය. …

Continue Reading

බොරදියේ මාළු බෑමේ ‘ජවිපෙ නිර්ලජ්ජිත උත්සාහය’ ඇමැති ප්‍රසන්න හෙළි කරයි

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල  සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සදහා රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. රට තුළ කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කල වහාම මේ සදහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි. මේ වන …

Continue Reading

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටුව රැස් වෙයි

“COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ලක්ෂ්මන් මහතා අරමුදලේ සභාපතිත්වය දරයි. ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි රවින්ද්‍ර ජේ. විමලවීර මහතා අරමුදලේ ලේකම් ධූරය හොබවන අතර අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් ඇතුළු 16 දෙනෙකුගෙන් කමිටුව සමන්විතය. (අදාළ නාම ලේඛනය අමුණා ඇත) අරමුදලට විවිධ පාර්ශ්වයන්ගෙන් ආධාර මුදල් …

Continue Reading