සජිත් නිවාස අමාත්‍යාංශයේ කළ කෙළි එළියට

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ ඉදි වී තිබෙන මුළු නිවාස සංඛ්‍යාව 450ක් තරම් අඩු සංඛ්‍යාවක් බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළිවිය. දිවයිනේ සියලුම නගර සඳහා ව්‍යාපාරික හා නේවාසික ස්ථාන වෙන් වූ විධිමත් නාගරික සංවර්ධන සැළැස්මක් සකස් කරන්නැයි අග්‍රමාත්‍ය හා විෂය භාර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28)  දින පැවසීය. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා …

Continue Reading

පාසල් සිසුන්ට කිරි වීදුරුවක් වෙනුවට දේශීය සහල් කැඳ වීදුරුවක්

රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් දරුවන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරුවක් වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ගොවිජන මන්දිරයේ අද (27) පැවැති සාකාච්ඡාවක දී මේ පිළිබඳ සාකච්ඡා වුණා. පාසල් සිසු දරුදැරියන් අතර පෝෂණ ඌනතාවයන් මෙන්ම අධි රුධිර පීඩනය, …

Continue Reading

19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති අතේ තිබුණු ඒකාධිපති බලය, ව්‍යවස්ථා සභාව හරහා පාර්ලිමේන්තුවට ලැබීනා. රජයේ තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසුණා.  19 අහෝසි කරනවා කියන්නේ, නැවත ඒකාධිපති විධායකයක් බිහිවීමයි, තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය අහෝසිවීම යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. රටේ ඉහළම තනතුරු සඳහා පත් කරන්න පාර්ලිමේන්තුවේ අගමැති, විපක්ෂ නායක, කථානායක, පක්ෂ නියෝජිතයින් විතරක් නෙවෙයි පුරවැසියන්ගෙන් ද සමන්විත …

Continue Reading

ගම්වදින වන අලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වන අලි ගම් වැදීමේ ගැටළුව වසර 40කට ආසන්න කාලයක් සාකච්ඡාවට ලක් වෙයි. විවිධ විසඳුම් ක්‍රියාත්මක කළ ද ගැටළුව විසඳී නැත. මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් …

Continue Reading

ඇමෙරිකානු මැතිවරණය පැවැත්වෙන හැටි ගැන සරල මග පෙන්වීමක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු ජාත්‍යන්තර යුද්ධ, ගෝලීය වසංගත සහ දේශගුණික විපර්යාස වැනි ජාත්‍යන්තර අර්බුදවලට ලෝකය ප්‍ර‍තිචාර දක්වන ආකාරයට දැඩි බලපෑමක් කරන පුද්ගලයෙකි. එබැවින්, සිව් වසරකට වරක් පැවැත්වෙන මැතිවරණයේදී එහි අවසන් ප්‍ර‍තිඵලය කෙරෙහි විශාල අවධානයක් යොමු වුවත්, මැතිවරණ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ එතරම් අවබෝධයක් නොමැත. බීබීසී මාධ්‍ය ආයතනය තුළ වුවද, ඡන්ද විද්‍යාලය ක්‍රියාකරන ආකාරය කෙසේද සහ දැඩි තරගකාරී ප්‍රාන්තයක් …

Continue Reading

ශ්‍රී ලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් අඛණ්ඩව

ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඒ අනුව ඉතාලියේ – මිලාන්, එක්සත් රාජධානියේ – ලන්ඩන්, ජපානයේ – ටෝකියෝ, මාලදිවයිනේ – මාලේ, ජර්මනියේ – ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ – පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ – සිඩ්නි වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් සිදුවේ. මෙම ගුවන්ගමන් සදහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී …

Continue Reading

ක්‍රීඩා තරඟ සදහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාවක්

කොවිඩ් – 19 වෛරසය ලොව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග ලොව අන් රටවල් මෙන්ම අප රට තුළ ද  ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක් විය. එසේ බලපෑමට ලක් වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරි කාලසීමාව තුල නැවතත් නගා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර සහ  ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුහුණුවීම් සහ තරඟාවලි පැවැත්වීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් …

Continue Reading

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන එහි සභාපතිවරයා වන අතර නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය කාරකසභා සභාපති අංගජන් රාමනාදන්, සභානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක …

Continue Reading

අමාත්‍යාංශයේ දියුණුවට සියලුම සේවකයින්ගේ අදහස් සහ යෝජනා ඉතා වැදගත් – රාජ්‍ය ඇමැති ඩී.වී චානක

සියලු අමාත්‍යාංශයන්හී ඉදිරි සංවර්ධන සැලැස්ම මසක් තුළ ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතු ඇතැයිද, ඒ සඳහා සියලුම සේවකයන්ගේ අදහස් හා යෝජනා අවධානයට ගන්නා බවද, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි. තම අමාත්‍යාංශයේ ඉදිරි දිශානතිය වෙනස් කල හැකි සාධනීය යෝජනා සියලු දෙනාට ලබා දිය හැකි බවත්, අත්දැකීම් හා පළපුරුද්ද මත ලබා දෙන ඵලදායි යෝජනා ක්‍රියාවට නංවන …

Continue Reading

පාර්ලිමේන්තුව හෙට රැස් වේ – රජයේ අතුරු සම්මත ගිණුම විවාදයට

සැප්තැම්බර් 01 වැනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති, අතුරු සම්මත ගිණුම හෙට (27) සහ අනිද්දා (28) පාර්ලිමේන්තුවේදී  විවාදයට ගැනේ. එමෙන්ම දේශීය භාණ්ඩාගාර බිල්පත් අඥා පනතේ 2 (1) වගන්තියට අනුව රුපියල් බිලියන 750 කට නොවැඩි මුදලක් භාණ්ඩාගාර බිල්පත් නිකුතුව …

Continue Reading