මව්බිමට යළි එන්න කැමැත්තෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ට ‘විදේශ ලේකම්ගෙන් දැඩි අවවාද’
විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඊයේ (7) ජාතික රූපවාහිනී සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාව ප්රශ්නය – විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් සහ ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට කැමති සිසු සිසුවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සමඟ රජය මේ දක්වා ඉදිරියට යමින් සිටිනවා. දැන් රජයේ අවධානය විශේෂයෙන්ම මැද පෙරදිග සහ වෙනත් ඕනෑම රටක සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් වෙත යොමුකර තිබෙනවා. …
Continue Reading
දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ සැලසුම් ජනපති විමසුමට
සේවයට වාර්තා කිරීමේ වේලාව නියමයක් ලෙස නොගෙන ආයතනික අවශ්‍යතාව මත නිර්ණය කළ යුතුයි නිවසේ සිට වැඩ කිරීමේදී ඊ-මේල් සහ කෙටි පණිවිඩවලට නෛතිකභාවයක් ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණයක් කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා …
Continue Reading
රූපලාවන්‍යාගාර – කොණ්ඩා කපන ස්ථාන යළි විවෘත කිරීම සෞඛ්‍ය උපදෙස් මත
COVID-19 හේතුවෙන් රජය විසින් තාවකාලිකව වසාදැමීමට පියවර ගත් රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරිමට අදාලව සහ රූපලාවන්‍යාගාර ක්ෂේත්රයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරිමට නියමිත නිති පද්ධතිය ඇතුලත් මාර්ගෝපදේශණය සදහා ප්‍රායෝගික ගැටලු හදුනා ගනිමින් නව කරුණු එකතු කිරිමත් අරමුණු කොටගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රූපලාවන්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගේ සහභාගාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (04) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී …
Continue Reading
විදේශයන්හි සිටින ලේඛනගත නොවූ ශ්‍රමිකයන් වෙත ‘තාවකාලික ගමන් බලපත්‍ර’
විදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ. විදේශ සබඳතා අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම එකගතාව පළ විය. සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත සියරට පැමිණවීම සඳහා වන කාල රාමුවක් පිළිබඳව රජය …
Continue Reading
කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සාකච්ඡා
සෙඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසුව සෙඛ්‍ය අංශ නිර්දේශ අනුකුලව ජාත්‍යන්තර ගුවන් නීතිරීති වලට අදාලව මෙම කටයුතු ආරම්භ කිරීමට අපෙක්ෂා කරන බවයි. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) කාර්මික …
Continue Reading
COVID 19 ප්‍රතිවිපාක ජය ගැනීමට පූර්ණ සහාය දෙනවා – ජනපති නොබැඳි සමුළුව අමතමින් කියයි
COVID 19 වසංගතයේ දීර්ඝකාලීන සමාජ, ආර්ථික ප්‍රතිවිපාක ජය ගැනීමට ගන්නා බහුපාර්ශවීය ප්රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) නොබැඳි ව්‍යාපාරයේ “NAM” සබඳතා සමූහයේ මාර්ගගත වීඩියේ සම්මන්ත්‍රණය අමතමින් අවධාරණය කළේය. COVID 19 වෛරසය සමග සටනේදී සාමූහික ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නොබැඳි ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණය (online Summit) සංවිධාන කර තිබිණි. 2019 – 2022 කාලපරිච්ඡේදය සඳහා නොබැඳි …
Continue Reading
පන්දහසේ දීමනාව මැයි මාසයේත් නිවෙසටම
කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව දෙවන වටයේ ගෙවීම් මැයි 11 වැනිදා ආරම්භ කර 2020 මැයි 15 වැනි දින අවසන් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (4) නිකුත් මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් …
Continue Reading
ගැබිණි හා ළමුන්ගේ ප්‍රතිශක්තිකරණ සායනවලට පැමිණීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස්
ගැබිණි මවුවරුන්ගේ සායන හා වයස අවුරුදු (05) පහට අඩු දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ සායන ඇරඹීමෙන් පසුව ඒවාට සහභාගී වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇත. සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් නිවැරදිව පිළිපදිමින් කොවිඩ් -19 (කොරෝනා) මර්දන සටනට ප්‍රශංසනීය දායකත්වයක් සමාජයේ බහුතරයක් දෙනා ලබාදුන් බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ සභාපති නයනි …
Continue Reading
Covid Center Press: රෝගීන් වාර්තාවීම අවම තත්ත්වයට – සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (4) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දැක්වූ අදහස්වල සම්පූර්ණ කතාව …
Continue Reading
ඇඳිරි නීතිය තිබියදී ‘ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම’ සිදු වන්නේ මෙහෙමයි !
ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ ද ? මැයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (4) දින මාධ්‍ය නිවේදනයක් මගින් වැඩි දුර කරුණු පැහැදිලි කිරීමක් කළා. කරුණු 05ක් යටතේ පෙළ ගස්වා ඇති එහි සදහන් වන්නේ ඇඳිරි නීතිය ලිහිල් කළද මෙම උපදෙස් පිළිපදිමින් ජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරන බවයි. ඇඳිරි …
Continue Reading