ලංකාවේ රෝගීන්ට දෙවියන්ගේ පිහිටයි: සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් 100ක් මේ වසරේ වෛද්‍ය සේවයට
-
RSL
-
September 28, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
උසස් පෙළ අසමත් විදේශ වෛද්‍ය උපාධි ධාරීන් 19ක් හා ලෝකයේ කිසිදු පිළිගත් වෛද්‍ය උපාධියක් නොමැති 81 දෙනෙකු මේ වසරේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවය ට එක් වීමට නියමිතව ඇත. අප රටේ බොහෝ පුවත්පත් වෛද්‍යවරුන්ගේ අඩුපාඩු කම් හා ඔවුන් අතින් සිදුවන වැරදි හේතුවෙන් පීඩාවට පත්වන රෝගීන්ට සිදු වන හානිය ගැන තම පුවත්පත් මඟින් අතිශයෝක්තියෙන් කරුණු වාර්තා කරත්, එම සිදුවීම වලට පෙර එය …
Continue Reading
‘කොරෝනා සාර්ථකව පාලනය කළ ‘ රටවල් අතර ශ්‍රී ලංකාව 02 වැනි ස්ථානයට
චීන පර්යේෂණ ආයතනයක් වන “YICAI” සිදුකළ සමීක්ෂණයකට අනුව Covid- 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව සැලකූ විට ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල නිල ෆේස්බුක් පිටුවේ පළකර ඇති වාර්තාවක දැක්වෙනවා. එම සමික්ෂණය අනුව කොරෝනා වසංගතය පාලනය කිරීමට සමත්වු ප්‍රමුඛ රටවල් 10 වන්නේ චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, …
Continue Reading
Full Story: මහින්ද – මෝදි ද්විපාර්ශ්වික සමුළුවේ ඒකාබද්ධ පුවත්පත් නිවේදනය
-
RSL
-
September 27, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර ඊයේ (26) දින විද්‍යුත් සන්නිවේදනය ඔස්සේ පැවති ද්විපාර්ශ්වික සමුළු අවසානයේ දෙරට විසින් නිකුත් කළ ඒකාබද්ධ පුවත්පත් නිවේදනය. මිත්‍රත්ව මග – දියුණුව හා සමෘද්ධිය කරා යන මිත්‍රත්වයේ මාවත 1. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද දින අතථ්‍ය සමුළුවක් පැවැත්වූ අතර, එහි දී …
Continue Reading
‘පුරුෂ කොන්ඩමය’ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?
-
RSL
-
September 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලංකාවේ සෑම දරු උපත් තුනකින්ම එකක් අනවශ්‍ය ගැබ් ගැනීමක් බව අප මීට පෙර ලිපියක සඳහන් කළා. එහිදී අපි පෙන්වා දුන්නේ නිවැරදි පවුල් සැලසුම් ක‍්‍රම හෝ උපත් පාලන ක‍්‍රම අනුගමනය නොකිරීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු වන බවයි. ඒ වගේම ඒඞ්ස් ඇතුළු සමාජ රෝග ව්‍යාප්තියත් වර්තමානයේ ප‍්‍රබල ගැටලූවක් බවට පත්ව තිබෙනවා. මේ සියලූ කාරණාවලට තිරසර විසඳුමක් ලෙස ලෝකයේ ජනප‍්‍රියතම උපත් පාලන …
Continue Reading
අධික ලුණු පාරිභෝජනයේ ‘අදුරු පැත්ත’ සොයා ගනී
-
RSL
-
September 26, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
එංගලන්තයේ වැඩිහිටියන්ගෙන් සියයට 69 ක් අධික ලෙස ලුණු අනුභව කරන බවට ගණන් බලා ඇති බව මුත්‍රා සාම්පල මත පදනම් වූ ‘ජාතික ආහාර හා පෝෂණ සමීක්ෂණය 2020 වාර්තා කරයි. නිර්දේශිත ප්‍රමාණයට වඩා ලුණු පරිභෝජනය මගින්, රුධිර පීඩනය ඉහළ යාම, හෘද රෝග හා ආඝාතය වර්ධනය වීමේ අවදානම් සාධකය හා ආමාශ පිළිකා සහ ඔස්ටියෝපොරෝසිස් අවදානම වැඩි කරන බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ. වැඩිහිටියන් දිනකට ලුණු 6g …
