චොකා මල්ලිට – පිල්ලෙයාන්ට මැති සබේ දොර වසයි ?

09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් අද (25) සහ හෙ (26) පැවැත්වෙන වැඩමුළුව සඳහා සහභාගීවීමට සිරගතව සිටින පේ‍්‍රමලාල් ජයසේකර මන්ත‍්‍රීවරයාට සහ සිවනේසතුරේ චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ට ඉඩ නොලැබෙන බව පාර්ලිමේන්තුවේ චේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රිමාන්ඞ් භාරයේ පසුවන මන්ත‍්‍රීවරයෙකුට ඇත්තේ පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගී වීමේ වරප‍්‍රසාදය පමණක් බවයි. ‘පේ‍්‍රමලාල් ජයසේකර …

Continue Reading

20 වැනි සංශෝධනයෙන් නාමල් සහ බැසිල් ගොඩ – නිල ප‍්‍රකාශය ජී.එල් කියයි

ජනාධිපති ධුරයට තරග කළ හැකි වයස් සීමාව යළි අවුරුදු 32 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප‍්‍රකාශ කරයි. ඊයේ (24) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධුරයට තරග කළ හැකි වයස් සීමාව අවුරුදු 35 දක්වා වැඩි කළා. 20 වැනි ව්‍යවස්ථා …

Continue Reading

Covid-19: ආහාර ඇසුරුම් ඇල්ලීමෙන් ආසාදනය වීමේ අනතුරක් තිබේද?

ආහාර ඇසුරුම්වලින් කොරෝනාවෛරසය හමුවූ බවක් මෑතදී චීනයෙන් වාර්තා විය. එම වෛරස් හමුවී තිබෙන්නේ දකුණු අමෙරිකාවෙන් චීනයට ආනයනය කොට ඇති ශීත කරන ලද කුඩා මත්ස්‍ය ආහාර වර්ග සහ ශීත කරන ලද කුකුල් අඬු (chicken wings) ඇතුළත් ඇසුරුම් තුළිනි. කොරෝනාවෛරසය ආහාර ඇසුරුම් මගින් ව්‍යාප්ත විය හැකිද යන ප්‍රශ්නය එම සොයාගැනීම් සමඟ යළිත් මතුවී ඇත. වෛරසය බෝවීමට ඇති ඉඩකඩ කුමක්ද? න්‍යායිකව ගතහොත්, භාණ්ඩ …

Continue Reading

ව්‍යවස්ථා සංශෝධන හරහා උප අගමැතිකම් නෑ – ජී.එල්. අවධාරණය කරයි

ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා උප අගමැති ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ආණ්ඩුව විසින් තවමත් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. මෙහිදී අධ්‍යාපන ඇමැති ජී.එල්.පීරිස් මහතා වැඩිදුරට පවසා සිටියේ, ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ඕනෑම …

Continue Reading

හදිසි විදුලි බිඳවැටීම සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඇමති ඩලස් අතට

පසුගිය අගෝස්තු 17 වැනි දින ප.ව 12.30ට පමණ ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත අද (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දුන්නේය. විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර මෙම වාර්තාව හෙට (25) දිනයේදී විෂයභාර …

Continue Reading

සම්පත් බැංකුව ජාතිය උදෙසා වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණින් සියලු පාර්ශවයන් සමඟ එකට අත්වැල් බැඳගනිමින් කටයුතු කරයි

Covid-19 වසංගතය පැතිරීයාමේ කේන්ද්‍රය, චීනය සහ නැගෙනහිර ආසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයට මාරුවීමත් සමඟ ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමට ලක් විය. බොහෝ රටවල් වසංගතය පාලනය කිරීමේ අරමුණින් දිගුකාලීනව බලපැවැත්වෙන පරිදි ඇඳීරිනීතිය පැනවීම සහ සංචරණ සීමාකිරීම සිදු කරන ලද අතර 2020 මාර්තු මස සිට එය ලොවපුරා ආර්ථික ක්‍රියාකාරකම් වලට දැඩි ලෙස බලපෑම් සිදු කරන ලදී. මේ වනවිට ද අභියෝගයට ලක්ව …

Continue Reading

සමෘද්ධිය දුගී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්න – ජනපති

සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. දුගීකම සහ සමාජ අසමානතාව අවම කළ හැක්කේ අඩු ආදායම්ලාභීන්ට නව ආදායම් මාර්ග විවෘත කර ඔවුන් වැඩි ආදායම්ලාභීන් කිරීමෙනි. එම නිසා දරිද්‍රතාව තුරන් කිරීමට ප්‍රමුඛතාව දෙමින් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. සෑම පවුලකම ආදායම වැඩි කිරීම, ග්‍රාමීය …

Continue Reading

යෝෂිත – සජීව‌ගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති …

Continue Reading

දුම්පානය කරන්නට පිස්සු හැදෙනවා – සුළු පිස්සුව තද වෙනවා – මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු

දුම්බීම නිසා තීව්‍ර මානසික රෝග ඇතිවන බවත් එසේම පවතින සුළු මානසික රෝග ලක්ෂණ වැඩි කිරීමටද දුම්බීම හේතුවක් බවත් මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු මහතා පවසයි. මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක දේශනයක් කරමින් ඔහු අද (24) මේ බව සඳහන් කළේය. දිවයින පුරා විසිරී සිටින සෞඛය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ වෛද්‍ය  නිලධාරීන් වෙනුවෙන් පැවති පුහුණු …

Continue Reading

කාන්තාවන් සඳහා මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ මාර්ගෝපදේශ

කොවිඩ් වසංගත තත්ත්වය තුළ දැඩිව පීඩාවට පත්වන්නේ කාන්තාවන්ය. එය ගෘහනියක හෝ රැකියාවක් කරන කාන්තාවක් වශයෙන් කියා හෝ වෙනසක් නැත. මේ ව්‍යාකූල පරිසරය ඇයට සහනයක් ලබා දෙන්නේම නැති තරම්ය. රැකියාව හා පෞද්ගලික ජීවිතය සමතුලිත කිරීමේ අභියෝගය කාන්තාවන් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනද ගෘහස්ථ උපකාරයක් නොමැතිව, ගෙදර දොරේ වැඩ කටයුතු, රැුකියාවේ කටයුතු, උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය යනාදිය ඇයව පීඩාවට පත්කරයි. පවුල් …

Continue Reading