Covid-19 සමාජ පැතිරීමක් ලෙස සැලකිය යුතු වන්නේ ඇයි?

කොවිඩ් සමාජ පැතිරීමක් නොවන බව පුන පුනා කීමෙන්, රෝගය පාලනයට අනර්ථයක් සිදුවෙනවා සේම, ජනතාව පොකුර වෙත අවධානය යොමු කරමින්, තම තමන්ගේ සාමාන්‍ය අනුමාන මත ලිහිල් ආරක්ෂිත ප්‍රතිපත්තියකට යෑම තුල තත්වය අතිශය භයානක වීමේ ඉහල සම්භාවිතාවයක් පවතී. මේ වන විට රටතුල කොවිඩ් සමාජ පැතිරීමක් නොවේ යැයි සනාථ කිරීම සදහා අවශ්‍ය ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්පූර්ණ වී නොමැත. සෞඛ්‍ය භාවිතාවන්ට පරිභාහිර බුද්ධි අංශ සහ හමුදාමය උපක්‍රම භාවිත කරමින් පවතින …

Continue Reading

රිෂාඩ් බදියුද්දීන් ගැන සෞඛ්‍ය ලේකම්ට පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා හෙට සහ අනිද්දා සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ. මෙම ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  වෙතද යොමු කොට තිබේ. අද (21) දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කථානායක මහින්ද …

Continue Reading

කෝවිඩ් 19 පිළිබඳ විවාදය 23 වැනිදා

ලබන 23 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේදී කෝවිඩ් 19 අභියෝගය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ. ඒ අනුව එදිනට නියමිතව තිබූ ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් නොකෙරෙනු ඇත. කෝවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ සභාගර්භයේදී කරුණු විමසූ …

Continue Reading

එළවළු වගාවේ වල්පැල පාලනයට ‘ජීවී වැස්මක්’

වල්පැල මතුවූවාට පසු ඒවා මර්දනය කරනවා වෙනුවට එළවලු වගාබිමක වල්පැල පැමිණෙන්නට පෙර අනුගමනය කරන ක්‍රමවේදයන් හරහා සාර්ථක ප්‍රතිපල අත්කරගත හැකිබව මීට පෙර පලකරන ලද පුවත් ලිපිය මගින් පැහැදිලි කරන ලදී. එසේ වල්පැල බිහිවීම බාධා කරනුයේ බෝග ස්ථාපනයත් සමග වගාබිම මතට අතුරන වසුන් මාර්ගයෙනි. කෘෂිකර්මාන්තයේ ප්‍රධාන වසුන් වර්ග තුනක් හඳුනාගෙන ඇති අතර ඒවා කෘතිම වසුන්, කාබනික වසුන් හා ජීවී වසුන් වශයෙන් …

Continue Reading

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Continue Reading

පෞද්ගලික අංශ සේවිකාවන්ගේ ‘මාතෘ ප්‍රතිලාබ පිරිවැය’ රජය විසින් දැරිය යුතුයි

අද ශ්‍රී ලංකාවට  ලැබෙන විදේශ විනිමය ආදායම් ලබා දෙන ක්ෂේත්‍රවල වැඩියෙන්ම සේවයේ  නිරතව සිටින්නේ කාන්තාවන්ය. ඇඟලූම් අපනයනය , පාරම්පරික අපනයන භාණ්ඩයක් වන තේ කර්මාන්තය හා අපගේ විගමණික ශ්‍රමිකයන්ගන් ද බහුතරයක් කාන්තාවන් වේ. වර්තමානයේ රටට අවශ්‍ය විදේශ විනිමය ආදායම ගෙන දෙන ආර්ථිකයේ ජීවනාලිය ලෙස කාන්තාව සැලකෙන බැවින් පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තා පාර්ශ්වයන්ගේ මාර්තෘ ප්‍රතිලාබ පිරිවැය රජය විසින් දැරිය යුතු යැයි …

Continue Reading

Google ඔස්සේ ‘තමන්ම ගබ්සා කරගැනීම ගැන සොයා බැලීම්’ දෙගුණය ඉක්මවලා

පසුගිය දශකය තුළ ලොව පුරා ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ ගබ්සාව පිළිබඳ කරන ලද සොයා බැලීම් දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව ගූගල් සෙවුම් සම්බන්ධයෙන් බීබීසී සේවය කළ විශ්ලේෂණයකදී අනාවරණය වී තිබේ. විශේෂයෙන් ගබ්සා කිරීම් පිළිබඳ දැඩි නීති පවතින රටවල, ගබ්සා ඖෂධ සම්බන්ධයෙන් කරන ගූගල් සෙවීම් ඉතා ඉහළ අගයක් ගන්නා බව විශ්ලේෂණයේ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව, නීතිමය බාධාවන්ගෙන් මිදීම පිණිස …

Continue Reading

Deep fake bot: ‘නිරුවත් කළ’ කාන්තාවන්ගේ ඡායාරූප අන්තර්ජාලයේ

කාන්තාවන් 100,000 කට වැඩි පිරිසක් ඔවුන්ගේ ඇඳුම් ඩිජිටල් ලෙස රූප වලින් ඉවත් කර ඇත කාන්තාවන් 100,000 කට වැඩි පිරිසකගේ නිරුවත් රූප (Faked nude images) සමාජ මාධ්‍ය පින්තූර වලින් නිර්මාණය කර අන්තර්ජාලය හරහා බෙදාගෙන ඇති බව නව වාර්තාවක දැක්වේ. ඉලක්ක කරගත් සමහර අය බාල වයස්කරුවන් බව පෙනී ගිය බව බුද්ධි අංශ සෙන්සිටි වාර්තාව (Intelligence company Sensity) පවසයි. නමුත් අදාළ සේවාව පවත්වාගෙන යන …

Continue Reading

විසිවැනි සංශෝධනය ගෙන එන්නේ රට අරාජික කළ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමටයි – අගමැති

විසි වැනි සංශෝධනය ගෙනඑන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමට බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) ද පාර්ලිමේන්තුවේදී පැවැසීය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. පාර්ලිමේන්තුවට ලැබූ ජනවරම තුළ ජනාධිපති ශක්තිමත් කිරීමේ ප්‍රාර්ථනාව තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ඒ නිසා …

Continue Reading

දිවුලපිටිය පොකුරෙන් නව ආසාදිතයින් 120ක්

අද (20) දිනය තුළ (පස්වරු 21.50 වන විට) දිවුලපිටිය කොවිඩ්-19 පොකුරෙන් නව ආසාදිතයින් 120 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.50ට නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. එහි සදහන් වන්නේ ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය (නිරෝධාන මධ්‍යස්ථානවල සිටින) 37ක් සහ ආශ්‍රිතයින් 83 දෙනකු අද දින වාර්තා වී ඇති වයි. ඒ අනුව මේ දක්වා දිවුලපිටිය කොවිඩ් 19 පොකුරෙන් වාර්තා වූ …

Continue Reading