විදේශයන්වල සිර වී යළි මව්බිමට එන්න කැමැති සියලුම ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්නවා – ප්‍රසන්න
-
RSL
-
May 17, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්වල සිර වී ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය හා ජනාධිපති කාර්යාලය මේ සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් මැද පෙරදිග …
Continue Reading
රටවල් 143ක සිටින ශ්‍රී ලාංකිකයින් 38,000කට ආපසු එන්න ඕනැලු !
-
RSL
-
May 17, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විදේශ රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයෝ 38,000 කට අධික පිරිසක් ආපසු සිය රට බලා පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය විසින් අද (17) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි. ප්‍රධාන වශයෙන්ම විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය හරහා රැස්කරගත් තොරතුරුවලට අනුව, විදේශ රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයෝ 38,983 කට …
Continue Reading
ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ 14,617 කට උසස්වීම්
ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී අඟහරුවාදා (19) දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු සුදානම් ව ඇත. රටේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය …
Continue Reading
නොමිලේ ලැප්ටොප් පරිගණක ලබාදෙන මුවාවෙන් පෞද්ගලික තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලියක්
-
RSL
-
May 16, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නොමිලේ ලැප්ටොප් පරිගණක ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා මේ දිනවල පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත. http://order.freelaptops . site/ නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවන අතර විශේෂයෙන්ම “Goverment Providing Free Laptop For Youth” නමින් මෙය සමාජ මාධ්‍ය යෙදුම් තුල හුවමාරුවීම නිසා බොහෝ පුද්ගලයන් ප්‍රමාණයකගේ …
Continue Reading
කළු – කැළණි- නිල්වලා සහ ගිං ගංගා ද්‍රෝණිවලට ගංවතුර තර්ජන
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති බවත් එම …
Continue Reading
දිස්ත්‍රිත්ක 08ක් නායයාම් අවදානමක!
ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ අද (16) දින නවතම යාවත්කාලීන කිරීම්වල මේ බව සදහන්. එහි වැඩි දුරටත් මෙසේද සදහන් වෙනවා. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ …
Continue Reading
බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් ! ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑම්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (16) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකිය. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද දිනයේදීම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනයවෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. එහි බලපෑම හේතුවෙන් …
Continue Reading
තද වැසි සමග ගංවතුර සහ නාය යාමේ අවදානමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 මැයි මස 15 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයතවදුරටත් පවතී. එම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතී. එහි බලපෑම හේතුවෙන් අද දින සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි තද …
Continue Reading
බස්නාහිර පළාත් වාහන බලපත්‍රවලට ජූලි 31 දක්වා සහන කාලයක්
දැනට කල්පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ජූලි 31වැනි දින දක්වා සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් නිවේදනය කරයි. ඒ අනුව 2020 මාර්තු 13 වැනි දින සිට ජූලි 31 දක්වා කාලසීමාව තුළ කල් පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන බව බස්නාහිර පළාත් ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කරයි.
Continue Reading
කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 925ට නගිද්දී යුද්ධ හමුදාපතිගෙන් අනතුරු ඇගයීමක්
අද (14) දින ප.ව. 17.05 වන විට ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 916 දක්වා වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. එහි දැක්වෙන්නේ අද දින ප.ව. 17.05 වන විට වාර්තා වී ඇත්තේ 01 ආසාදිතයෙක් බවයි. ඒ අනුව මේ වන විට 462 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර විමර්ශන යටතේ 108 දෙනකු සිටීයි. 445 දෙනකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව …
Continue Reading