මැතිවරණ ප්රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් වූ නිර්දේශ ගැසට් කරයි
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පාර්ලිමේන්තු මැතිවරණ ප්රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් වූ නිර්දේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අද (17) පියවර ගත්තා. එම ගැසට් නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.
Continue Reading
Covid-19 Global Review: ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දශලක්ෂය ඉක්මවයි
එක් දිනයක් ඇතුළත Covid -19 ආසාදිතයන් 35,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින් ඉන්දියාව එරට සමස්ත ආසාදිත ජන සංඛ්‍යාව දශ ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය ළඟට කොරෝනා ආසාදිත දර්ශකයේ තුන්වෙනි තැන සිටින්නේ ඉන්දියාවය. එම රටවල් තුනම මේවනවිට කොරෝනා ආසාදිත ජන සංඛ්‍යාව අතින් දශ ලක්ෂය ඉක්මවා ඇත. ඉන්දියාව ලෝක මට්ටමින් එම තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ආසාදිතයන් සුවපත්වීම අතින් ඉහළ …
Continue Reading
P.H.I නිලධාරීන් කොරෝනා පාලන සියලුම රාජකාරි වලින් ඉවත් වෙයි
කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් අද (17) දහවල් 12.30 සිට ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර බව එම සංගමයේ සභාපති, එම්.ජී.යු. රෝහණ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා. නීතිමය රැකවරණය රහිතව රාජකාරී කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් එම සංගමය මෙම තීරණය ගත් බවත් තම සංගමයේ විධායක සභාව විසින් මෙම වෘත්තීය සමිති …
Continue Reading
මැතිවරණයට අදාළව මාර්ගෝපදේශ කිහිපයකට නීතිපති අනුමැතිය
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මහ මැතිවරණයට අදාළව ඉදිරිපත් කරන ලද මාර්ගෝපදේශවලින් මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළාය. කොවිඩ් 19 තත්ත්වය යමතේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍යමය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර එය රෙගුලාසි බවට පත් කිරීම සදහා රජයේ ගැසට් පත්‍රයේ …
Continue Reading
රාජාංගනයේ අවුරුදු 12 දරුවකුට කොරෝනා ආසානය වෙලා
අද දින (17) රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 එක් දරුවකු කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහභාගී වු දානමය පිංකමකට පැමිණි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය …
Continue Reading
කන්දකාඩු කොරෝනා පොකුර පාලනය කළා – අනිල් ජාසිංහ
2020.07.17 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.17) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ. අද දින, රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 …
Continue Reading
පරිසරයට හානි නොකළ ජනපතිවරණ ව්‍යාපාරය අගයා ජනපතිට සහතිකයක්
-
RSL
-
July 16, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම “කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය” සඳහා ප්රදානය කෙරෙන “කාබන් ශූන්‍යකරණ” සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනැමේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාශයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයෝ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත සහතිකය පිළිගැන්වූහ. රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පරිසර හානිය සහ හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය අගයක තබාගත් බව සහතික කර ඇත්තේ හරිතාගාර වායු කළමනාකරණය …
Continue Reading
ශ්‍රී ලාංකීය ට්විටර් ගිණුම්වල ආරක්ෂාව සදහා අවධානය යොමු කරන්න
-
RSL
-
July 16, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඊයේ (15) දිනයේ දී ට්විටර් පරිශීලකයන් බොහොමයකගේ ගිණුම් සයිබර් ප්‍රහාරයට ලක්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම එක්සත් රාජධානියේ පිහිටි ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය (NCSC) මගින්ද වාර්තාකොට තිබිණි. මූලික වශයෙන් ඇමරිකාව පදනම් කරගෙන සිටින ප්‍රකට පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇත. මෙවැනි සයිබර් ප්‍රහාර ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් ඉලක්ක කරගෙන වුවද සිදුවිය හැකි බැවින් ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් …
Continue Reading
හිඟ විදුලි බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක්
මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ බිල්පතට හෝ ඉන් පසුව ලද අවම බිල්පතට අනුව ගෙවීමට ජනතාවට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබේ. එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ද හිමිවේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ බිල්පත් ගෙවීම සඳහා ලබා දෙන සහන කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස ලංකා …
Continue Reading
Covid-19: සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ගෙන්’ විශේෂ ප්‍රකාශයක්
2020.07.15 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.15) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ. අද දින මේ දක්වා සිදුකරන ලද PCR පරීක්ෂණ වලට අනුව කන්දකාඩු පොකුර ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වී නැහැ. …
Continue Reading