ඔක්තෝබර් 05 වැනිදා සමරණ ‘ලෝක ජනාවාස දිනය’ ගැන දැන ගනිමු
2020 ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යා ඉන්දික අනුරුද්ද මහතාගේ ආරාධනයෙන් ඔක්තෝම්බර් 05 දින ප.ව. 02.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 1985 වසරේ වාර්ෂික සැසිවාරයේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවකට අනුව 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් …
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍ය බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින අපේ ගම පරිශ්‍රයේ පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා “අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි …
Continue Reading
කොළඹ ගස් කඩා වැටීමට හේතු සොයන්න සමීක්ෂණයක්
-
RSL
-
October 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොළඹ නගරයේ විටින් විට විශේෂයෙන් වැසි සමයේ දී සිදුවන ගස් කඩා වැටීමට හේතු සොයා පිළියම් හඳුනා ගැනීමේ අධ්‍යයන සමීක්ෂණයක් ජනාධිපති කාර්යාල පරිසර ඒකකයේ මෙහෙයවීමෙන් පසුගියදා සිදු කෙරිණ. ඒ සඳහා ආනන්ද කුමාරස්වාමි මාවත, ග්‍රෙගරි පාර සහ තුන්මුල්ල වැනි ගස් කඩා වැටීම් බහුලව සිදු වන ප්‍රදේශ පාදක කර ගන්නා ලදී. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර …
Continue Reading
20 සංශෝධනයේ තිබුණේ වගන්ති 57 යි – එකෙන් 32 ක් දැනටම වෙනස් කරලා
20 වන සංශෝධනය කියලා වගන්ති 57 ක් ආණ්ඩුව ගැසට් කළා. දැන් එකෙන් 32 ක් සංශෝධනය කරලා. 20 ලිව්ව කෙනාට වැඩිය, මේක සංස්කරණය කරන ‘සබ් එඩිටර්ට‘ අවුල් යැයි මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. සමගි ජන බලවේගයේ ‘දිනමු‘ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා රත්තොට, කයිකාවල පැවතැ රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය. ලියපු කෙනෙක් නැති 20 සංශෝධනය, ලංකා ඉතිහාසයේ ලොකුම ව්‍යවස්ථා විහිළුව …
Continue Reading
නියම සතුට සොයා ගන්න මේ උපදෙස් 07 පිළිපදින්න
‘බෞද්ධ අපි ලොකුම ධනය ලෙස සලකන්නේ ‘සතුට‘යි. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි අතරින් කීයෙන් කී දෙනා ද සතුටින් ඉන්නේ. අප සැමට සතුටින් සිටීමට අවශ්‍ය නමුත් එම ඉලක්කය සපුරා ගන්නේ කෙසේදැයි අපි බොහෝ දෙනෙක් දක්නේ ම නැහැ. ඒ නිසා අපි විවිධාකාරයෙන් සතුට සොයා යාමට වෙහෙසෙනවා. ඒත් සතුට ගැන අධ්‍යයනය කළ විශේෂඥයින් පවසන්නේ ‘සතුට යනු තේරීමක්‘ බවයි. ඒ අදහස අපට තරමක් ව්‍යාකූල …
Continue Reading
පොතපතට දරුවන් නැඹුරු කරමින්, ලෝක ළමා දින සැමරුමට ජනපති එක් වෙයි
-
RSL
-
October 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක ළමා දිනය සැමරීමට එක් වෙයි. සෑම පාසලකටම පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික සහ ශාරිරික නිරෝගීකම රැකගත හැකි බව තමා පසුගිය දිනවල දිවයින පුරා කළ චාරිකාවලදී වඩාත් පැහැදිළිවිනැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. ඉතා දුෂ්කර ප්‍රදේශ රැසක දරුවන්ගේ ඉල්ලීම පරිදි ක්‍රීඩා පිටි රැසක් සංවර්ධනය කෙරෙමින් පවතී. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම …
Continue Reading
ලෝකය ළමා සහ වැඩිහිටි දිනය අද – ඔබ ඔවුන් ගැන සංවේදී ද ?
-
RSL
-
October 1, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
අද ඔක්තෝබර් පළවෙනිදා, ලෝක ළමා දිනයයි (Childen’s Day). ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනය, එකම වගේ ආදරණීය ලෝකයක් බලාපොරොත්තු වන ළමයින්ටත් වැඩිහිටියන්ටත් පළමුවෙන්ම ඔවුන්ට වෙන්වු දවසේ නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා.අද දරුවා හෙට ලෝකයේ නායකයා බවට පත් වෙන නිසාම දරුවා සුවිශේෂී බව අවිවාදයෙන්ම පිලිගන්නවා. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි.දරුවාගේ මනස …
Continue Reading
කෝප් කමිටුව ඔක්තෝබර් මාසයේ දින 05ක් රැස්වේ
-
RSL
-
October 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නව වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ කටයුතු (කෝප් කමිටුව) ලබන ඔක්තෝබර් 06 වන දින සිට අරඹන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. ඒඅනුව ලබන ඔක්තෝබර් 06වන දින සිට 23 දින දක්වා දින 05ක් කෝප් කමිටුව රැස්වනු ඇත. පළමුවෙන්ම කෝප් කමිටුව හමුවට කැදවීමට නියමිතව ඇත්තේ සීමාසහිත ලංකා ගල් අගුරු සමාගමයි. 2009 වර්ෂයේ සිට නොරොච්චෝලේ ලක්විජය …
Continue Reading
“බුදු පුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්රදානය ඇරඹෙයි
-
RSL
-
October 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්රදානය කිරීමේ සමාරම්භක උත්සවය අද (01) දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදලෙන්, බුද්ධශාසන අරමුදලෙන් සහ පරිත්‍යාග ශීලීන්ගේ පරිත්‍යාග මත මෙම හිමිකම් ප්රදානය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂිතය. මෙම වැඩසටහනෙහි සමාරම්භය සංකේතවත් කරමින් භික්ෂූන් …
Continue Reading
20 සංශෝධනය දැන් වැරදි 83 ක් තියෙන ‘පොඩි එකාගේ ලියුම වගේ’
20 වන සංශෝධනය පිළිබඳ නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට සංශෝධන 83 ක් ඉදිරිපත් කර ඇත. පිටු 67 ක සංශෝධනයට, තවත් සංශෝධන 83 ක් ඇතුළත් කිරීම ම මේ ලියවිල්ලේ දුර්වලතාව පෙන්වන්නකි. දැන් 20 වන සංශෝධනය වැරදි 83 ක් තියෙන, ‘පොඩි එකාගේ ලියුම‘ වගේ යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ගැසට් මගින් ප්‍රකාශයට පත් කරපු ව්‍යවස්ථා සංශෝධනයට නීතිපවරයා විසින් යෝජනා කරන සංශෝධන කිසිම …
Continue Reading