Smartphone එකක් මිලදී ගැනීමේදී ‘සොයා බැලිය යුතු’ විශේෂාංග 4ක්
-
RSL
-
September 10, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
වර්තමාන වේගවත් ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් (Smartphone) තිබීම අත්‍යවශ්‍ය කරුණක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ තරමට අපට ස්මාර්ට් ජංගම දුරකථනය සමීප වෙලා තිබෙනවා. මෙහි ඇති තවත් වැදගත් කරුණක් තමයි සාමාන්‍ය ජංගම දුරකථනයකට වඩා ස්මාර්ට් ජංගම දුරකථනයක් ‘බහුවිධකරණය’ වීම. ඒ කියන්නේ ගණනය කළ නොහැකි තරම් සේවා ප‍්‍රමාණයක් අපට ඒ හරහා ලබා ගත හැකියි. මේ තත්ත්වය තුළ ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී …
Continue Reading
ෂාරුක් ඛාන්ගේ සුපිරි නිවස තුළ සුපිරි වැඩක්
-
RSL
-
September 10, 2020
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
featured
-
0 Comments
ෂාරුක් ඛාන් ගැන අප නොදන්න දෙයක් නැති තරම්. ඒ තරමට අපි ඔහු ගැන, ඔහුගේ සිනමාපට ගැන, පවුල ගැන පමණක් නොවෙයි රුචි අරුචිකම් ගැන පවා දන්නවා. ඒත් ප‍්‍රශ්නේ තියෙන්නේ ෂාරුක් ගැන මොනතරම් දේවල් ලිවුවත් ඒ ගැන කියවන්න රසිකයින් දක්වන්නේ පුදුමාකාර ආසාවක්. උනන්දුවක්. ඉතිං අපිත් හිතුවා ෂාරුක් ගැන ඇතැම් විට ඔබ දන්නවා කියලා හිතෙන සුවිශේෂ තොරතුරක් ඔබ හමුවට ගෙන එන්න. ෂාරුක්ම කියා …
Continue Reading
ඇමතිවරුන්ගේ ‘මහජන දිනය’ සඳුදා
ඇමැතිවරුන්ගේ මහජන දිනය සඳුදා දිනවල පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා අද (10) දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව බදාදා දිනවල රැස්වෙන බැවින් මහජනතාවට බාධාවක් සිදුනොවීම සඳහා මෙම තීරණය ගත් බවයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
මේක කසිප්පු ආණ්ඩුවක් – රෝහිණී කවිරත්න
-
RSL
-
September 10, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2020 ජනවාරි 1 සිට මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කළා කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කළා. හැබැයි 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් රටට ගෙන්නලා තියෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය. රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය පැවසූවේ, මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටට රවට්ටවනවා. එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි …
Continue Reading
86 හැවිරිදි මිත්තණියක දූෂණය කිරීම සමග ඉන්දියාව යළි අවිලෙයි !
86 හැවිරිදි කාන්තාවක දූෂණය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් දිල්ලියේ අගනුවර පොලීසිය විසින් 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. “මෙම කාන්තාව සඳුදා සවස කිරි ගෙන එන්නා පැමිණෙන තෙක් නිවසෙන් පිටත සිට බලාසිට තිබෙනවා. දූෂකයා පැමිණ ඇත්තේ ඒ අවස්ථාවෙයි‘ දිල්ලි කාන්තා කොමිෂන් සභාවේ ප්‍රධානී ස්වාති මාලිවාල් බීබීසීයට පැවසීය. “තමා සුපුරුදු කිරි බෙදාහරින්නා නොවන බව ඔහු ඇයට පැවසූ අතර ඇයව කිරි ලබා ගත …
Continue Reading
ණය ගෙවා ගැනීමට හා ණය ගැනීමට පැමිණෙණ ජනතාවට පීඩා එපා – ජනපති රාජ්‍ය බැංකුවලට කියයි
විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය. මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් අමාත්‍යංශයේ පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් ණය ලබා ගැනීමට පැමිණෙන ජනතාව බැංකු තුළ අනවශ්‍ය …
Continue Reading
ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ‘මහජන අදහස් කැඳවයි’
-
RSL
-
September 9, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්ට නොමිලේ ලබාදෙන ආහාර පාන වල රස හා ගුණ ඉහළ නංවන විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා (0714398201) පවසයි. මෙහිදී ඒ ඒ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පෝෂණ සහ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන අතර විශේෂයෙන් සැලකිලිමත් …
Continue Reading
20 සංශෝධනයේ මුල් ඇවරියේ කවුරුත් නෑ
එක එක කාලයට ආපු ව්‍යවස්ථා ලියවිලිවලට කර්තෘවරුන්, නිර්මාතෘවරුන්, කර ගසා ගෙන යන්නන් හිටියේය. ව්‍යවස්ථා ලියවිල්ලක සැබෑ අරමුණ කියවා ගැනීමට කර්තෘ හඳුණා ගැනීම අත්‍යවශ්‍යය. ඉතිහාසයේ පළමුවෙනි වතාවට ව්‍යවස්ථා සංශෝධනයක් කර්තෘ අඥාත ලියවිල්ලක් ලෙස එළි දැක්වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 1970 න් පසු වසර 50 ක ඉතිහාසයේ පළමු වරට කර්තෘ අඥාත ව්‍යවස්ථා ලියවිල්ල 20 වන ව්‍යවස්ථා සංශෝධනය යි. දැන් සතියකට වැඩියි. රටම …
Continue Reading
මුහුණු ආවරණවලට ගැළපෙන Eye Makeup විලාසිතා
කොවිඞ් වසංගතය නිසා අපි හැමෝටම පොදු ස්ථානවලට යන විට මුහුණු ආවරණ පැළඳීමට සිදුව තිබෙනවා. එය තවත් කොපමණ කාලයක් තිබේද යන්න ගැන කිසිවෙකුට ඉඟිකළ නොහැකියි. මුහුණු ආවරණ පැළඳීමට සිදුවීම නිසා වඩාත්ම කනස්සල්ලට පත්ව සිටින්නේ තරුණියන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔවුන් නා දළු වන් දෙතොල්, මුතුවන් දත් පමණක් සුන්දර කම්මුල් පවා මේ මුව ආවරණ නිසා වැසී යනවා. දැන් ඔවුන්ට තමන්ගේ සුන්දර …
Continue Reading
ගර්භණී සමයේ ‘ලිිංගික එක්වීම’ ගැන ඔබ දැනගත යුතු සියල්ල
-
RSL
-
September 9, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ගර්භණී කාලය තුල ලිංගික සංසර්ගයේ යෙදීම නිසා සාමාන්‍ය දරු ප්‍රසූතිය පහසු වෙන බවට මතයක් තිබුණත් එහි විද්‍යාත්මක පදනමක් නැහැ ගර්භණී මවක් තම කුස තුල සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැම විටම සැලකිලිමත් වෙන නිසා දරු ගැබට අහිතකර විය හැකි සියළුම දේ වලින් වැලකී සිටීමට උත්සාහ කරනව. ඒ නිසා මේ කාලය තුල ලිංගික එක්වීම අහිතකර ද යන ගැටළුව නිතරම වෛද්‍ය වරුන් වෙත …
Continue Reading