මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සියල්ලම නිෂ්ප්‍රභ කෙරේ
ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සදහන් කරමින් ඒවා විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) සවස තීන්දු කළහ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන …
Continue Reading
‘සේනා’ ආයිත් ඇවිත් – විනාශයෙන් ගැළවීමට නිවැරදි විසදුම් මෙන්න !
රටේ ප්‍රධාන ආහාරය වශයෙන් භාවිතා කෙරෙන සහල් හැරුණුවිට ඉදිරි පෙළ සිටිනා බෝග අතරින් බඩඉරිඟු වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. 2018 වසරේදී සාමාන්‍ය අස්වැන්න වශයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.8 ක් ලබමින් හෙක්ටයාර් 70,895 ක් තුළ බඩඉරිඟු වවා අප මෙට්‍රික් ටොන් 270,041 ක අස්වැන්නක් ලබාගෙන තිබුණත්, රටේ අවශ්‍යතාවය කොපමණද යත්, මෙට්‍රික් ටොන් 119,086 ක ප්‍රමාණයක් ආනයනයද කර ඇත. මේ සඳහා වැයකර ඇති මුදල …
Continue Reading
බන්ධනාගාරය තුළ සිට සිදුවන පාතාල ගනුදෙනුවලට වහාම තිත තැබිය යුතුයි – ජනපති
පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී තිබේ. ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක බව ජනාධිපතිවරයා පවසයි. “මෙය නිවැරදි කළයුතුයි. බන්ධනාගාර ඇතුළත ජංගම …
Continue Reading
ඩෙංගු පාලන බලතල ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන්ට
පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙති. සෑම වසරකම ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි. වෙනත් ප්‍රදේශවලවල සිට මේ පළාතට දෛනිකව විශාල පිරිසක් පැමිණෙති. මොවුන් වාහකයන් ලෙස පිටව යාම වැළැක්විය හැක්කේ …
Continue Reading
‘මී උණ ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක්’
මී උණ රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් මහජනතාව මී උණ රෝගය පිළිබදව දැනුවත් කිරීමේ අරමුණින් “අවධානමට පෙර අවධානය” යනුවෙන් මාධ්‍ය නිවේදනයක් අද (01) නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි. අවධානමට පෙර අවධානය! යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ වී තිබීමත් රට පුරා පුරන් කුඹුරු අස්වැද්දීමට ඇති නැඹුරුවත් …
Continue Reading
කොරෝනා මැද්දේ කිරි ගවයන් ආනයනය කිරීමේ රහස JVP කියයි
මෙරටට කිරි ගවයන් ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ගැන සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) දින පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වුණා. පහත පළ වන්නේ එම සාකච්ඡාවේදී දැක් වූ අදහස්වල කිිසිදු වාරණයකට ලක් නොවූ සම්පූර්ණ වාර්තාවයි. කිරි ගවයන් ගෙන්වූයේ තාක්ෂණික අනුදැනුම මත නොව දේශපාලන අධිකාරියේ …
Continue Reading
දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද සිට
දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද (01) සිට ඇරඹේ. එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලු දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. උඩුගම්පළ කාර්යාලයේ දී අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේ ය. රටේ වර්තමාන …
Continue Reading
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ආණ්ඩුවට එරෙහිව උසිගන්වන කුමන්ත්‍රණයක්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන බවත් පවතින තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුව අපහසුතාවයට පත් කර පටු දේශපාලන වාසියක් ලබා ගැනීම මේ උසි ගැන්වීම් වල යටි අරමුණ බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශේෂ ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. අමාත්‍යවරයා විසින් නිකුත් …
Continue Reading
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවා ‘ඔන්ලයින්’ ක්‍රමයට
-
RSL
-
May 31, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවවෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවකදීම ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධවන ලෙස පාරිභෝගික ජනතාවට හා අනෙකුත් සේවාලාභින්ගේ කොමිෂන් සභාව ඉල්ලා සිටී. විශේෂයෙන්ම විදුලි පාරිභෝගිකයින්ට කොමිෂන් සභාවේ කාර්යාලයට පැමිණිමකින් තොරව සිය පැමිණිලි විසදාගැනීම සදහා ඔන්ලයින් පහසුකම් සපයා ඇත. විදුලි පාරිභෝගිකයින්ගේ නොවිසදුනු පැමිණිලි පහත සදහන් ක්‍රම ඔස්සේ කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කල හැකි වේ. පැමිණිලි සතියේ දිනවල පෙව 8.30 …
Continue Reading
කලු කොටියා මරුට
-
RSL
-
May 29, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් ප්‍රකාශ කළා. එම වතු යායේ එළවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර …
Continue Reading