Continue Reading
ITSSL චීනය ගැන බරපතළ අනතුරු ඇගයීමක් කරයි
-
RSL
-
September 26, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
චීන දුරකථන යෙදුම් පමණක් නොව චීන ටෙලිකොම් යටිතල පහසුකම් සම්බන්ධයෙනුත් රජය අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා තොරතරු තාක්ෂණ සංගමය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ශ්‍රී ලංකා රජයේ පද්ධති, විශේෂයෙන් සංවේදී පද්ධති සදහා චීන ටෙලිකොම් යටිතල පහසුකම් භාවිතය අවම කිරීමට වගබලා ගතයුතු බව පෙන්වා දෙමු. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ආරක්ෂක අමාත්‍යංශය …
Continue Reading
ඉන්දීය අගමැති මෝදි හා අගමැති මහින්ද අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශ්වික සමුළුවක් අද (26) දින පවත්වන ලදී. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරවලට පත්වීමෙන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ පළමු ද්විපාර්ශවික සාකච්ඡාව මෙයයි. මෙම ද්වී පාර්ශවික සාකච්ඡාව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ …
Continue Reading
20 සංශෝධනයට එරෙහි පෙත්සම් ගැන සලකා බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
-
RSL
-
September 25, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා අද (25) පියවර ගත්තා. පංච පුද්ගල විනිසුරු මඩුල්ල පහත නම් සදහන් විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනෙක අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මළල්ගොඩ සිසිර ද ආබෲ . මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින …
Continue Reading
ජනප්‍රිය ඉන්දීය ගායක එස්පී බාලසුබ්‍රමනියම් දිවි සැරිය හැර යයි
-
RSL
-
September 25, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
අඩ සියවසකට වැඩි කලක් ඇතුළත 40,000 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කරමින් ලෝක වාර්තාවක් බිහි කළ ජනප්‍රිය ඉන්දීය ගායක එස්පී බාලසුබ්‍රමනියම් දිවි සැරිය හැර ගියේය. ප්‍රේම ගීත සහ ජනප්‍රිය නර්තන ගීත ඇතුළු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම ගීත ගණනාවක්ම භාෂා 16 කින් ඔහු ගැයූ ගී ගොන්නට ඇතුළත් ය. ඔහු මිය යන විට 74 වෙනි වියේ පසුවිණි. එස්පී බාලසුබ්‍රමනියම් මියගියේ කෝවිඩ්19 රෝගය වැළඳී …
Continue Reading
චිම්පන්සින්ටත් දැන් මොළේ ඇවිත්
-
RSL
-
September 25, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
ස්වභාවික විපත් හමුවේ මිනිසුන් මෙතරම් ඔරොත්තු දීමේ එක් හේතුවක් වන්නේ අපගේ හැසිරීම වෙනස්වන තත්වයන්ට හැඩගැස්වීමට ඇති හැකියාවයි. උදාහරණයක් කොවිඩ් වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමට පෙර අප එකිනෙකා හමු වූ විට අතට අතදීම හෝ වැළද ගැනීම සුලභ අත්දැකීමක් විය. එහෙත් මිනිසුන් අතර සමීප සම්බන්ධතා මාරාන්තික කොවිඩ් වෛරසය පැතිරවීමට උපකාරී බව හදුනාගත් වහාම අපි දැන් මීටර් දෙකක් ඈතින් (බොහෝ විට අමුතු ලෙස) සිටිමු. …
Continue Reading