ඇමරිකා එක්සත් ජනපදයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
-
RSL
-
September 24, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම අද දින (24) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනාටෙප්ලිට්ස් (Ms.Alaina Teplits) මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. මෙම වෛද්‍ය උපකරණ අතර, ශල්‍ය මුව ආවරණ (Surgical Masks) 20,000 ක්, KN 95 වර්ගයේ මුව ආවරණ 3,000 ක්, isolation gowns …
Continue Reading
ජනපතිගේ ක්ෂණික මානුෂික මෙහෙයුම
නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක් වෙයි. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත ගියේය. රාජකාරි අවශ්‍යතාවක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව පැමිණිලිකාරිය සඳහන් කරයි. කාර්යාලය අධීක්ෂණය කළ ජනාධිපතිතුමාට ප්‍රමාණවත් සේවක පිරිසක් එහි …
Continue Reading
20ට ජනමත විචාරණයක් ඉල්ලන පෙත්සම් ගණන 07 දක්වා ඉහළට
-
RSL
-
September 23, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (23) සමගි ජන බලවේගය විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ආණ්ඩුව විසින් ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය කරන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර …
Continue Reading
පාසල්වල අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කරයි
-
RSL
-
September 23, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජාතික පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළා. සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ මෙම ක්‍රියාවලිය අත්හිටුවීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Continue Reading
‘ප්‍රේම ත්‍රිකෝණයක්’ බිහිසුණු ද ? ආදරණීය ද ? ඇත්ත නැත්ත දැන ගනිමු!
-
RSL
-
September 23, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සබඳතාවලදී “ප්‍රේම ත්‍රිකෝණය Love Triangle” යන වාක්‍ය ඛණ්ඩය අපට බොහෝ විට අසන්නට ලැබේ. ඒ් තුන්වන පුද්ගලයකු එකතු කිරීමත් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් සංකීර්ණ වන විට ය. එවැනි ත්‍රිකෝණයක සාමාන්‍යයෙන් පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකා වෙනුවෙන් කැපවී සිටින නමුත් ඔවුන්ගෙන් එක් අයෙකු තවත් පුද්ගලයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගනී. සමහර විට සම්බන්ධතාවයක් තේරුම් ගැනීමට අපහසුය. ඔබට එයට නමක් දීමට නොහැකි නමුත් ඔබට යන්නට අපහසුය. එකම ව්‍යාකූලත්වය …
Continue Reading
‘ඇවිදින ආකාරය’ කාන්තාවකට කොපමණ වැදගත් ද යන්න ගැන දැන ගනිමු
කාන්තාවක් කොපමණ සුන්දර වුණත් ඇය ඇවිදින විලාසය එතරම් සුන්දර නැතිනම් ඇය සතු සුන්දරත්වයෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද කාන්තා සෞන්දර්යය ඔපනංවන ප්රමුඛ සාධකයක් වන්නේ ඇය ඇවිදින විලාසයයි. රාජකීය පවුලේ කාන්තාවන්ට හැසිරීම් රටා උගන්වන විට, ඔවුන් හොඳින් ගමන් කළ යුතු ආකාරය පිළිබඳව ද පුහුණු කරනු ලැබේ. රාජකීය ඉරියව්වක් පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් ද ඔවුන්ට ලබා දී ඇත. මනාව ගමන් කිරීමට කාන්තාවකට …
Continue Reading
මංතීරු නීතිය යළි සංශෝධනයට
-
RSL
-
September 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බස් ප්‍රමුඛතා මංතීරුවේ හෙට (23) සිට ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කොළඹ අද (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළා. ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා දෙවැනි මංතීරුව භාවිත කරන ලෙස ඔහු අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියා. ධනාත්මක විවේචන …
Continue Reading
20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට
-
RSL
-
September 22, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අධිකරණ ඇමැතිවරයා 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂය විසින් ඊට දැඩි විරෝධයක් පළ කළේය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු “20 එපා” යනුවෙන් දැක්වෙන ස්ටිකර් අලවාගෙන, කළුපටි පැළඳ සිටිනු දක්නට ලැබිණි. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කළහ. …
Continue Reading
කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත්
-
RSL
-
September 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කෝප් සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තෝරා ගෙන තිබෙනවා. එහි අනෙක් සාමාජිකයින් වන්නේ, මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත් ,දිලුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ, ආචාර්ය සරත් විරසේකර, ඩී.වී. චානක,ආචාර්ය නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල්, රවුෆ් හකීම්, අනුර දිසානායක, පාඨලී චම්පික, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක, නලින් බණ්ඩාර, එස්.එම්. මරික්කාර්, ප්‍රේම්නාත් සී. …
Continue Reading
‘රට පුරා ජල ගැටලු විසඳීමේ පොදු යාන්ත්‍රණයක් පිහිටුවීමට සැලසුම් හදන්න – අගමැති මහින්ද
ශ්‍රී ලංකාව තුළ පොදු දියබෙත්ම කළමනාකරණ ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම උදෙසා වන උපාය මාර්ගික යාන්ත්‍රණයක් සකස් කිරීමේ කමිටුවක් පත් කිරීමට අදාළ ආයතන හමුවක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙක් අරලියගහ මන්දිරයේදී ඊයේ (21) දින පැවැත්විණි. ජල සම්පාදන අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි කලාප ආශ්රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන …
Continue Reading