රතු දිස්ත්‍රික්කවල ‘ඇඳිරි නීතිය’ මැයි 04 දක්වා දීර්ඝ කරයි
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ. ඉන් පසු මැයි 01, සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි. කොළඹ, ගම්පහ, කළුතර …
Continue Reading
එජාප උප නායක රවී පීඩාවට පත් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ලබා දෙයි
COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය සහ ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික රැකියා අදායම් මාර්ග අහිමි වී, කිසිදු පිළිසරණක් නොලැබ කිසවක් කර කියා ගත නොහැකිව අන්ත අසරණව සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම ජනයාගේ නිවාසවලටම බෙදා හැරීමේ විශේෂ ජාල ගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා පියවර …
Continue Reading
Political Week Review: මේක නම් කැදවන්නම වටින පාර්ලිමේන්තුවක් !
ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද රජපක්ෂ මහතා පසුගිය සතියේ කොරෝනා වසංගත පාලනය කිරීම සදහා පත් කල ජනාධිපති කාර්යය සාධක බලකායට විශේෂ වගකීමක් පැවරුවේය. ඒ විදේශ රටවල සිරවී සිටන ශ්‍රී ලාංකියන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමය. ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානි බැසිල් මේ වගකීම පැවරුවේ තවත් විශේෂ දෙදෙනෙකුටය. ඒ දිනේෂ් හා ප්‍රසන්න රණතුංග ඇමතිවරුන්ටය. “ විදේශ කටයුතු අමාත්‍යංශ කට්ටියව සම්බන්ධිකරණය කරලා දෙයි. …
Continue Reading
අද රාත්‍රී 08.00 සිට සදුදා පෙ.ව 05.00 දක්වා මුළු රටටම පොලිස් ඇඳිරි නීතිය
අද (24) රාත්‍රි 8 සිට 27 වන සඳුදා අලුයම 5.00 දක්වා දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.
Continue Reading
Covid-19: තත්ත්වය බරපතළයි – ‘වහා විසඳුමක් ගැන’ කතා කරමු
ඊයේ සවස් වනවිට කෝවිඞ්-19 වයිරසයෙන් ආසාදිත වූ සංඛ්‍යාව 368 ක් වූ අතර, පැය 24 ක් ඇතුළත අද පස්වරුව වනවිට එම සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගියේය. එයට හේතු වූයේ වැලිසර නාවික හමුදා කඳවුරද ආසාදනයට නතු වීමය. වැලිසර නාවික හමුදා කඳවුරෙහි සෙබළුන් ඇතුලු 4,000 ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයට අද පස්වරුවේ යොමු කර ඇත. 4,000 ක් යනු අපගේ වැනි මිලියන 15 ක …
Continue Reading
රාජ්‍ය අංශයේ කොරෝනා හඳුනාගැනීමේ RT-PCR පරීක්ෂණ ධාරිතාවය අවභාවිතා වන බවට චෝදනා
කොරෝනා හඳුනා ගැනීමේ RT-PCR පරීක්ෂණය සිදු කිරීමේදී ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකර සිටීම සඳහා විවිධ උපක්‍රම යොදවන බව නිරීක්ෂණය වී අතැයි රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ විශේෂ ලිපියක සදහන් වේ. ජනපති ලේකම්, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු ආදාළ නිලධාරීන් වෙත යොමු කළ එම නිවේදනය මාධ්‍ය වෙත ද නිකුත් කර ඇත. කොවිඩ්-19 වසංගතය …
Continue Reading
ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් සැලසුම්
COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වෙළඳපොළ තත්ත්වයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල අපේක්ෂා කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු රාශියක් අවම කිරීම සඳහා වූ වෑයමක විදේශ අමාත්‍යාංශය නිරතව සිටිය ද, COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉස්මතුවී තිබෙන …
Continue Reading
Covid-19 පරීක්ෂණ වැඩපිළිවෙළ වහාම රටට හෙළි කරන්න – GMOA බලධාරීන්ගෙන් ඉල්ලයි
Covid-19 පරීක්ෂණ පහසුකම් පුළුල් කිරීමේ වර්තමානය තත්ත්වය පිළිබද තම ස්ථාවරය පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ද (24) සිය ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ප්‍රථමයෙන්ම ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 යනු අවිනිශ්චිතභාවය හා බැදුණු රෝගයක් බව තම සංවිධානය විසින් පෙන්වා දුන් බවයි. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ බහුතරයක් වූ රෝගීන් හදුනාගෙන ඔවුන් සමාජයෙන් ඉවත් …
Continue Reading
කරු ජයසූරිය ගැන ඉරිදා මව්බිම සහ CEYLON TODAY පුවත ‘අතේ රෝලක්’
අද දින (24) නිකුත් වූ ඉරිදා මව්බිම සහ එහි සන්ඩේ සිලෝන් ඉංග්‍රීසි පුවත්පතේ ‘ව්‍යවස්ථාදායක සභාවේදී මහින්දගෙන් කරුට මල්ටි බැරල් ප්‍රහාරයක්” යන සිරස්තලය යටතේ 2020.04.26 වන ඉරිදා දිනට නිකුත් වන ජාතික පුවත්පතක සහ එම පුවත්පතෙහිම ඉංග්‍රීසි මුද්‍රණයෙහි karuj comes under fire යන සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බව කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම …
Continue Reading
ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන්ට එන්නත් ලබා දීම සදහා ක්‍රමවත් වැඩපිළවෙළක්
ඇදිරි නීතිය නිසා නියමිත එන්නත් ලබා ගැනීමට නොහැකිව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීම සදහා ක්‍රමවත් වැඩ පිළවෙලක් සකසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ සෞඛ්‍ය බළධාරීන්ට උපදෙස් දෙයි. මේ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල සහාය ලබා ගන්නා ලෙසද ඇමතිවරයා මෙහිදී අදාල අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. අද …
Continue Reading