ශ්‍රී ලාංකීය ජනතාවගේ ආහාර සුරක්ෂිත හා පෝෂ්‍යදායි කිරීමට නව ක්‍රියාමාර්ග ගන්නැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

ගොවිපොළේ සිට කෑම පිඟාන දක්වා ජනතාවගේ ආහාර පිළිබඳව විවිධ පැතිකඩ වලින් අධ්‍යයනය කරන්නට මෙවර ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික අධ්‍යයන සැසි අවධානය යොමු කර තිබුණි. “සුරක්ෂිත හා පෝෂ්‍යදායි ආහාර: සැමගේම වගකීමක් ” තේමාව යටතේ බෝනොවන රෝගවලින් ආරක්ෂා වීමටත්, පරිපුර්ණ සහ සෞඛ්‍යමත් ජිවිතයක් ගත කිරීමටත් ලාංකීය ජනතාව බලගැන්වීමට කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය විය.ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මෙම …

Continue Reading

WeChat තහනම් කිරීමට ට‍්‍රම්ප් දරණ උත්සාහයට ‘අධිකරණයෙන් පොල්ලක්’

චීන පණිවිඩ යැවීම සහ ගෙවීම් යෙදුම වන WeChat තහනම් කිරීමට එක්සත් ජනපද රජය ගත් උත්සාහයක් එක්සත් ජනපද මහේස්ත්‍රාත් විනිසුරු ලෝරල් බීලර් (Laurel Beeler) විසින් අවහිර කර ඇත. විනිසුරු ලෝරල් බීලර් කියා සිටියේ මෙම තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයට අදාළව බරපතල ප්‍රශ්න මතු කර ඇති බවයි. වාණිජ දෙපාර්තමේන්තුව ඉරිදා (20) සිට එක්සත් ජනපද යෙදුම් වෙළඳසැල්වල WeChat දර්ශනය වීම තහනම් කර ඇත. …

Continue Reading

දේශීය රට පලතුරක රස ගුණ රැගෙන එන ‘රහංගල පෙයාර්ස්’

දිනකට වාහන දහස් ගණනක් එහා මෙහා යන ලංකාවේ අංක එකේ මහා මාර්ගය වන කොළඹ නුවර පාරේ මග දෙපස තබාගෙන විකුණන පලතුරු ප්‍රභේදයන් දකිනා විදේශිකයෙකු, ශ්‍රී ලංකාව නමැති පලතුරු උයනට එන්නට ලැබීමේ භාග්‍යය ගැන උදම් අනනවාට සැක නැත. ඒ තරමටම විවිධත්වයකින් යුත් පලතුරු තොගයක් පාර දෙපැත්තෙන්ම අපට හමුවේ. අන්නාසි, අඹ, අලිපේර, දූරියන්, රඹුටන්, පේර වැනි වාණිජ දේශීය පලතුරුද, නෙල්ලි, ගඩුගුඩා, ගල් …

Continue Reading

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි – අගමැති

“කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින පැවසීය. හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති  “කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය – 2020” සඳහා එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කර සිටියේය. කොවිඩ්-19 බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා රජයක් ලෙස …

Continue Reading

1950 දශකයේ සිට 2020 දක්වා ‘පිරිමි සුන්දරත්වය’ වෙනස් වුණේ මෙහෙමයි

සුන්දරත්වය‘ ගැන කතා කරන විට ගැහැනු ගැන පරිසරය ගැන බහුලව කතා කළත් ‘පිරිමි සුන්දරත්වය‘ යනු අප බොහෝ විට කතා කරන දෙයක් නොවේ. නමුත් එය පසුගිය දශක කිහිපය තුළ කාන්තා සුන්දරත්වය මෙන් වෙනස් වී ඇත.  අපි පොප් සංස්කෘතික ඉතිහාසය ගැඹුරින් හාරා බැලුවහොත්, මිනිසුන් අද අප දකින දෙයට වඩා බෙහෙවින් වෙනස් බව පෙනේ.  නමුත් අපට නිසැකවම පැවසිය හැකි එක් දෙයක් කම් ‘කඩවසම් බව …

