ඔබේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට විද්‍යාත්මක ක්‍රම 7ක්
-
RSL
-
September 11, 2020
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
featured
-
0 Comments
‘ආත්ම විශ්වාසය- Self-Confidence ’ අප හැමෝම මහත් උනන්දුවක් දක්වන විෂයක්. ඒත් අපි කීයෙන් කී දෙනාට ද අභියෝග, ගැටලූ ඉදිරියේ නොසැලෙන ආත්ම විශ්වාසයක් තියෙන්නේ. ඒ නිසා ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීම ගැන අපි හැම දෙනාම උනන්දු වෙනවා. ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගන්නා ආකාරය 07ක් ගැන අපි ඔබට කරුණු ඉදිරිපත් කිරීමට සූදානම්. මේවා හොඳින් කියවා අවබෝධ කර ගන්න. ඔබ ලබන ඉතාම …
Continue Reading
රු. මිලියන 1100 ක වියදමින් දිවයින පුරා සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති
-
RSL
-
September 11, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ රුපියල් මිලියන 1100 ක වියදමින් දිවයිනේ පළාත් නවය පුරාම ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඉදිරි සැලසුම් විමසා බැලීමේ සාකච්ජාවක් පළාත් පාලන හා පලාත් සභා රාජ්‍ය අමාත්‍යාංශයේදී (10) පැවැත්විනි. පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ව්‍යාපෘති ) එම්.එම්.නජිමුඩීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම විශේෂ සාකච්ජාවට ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ට සෞඛ්‍ය විශේෂඥ , විශේෂඥ …
Continue Reading
හම්බන්තොටට ඖෂධ ආයෝජන කලාපයක්
-
RSL
-
September 10, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ඉදිරි තෙවසර තුළ, මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනයට සැලසුම් කෙරේ. විදේශ වෙළෙඳපොළට සහ ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම ඉලක්කයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා ප්‍රමිතීන්ට අනුකූලව සියලු නිෂ්පාදන සිදු කෙරේ. මෙරට ඖෂධ අවශ්‍යතාවයනේ 85% දැන් ආනයනය කරනු ලැබේ. ඒ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් බිලියන 130කි. මෙරට ඖෂධ අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් …
Continue Reading
20 ගැන සහ චෝකා මල්ලි ගැන ජනපති කළ හෙළිදරව්ව
-
RSL
-
September 10, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජ ගත කරමින් තිබෙන අදහස්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) පිළිතුරු දුන්නේය. රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී විපක්ෂ චෝදනා ගැන සඳහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා …
Continue Reading
දක්ෂ සහ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරු ලෙස පත් කිරීමට යයි
-
RSL
-
September 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග අද (10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජන ජීවිතයේ සහ සමාජයේ අභිවෘද්ධියට ඉවහල්වන තීරණ රැසක් ගනු ලැබීය. දිවයිනේ සමස්ත ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කිරීම ඉන් එකකි. දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇත. ප්‍රමාණවත් පහසුකම් කිසිවක් ඒවායේ නැත. එවැනි පාසල් ද කඩිනමින් සංවර්ධනය කරනු ලැබේ. පාසල් …
Continue Reading
බොරු කියන මහාචාර්යවරයෙකු හමු විය
-
RSL
-
September 10, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
මෙය ලියන දිනට හරියටම සතියකට පෙර 2020 සැප්තැම්බර 02 වන දින කැළණිය විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් කුමාර් සෝමදේව මාධ්‍යයට ප්‍රකාශ කර තිබූයේ එතෙක් හමුව නොතිබුණු විල ඔය නිම්නයේ “බුදුපටුන ස්ථූප” තුනක් අහම්බෙන් ඔහු සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායමට හමු වූ බවය. එය මාධ්‍යයට ලොකු ප්‍රවෘත්තියක් විය. ඔවුන්ට අහම්බෙන් හමු වී යැයි කියූ බුදුපටුන ස්ථූප ගැන මීට අවුරුදු 06 ට පෙර 2014 අගෝස්තුවේදී “Lakdasun trips” නම් …
Continue Reading
කැබිනට් තීරණ 07ක් – ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීම ගැන තීන්දුව මාසකින් කල් යයි
-
RSL
-
September 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත් වුණා. ඒ සදහා සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ උදය ගම්මන්පිල සහභාගී වුණා. මේ එහිදී මාධ්‍ය වෙත දැනුම් දුන් කැබිනට් තීන්දු සියල්ලයි. රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටාවලට ගෙවීම සම්බන්ධයෙන් ප්‍රායෝගික විසදුමක් ලබා ගැනීමට TRC අවධානය රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වලට ගෙවීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන …
Continue Reading
වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා – ජනපතිගෙන් රාජ්‍ය ඇමැතිවරුන්ට පොරොන්දුවක්
-
RSL
-
September 10, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) ජනාධිපති කාර්යාලයේ දී …
Continue Reading
අලි-මිනිස් ගැටුම ‘සමාදානයට නව දැනුම සොයා යාම කාලීන අවශ්‍යතාවක්
-
RSL
-
September 10, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
මහාචාර්ය රංගික හල්වතුර – කොමසාරිස්, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සත්තු ද පරිසරයේ ම කොටස්කරුවෝ ය. එහෙත් මිනිසා සෑම සතකු ම මිතුරකු ලෙස හෝ පරිසරයට අවශ්‍ය ජීවි කොට්ඨාසයක් ලෙස හෝ නොදකී. නාගරික මිනිසුන් අලින්, මොනරුන්, දඬුලේනුන්, රිළවුන් වැනි සතුන් බැලීමට යාල, විල්පත්තු යනමුත් ඒ අවට ගම්මානවල මිනිසුන්ට එකී සතුන් විශාල හිරිහැරයකි. ඒ හේතුවෙන් ම නාගරික ජනතාව දකින්නා වූ සුන්දරත්වය ඒ සතුන් තුළින් …
Continue Reading
ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ නම් කරයි
-
RSL
-
September 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුළු ශ‍්‍රී ලංකාවට අතිෂය වැදගත් රටවල් 06ක් සඳහා රාජත්‍රාන්ත්‍රිකයින් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට යොමු කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කේගකේගවීගපී හරිචන්ද්‍ර ද සිල්වා මහතා නම් කර තිබේග ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සංජීව් ගුණසේකර මහතා අමෙරිකා එක්සත් ජනපදයේ …
Continue Reading