සංක්‍රමණික සේවකයින් ගැන ‘විදේශ ලේකම්ගෙන් විශේෂ හෙළිදරව්වක්’
දැනට එහි පවතින අඳුරු ස්වභාවය මධ්‍යයේ වුව ද, වර්තමාන තත්ත්වය බොහෝ ආකාරවලින් ඇස් අරවන්නක් බවත්, එය ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණයේ ව්‍යුහාත්මක, ක්‍රියා පටිපාටික සහ මානව අතුරු මුහුණත් පිළිබඳ නොගැලපීම් නිවැරදි කිරීමට උපකාරී වන බවත් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ සහ සංක්‍රමණික ශ්‍රමලාභී රටවල භූමි යථාර්ථයන් පිළිබඳව සංවේදී වන පශ්චාත් කොවිඩ්-19 ලෝකයක, විදේශ රැකියා නැවත දිශානත කිරීමට ශ්‍රී ලංකාවට …
Continue Reading
යුරෝපා සංගමය ‘සංචාරක සීමා’ ඉවත් කළ රටවල් අතර ශ්‍රී ලංකාව නෑ
-
RSL
-
July 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ආරම්භයේ දී, ශ්‍රී ලංකාව ඇතුළත් නොවන රටවල් 15 ට අඩු ලැයිස්තුවක් සඳහා 2020 ජූලි 1 වැනි දින සිට සිය බාහිර දේශසීමා නැවත විවෘත කිරීමට යුරෝපා සංගමය තීරණය කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීම සඳහා සක්‍රීයව ඉල්ලීම් කරමින් සිටින, බ්‍රසල්ස් හි යුරෝපා සංගමය සඳහා අක්ත ගන්වා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යුරෝපා …
Continue Reading
කොවිඩ් හඳුනාගැනීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්
කොවිඩ් – 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කරයි. PCR යන්ත්‍රය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුවත් කිරීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණ. සම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවයි. එමඟින් පර්යේෂණවලදී මුහුණපාන මානව සම්පත් හිඟය මඟහැරවීමට හැකිවීම විශේෂත්වයකි. වේගවත් බව, ඉහළ නිරවද්‍යතාව සහ කාර්යක්ෂමතාව …
Continue Reading
ලංකාවෙත් Covid-19 දෙවන රැල්ලක අවධානමක් !
සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද්දොත් මෙරට කොවිඩ්-19 දෙවැනි රැල්ලක අවදානමක් ඇති විය හැකි බවට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අනතුරු ඇගයීමක් කළා. අද (01) පැවැති මාධ්‍ය හමුවකදීයි සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් …
Continue Reading
ජනපති සේයාරුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන්නැයි නියෝග
-
RSL
-
July 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කරයි. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බවද ජනපතිවරයා කියා සිටී. මෙවර මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිත කරන බවටත් යුධ හමුදා සහ …
Continue Reading
ළමා ලෝකයේ ආදරය දිනාගත් ‘සිබිල් නැන්දා’ සමුගනී
-
RSL
-
July 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ප‍්‍රවීණ ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අවුරුදු 93ක් ආයු වළඳා ඊයේ රාත‍්‍රි 11.00ට පමණ අභාවප‍්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහූ ප‍්‍රකාශ කරති. දින 4ක පමණ කාලයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප‍්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ.
Continue Reading
දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 සිට විවෘත කිරීමට අවසර
-
RSL
-
June 30, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 සිට විවෘත කිරිමට අවසර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. මේ පිළිබදව අදහස් දැක්වමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ පෞද්ගලික හා රාජ්‍ය සේවා ස්ථානවල සේවයට යන දෙමාපියන් තම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රඳවා තැබීම ප්‍රධාන අවශ්‍යතාවයක් වී ඇති බවත්, කොවිඩ් වෛරසය තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුල සෞඛ්‍ය …
Continue Reading
වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් නොකළොත් ‘තැපැල් ඡන්දය නෑ’
වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් නොකරන කිසිදු අයෙකුට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද දින (29) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් කරනවා. එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ජාතික හැදුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැදුනුම්පත පිළිගැනීමට ලක්වන බවයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ …
Continue Reading
විදේශ ඇමැති දිනේෂ් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
-
RSL
-
June 30, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. විදේශ සබදතා අමාත්‍යාංශය පවසන්නේ ඊයේ (29) සවස පැවති දුරකථන සංවාදයක දී ද්විපාර්ශ්විකව වැදගත් වූ කරුණු පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සාකච්ඡා කළ බවයි. කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව ප්‍රතිචාර දැක්වීමේ දී, …
Continue Reading
ඉඩම් වංචා වැළැක්වීමට ඉ-ඉඩම් ලියාපදිංචිය කඩිනම් කිරීමට යයි
-
RSL
-
June 30, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටිති. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා …
Continue Reading