යහපාලන සමයේ ‘රාජ්‍ය බැංකුවල අක‍්‍රමිකතා’ සොයන්න කමිටුවක්

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමත්, රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහාත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන …

Continue Reading

කොම්පෝස්ට් නිෂ්පාදනය හා භාවිතය ගැන නිවැරදිව දැන ගනිමු ද ?

‘කොම්පෝස්ට්‘ නිෂ්පාදනය යනු ක්ෂුද්‍ර ජීවීන්ගේ මාර්ගයෙන් ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය දිරාපත් කිරීම මඟින් හි්‍යුමස් වැනි සරල කාබනික ද්‍රව්‍ය නිපදවා ගැනීමේ ක්‍රියාවලියයි. වාණිජ වටිනාකමක් ඇති ප්‍රධාන කාබනික පොහොරක් ලෙස කොම්පෝස්ට් හැඳින්විය හැක. කොම්පෝස්ට් නිෂ්පාදනය පරිසරයට, සමාජයට හා කෘෂි කර්මාන්තයට ප්‍රයෝජන ගණනාවක් ලබා දෙන ක්‍රියාවලියකි. කොම්පෝස්ට් පොහොරක් ලෙස නිපදවනු ලැබූව ද එමඟින් පරිසරයට සිදුවන මෙහෙය ද සුළුප‍ටු නොවේ. නාගරික පරිසරයක දී …

Continue Reading

කංසා වගාවට බෙංගමුවේ නාලක හිමියන්ගෙන් තල්ලුවක්

කංසා යනු ඖෂධයක් බවත් ඒවා වගා කිරීමට ශ්‍රී ලංකාව බොහෝ සුදුසු බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අනුශාසනා කරමින් සදහන් කළා. කංසා වගාව ලියාපදිංචි කර බලපත්‍ර ඇතිව සිදු කළ හැකි වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය ඉතා වටිනා බව ද බෙංගමුවේ නාලක හිමියෝ සදහන් කළා. මේ වන විට ලෝකයේ රටවල රැසක් ගංජා නීතිගත …

Continue Reading

අපනයනකරුවන් මුහුණ දෙන ගැටළුවලට ක්ෂණික විසඳුම් ලබා දෙනවා – වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අපනයන සංවර්ධනය සඳහා සිදු කළ ප්‍ර‍ථම රැස්වීම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී අද දින(අගෝ. 18) පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා, වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මෙනවිය ඇතුළු අධ්‍යක්ෂවරුන් සහ සෙසු නිලධාරීන් සහභාගී විය. මෙම අවස්ථාවට සහභාගී වෙමින් වෙළඳ …

Continue Reading

ඉදිරි දිනවල විදුලිය කැපෙන හැටි

අද (අගෝස්තු 18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ විදුලි සැපයුම දෛනිකව නිශ්චිත කාලයක් සඳහා අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව දිවයිනම කලාප 4 කට වෙන්කර සතියේ දිනවල අවස්ථා දෙකකදී පැය දෙකකුත් විනාඩි හතලිස් පහක් සහ සෙනසුරාදා දිනවල එක් අවස්ථාවකදී පැයක් බැගින් විදුලි සැපයුම අත්හිටුවනු ඇත. නොරොච්චෝලේ බලාගාරය නැවත පණගන්වා විදුලි පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත් …

Continue Reading

රනිල් පක්ෂ නායකත්වයෙන් පමණක් නොව ‘දේශපාලනයෙන් ද විශ්‍රාම යා යුතුයි’

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා වහාම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට පැවරිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ කරුණ කණ්ඩායම සහ වෘත්තීය සංවිධාන අවධාරණය කරති. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය මහ මැතිවරණයේදී ජාතික වශයෙන් සියයට 3ක් හෝ ලබාගත නොහැකි වූ එජාප නායකයා ඉදිරි පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න වහාම පැහැදිලි කළ යුතු …

Continue Reading

අගමැති අභිනව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට සුභ පැතුම් එක් කරයි

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අද (18) දින සිය රාජකාරී ආරම්භ කළ නාමල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්  සුභ පැතුම් එක් කරන ලදී. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය. රාජකාරී භාර ගැනීමට පෙර ගරුතර මහා සංඝරත්නය  ප්‍රමුඛ …

Continue Reading

‘එක්සත් ජනපද තානාපතිනිය අගමැති මහින්ද රාජපක්ෂ’ හමු වෙයි

ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම උදෙසා එක්සත් ජනපදය උනන්දුවක් දක්වයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් ඊයේ (17) සවස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවතී සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කරන ලදී. අද්විතීය ප්‍රතිඵලයක් ලද අති සාර්ථක ව්‍යාපාරයක් ලෙසට ටෙප්ලිට්ස් මහත්මිය විසින් හඳුන්වන්නට …

Continue Reading

රටම අඳුරේ ගිල්වූ විදුලි බිඳ වැටීමක් – හේතුව නොරොච්චෝලේ අක්‍රිය වීමයි

දිවයින පුරා බලපැවැත්වුනු විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණ ද ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියෙන් ගිලිහී අක්‍රීයවූ නොරොච්චෝලේ බලාගාරය යළි පණ ගැන්වීම සඳහා අවම වශයෙන් තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ. මෙසේ දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයින්ගේ බොහෝ දෛනික වැඩ කටයුතු අඩපණ විය. පැය 6 ට අධික කාලයක් රට අඳුරේ ගිල්වීමට හේතුවූ …

Continue Reading

2020 වසර සඳහා අයවැයක් නැහැ – තවත් අතුරු සම්මත ගිණුමක්

2020 වසර සඳහා මෙතෙක් පරිපූර්ණ අයවැයක් ඉදිරිපත් කර නොමැති තත්ත්වයක් තුළ තවත් අතුරු සම්මත ගිණුමක් හරහා වසරේ ඉදිරි කාලය සඳහා වියදම් පියවා ගැනීමට නව රජය සූදානම් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි. ඔහු සදහන් කෙළ් ලබන මාසයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ මේ වසරේ අයවැයක් සැප්තැම්බර් …

Continue Reading