Continue Reading

‘ලෝකයේ ලස්සනම ඇස්වල’ හිමිකරුවන් සහ හිමිකාරියන් හෙළිවෙයි

ඇස් යනු ආත්මයට ජනේල වේ’ මෙය බටහිර කියමනක්. ලංකාවේ අපි වුණත් ඇස් ගැන විවිධාකාරයෙන් කතා කරනවා. විශේෂයෙන් ගැහැනු ඇස් ගැන කතා කරන්න අපි බොහෝම කැමතියි. නමුත් සතුන්ගේ ඇස් ගැන කුමක් කිව හැකිද? අපි ඒවා දෙස සමීප බැල්මක් හෙළන්නේ කලාතුරකිනි, නමුත් ඒවා මිනිස් ඇස් තරම් විවිධාකාර වන අතර සමහර විට ඊටත් වඩා වැඩිය!  ආර්මේනියානු ඡායාරූප ශිල්පියෙකු වන සුරේම් මැන්වෙලියන් Surem Manvelyan සතුන්ගේ …

Continue Reading

පනසයා සිති ජිරා වත්තන කුල්: සිරගෙය පෙනි පෙනී රටේ රජතුමාට අභියෝග කරන තායිලන්ත ශිෂ්‍යාවක්

21 හැවිරිදි පනසයා සිති ජිරා වත්තන කුල්, තායිලන්තයේ වේදිකාවකට නැග රටේ රජ පදවියට විවෘත අභියෝගයක් කළාය “මගේ අභ්‍යන්තරයේ බයක් හැංගිලා තිබුණා. මොන වගේ තත්වයකට මුහුණදෙන්න වේවිද කියල මහා බයක් තිබුණා,” පනසයා සිති ජිරා වත්තන කුල් (Panusaya Sithijirawattanakul) පවසන්නීය. පසුගිය අගෝස්තු මාසයේ දිනක 21 හැවිරිදි ඇය, තායිලන්තයේ වේදිකාවකට නැග රටේ රජ පදවියට විවෘත අභියෝගයක් කළාය. තායිලන්තයේ මුල්පෙළේ සරසවියක දහස් ගණනක් සිසුන්ගේ …

Continue Reading

පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපති නිරීක්ෂණයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති  නිරීක්ෂණ චාරිකවක නිරත විය. ජනාධිපතිතුමා චාරිකාව අරඹමින් මදුරන්කුලිය, වාලච්චේන වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලීය. අක්කර 900ක  භූමි ප්‍රදේශයක පොල් එළවළු ඇතුළු භෝග වර්ග කිහිපයක් වගාකර තිබේ. අක්කර 10ක භූමිභාගයක සාර්ථකව කරගෙන යන ආදර්ශ මිදි වගාව ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය. ඉතාලි රජයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණ ආයතනය ද රාජපක්ෂ මහතා  විසින් විවෘත …

Continue Reading

ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ඇරඹෙයි

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස වෙරළ තීරයේදී පැවති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියේ සමාරම්භක උත්සවය සඳහා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) දින එක් විය. අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා වැඩසටහනට සමගාමීව වෙරළ හා සාගර සම්පත් සුරැකීමේ සතිය සංකේතවත් කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් “නිකසල සයුරක්- පිරිසිදු වෙරළක්” යන කාලෝචිත තේමාව යටතේ ස්වභාව සෞන්දර්යයෙන් …

Continue Reading

අද කාලේ පිරිමි විවාහා වෙන්න බය මේ හේතු 08 නිසාලු !

‘විවාහය‘ කියන්නේ විශ්ව සංකල්පයක්. එය මානව සංහිතියේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් ලෙසයි සලකන්නේ. ඒ නිසාම ලොව පුරා බහුතර සමාජයක, විවාහය ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ප්‍රවර්ධනය කරනවා. එය සෑම යුවළක්ම අරමුණු කළ යුතු බව කියනවා.  ඒත් වර්තමානය වන විට තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් තිබෙනවා. සමාජ විද්‍යාඥයින්ට අනුව ලෝකය පුරා විවාහ මට්ටම් පහත වැටෙමින් පවතින අතර පිරිමින් කාන්තාවන් හා සසඳන විට විවාහ වීමට …

Continue Reading