විශ්ව කෝෂය හා ශබ්ද කෝෂයට ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක්

මෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) දින පැවසීය. සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කටයුතු සොයා බැලීමට ගිය අග්‍රාමාත්‍යතුමා එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මේ බව සඳහන් කළේය. විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට කාර්යාල පහසුකම් …

Continue Reading

ඉතිහාසයේ ප‍්‍රථම වරට රජයේ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 14,000 සීමාව ඉක්මවා යයි

මධ්‍යම රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය 2020 වසරේ මුල් මාස 06 අවසානයේ දී රු. බිලියන 14,052.2 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව මධ්‍යම රජයේ සමස්ත දේශීය ණය ප්‍රමාණය 2020 මුල් මාස 06 තුළ දී රු. බිලියන 6,629.1 සිට රු. බිලියන 7,530.8 ක් දක්වා සහ සමස්ත විදේශීය ණය ප්‍රමාණය රු. බිලියන 6,402.4 සිට රු. බිලියන 6,521.4 ක් දක්වා …

Continue Reading

ඩයනා කුමරිය මියගොස් 23 වසරක් පිරෙන දා ‘හැරී – විලියම්’ කියන කතා

අම්මා මාලිගාවේ පවුරුවලින් එහා පැත්තේ තිබුණ සැබෑ ජීවිතය හඳුනාගත් ඒ වගේම පුංචි ළමයෙක් වගේ සැහැල්ලුවෙන් කටයුතු කළ කාන්තාවක්”විලියම් සහ හැරී අයියා මලෝ සිහිපත් කරති. තම මව, ඩයනා කුමරිය සමග තමන් සිදුකළ අන්තිම දුරකථන කතාබහ හදිසියේ නිමවූ ඉතාම කෙටි කතාබහක් වීම පිළිබඳව ඔටුන්න හිමි විලියම් කුමරු සහ හැරී කුමරු සංවේගය පළ කරති. සිය මවගේ හදිසි අභාවයට වසර 23ක් පිරීමත් සමඟ රූපවාහිනී …

Continue Reading

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 3000 පසුකරයි

අද දින (30) කොවිඩ්-19 ආසාදිතයින් 15 දෙනකු වාර්තා වීම සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් ගණණ 3010 දක්වා ඉහළ ගියා. අද දින වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් අතරින් 12 දෙනකු ද මාලදිවයිනේ සිට පැමිණි 03 දෙනකු ද සිටි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණේ. එම වාර්තාවට අනුව මේ වන විට සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2860ක් …

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යවරිය හා ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති අතර විශේෂ හමුවක්

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක්  පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි. මෙහිදී කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා රජය ගෙන වැඩ වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම, දෙරට අතර සබඳතා ඉහළ නැංවීම පිළිබදව සාකච්ඡා කෙරිනි. මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන  තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට ලක්ව සිටි පසුගිය …

Continue Reading

Political Hot Plate: තිස්ස අත්තනායක හදිසියේම රනිල් හමු වුණේ ඇයි ?

සටහන – ගජබා නාගහවත්ත නව පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූ දින එහි ගිය සජිත් කෙලින්ම සබාගර්භය දෙසට යන විට නිලධාරින් විමසුවේ “ඔබතුමා විපක්ෂ නායක කාර්යාලයට යන්නේ නැද්ද?” කියාය. “මම මන්ත්‍රී පමණයි. තාම විපක්ෂ නායක වුනේ නෑ. නිල වශයෙන් ඒක ලැබුණොත් තමයි කාර්යාලයට යන්න අයිතිය තියෙන්නේ.” සජිත් කීවේ සිනාසෙමිනි. එදින පාර්ලිමේන්තුවේදී සජිත් විපක්ෂ නායකධූරය ලැබීමෙන් පසු කළ කතාව ඉංග්‍රිසියෙන් සිදුකිරීම ගැන විවිධ …

Continue Reading

Political Hot Plate: එජාප අනාගත නායකත්වය ගැන රනිල් කළ හෙළිදරව්ව !

සටහන – ගජබා නාගහවත්ත මැතිවරණයෙන් අනතුරුව උද්ගතවු අභ්‍යන්තර ගිනියම් බවට තවමත් අවසන් විසදුම් ලැබී නොතිබීම තුල එ.ජා.ප නායකයා ඇතුළු පිරිස් දිගින් දිගටම කෘත්‍යාධිකාරි රැස්වීම් සහ වෙනත් රැස්වීම් මාලාවක් හරහා අවසන් විසදුමකට පැමිණිමට ගන්නා උත්සාහය තවමත් අවසන්ව නැත. එ.ජා.ප නායකයා බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිරිකොත බලාගියේ තවත් එවැනිම සාකච්ඡා කිහිපයකට එක්වීමටය. “සැප්තැම්බර් 05 දා පක්ෂ නායකත්වයේ ඇත්තටම වෙනසක් වෙනවාද? නැත්නම් තවත් කල් යයිද?” …

Continue Reading

බැසිල්ගේ බලළා මල්ලෙන් එළියට පනී – දියවන්නා තරණයට සූදානම් !

පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය දීම සදහා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස තමන් ඇතුළු නවක මන්ත්‍රීවරු ආරාධනා කරන බව සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කියයි. අද (28) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මේ බව පැවසුවේය. පොහොට්ටුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් සහන් ප්‍රදීප් මහතා …

Continue Reading

2020 සාපෙළ විභාගයත් කල් යයි

2020 වර්ෂය සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020-10-11 වැනි ඉරිදා දින පැවැත්වීමටත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර ඇත. ඒ අනුව, 2020-ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා  දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ. තෙවැනි පාසල් වාරය 2020 නොවැම්බර් 09 වැනි දායින් …

Continue Reading

කරුගේ 2020 එජාප සාමාජිකත්ව කාඩ්පත එළියට – රනිල් අතේ මාට්ටු

හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනකු කරන ප්‍රකාශවලට කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ඒකකය විසින් පිළිතුරු දෙමින් අද (28) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සදහන් වන්නේ කරු ජයසූරිය මහතා විසින් 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික කාඩ් පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික කාඩ්පත් ලබාගත් බවයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් …

Continue Reading