මෙතෙක් ඔබ නොදුටු බොලිවුඩයේ අලුත්ම අලුත්ම සාරි විලාසිතා
‘සාරිය‘ කාන්තාවන්ගේ ආදරණීය මිතුරියක් වන අතර එය පවුල් ඉතිහාසය හා සම්ප්‍රදායන් පිළිබඳ ගබඩාවකි. එය අපේ මව්වරුන්ගේ සහ ආච්චිලා, සීයලාගේ පරම්පරා ගණනාව පුරා පැතිරී ඇති කරුණාව, සංස්කෘතිය හා අලංකාරය පිළිබඳ සාරාංශයකි. උදාර හා උත්කර්ෂවත්, සංස්කෘතික සහ ප්‍රීතිමත් අවස්ථා සියල්ලම කිසිම මැසිවිල්ලකින් තොරව සාරිය විසින් සමරයි. අපගේ ප්‍රියතම සිනමා තරු සෝනම් කපූර් අහුජා සහ ආලියා භට් ද මෙම බහුකාර්ය ඇඳුමින් සැරසී සිටින්නේ නවීන විලාසිතාවෙනි. ඔබ සිල්වට් සමඟ අත්හදා බැලීම් …
Continue Reading
කොරෝනා මරණ 16 දක්වා ඉහළට – 70 වියැති අයෙක් කොළඹදී මරුට !
ඊයේ (25) අළුයම කාලයේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රෝගියා කොවිඩ්-19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 22.25ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙය කොවිඩ්-19 ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 16 වැනි මරණය බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ සදහන් වන්නේ. …
Continue Reading
දිවුලපිටිය – මාලුකඩේ පොකුරු අඛණ්ඩව පුපුරා යයි
අද (25) පස්වරු 21.30 වන විට දිවුලපිටිය සහ පෑලියගොඩ මාළු වෙළෙදපොළේ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 348 දෙනකු වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වේ. ඒ අනුව මෙම පොකුරු දෙකෙන් මේ වන විට ආසාදිතයින් 4313ක් වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
Continue Reading
දුමින්ද සිල්වා නිදහස් කර ගන්න පොහොට්ටු මන්ත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක්
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙත්සමකට අත්සන් තබා ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් එම පෙත්සම ජනාධිපතිවරයාට යොමුකර තිබෙන බවත් අද (25) ‘සන්ඩේ ටයිම්ස්‘ පුවත්පතේ වාර්තාවක සදහන් වේ. පසුගිය දා පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණි සියලු දෙනා …
Continue Reading
දුම්රිය මගීන් සුවිශේෂ නිවේදනයක් !
-
RSL
-
October 25, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයින පුරා පිහිටි පොලිස් බල ප්‍රදේශ 64 ට මේවන විට නිරෝධායනය ඇඳිරිනීතිය පැනවීමත් සමග මගී ජනතාව අඩුවීම හේතුවෙන් තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් නැවත දැනුම් දෙනතුරු අවලංගුකිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තු දැනුම් දෙනවා. ඒ අනුව, පුත්තලම මාර්ගයේ කොළඹ කොටුව සිට හලාවත දක්වා උදෑසන 9.35ට, දහවල් 2.35ට, සහ සවස 6.5ට ධාවනයවීමට නියමිව තිබූ දුම්රියත්, පුත්තගම මාර්ගයේම කොළඹ කොටුව සිට …
Continue Reading
පියයුරු පිළිකා ගැන සපුරා බැහැර කළ යුතු මිත්‍යා විශ්වාස 10ක්
පියයුරු පිළිකා යනු කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාවක් වන අතර කාන්තාවන් අට දෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිතයේ යම් අවස්ථාවක දී පියයුරු පිළිකා වැළඳීමේ හැකියාව ඇත. වයස අවුරුදු 30 සහ 40 අතර කාන්තාවන් අතර පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය. කෙසේ වෙතත්, කාන්තාවන් කිහිප දෙනෙකු පියයුරු පිළිකා පිළිබඳ මිථ්‍යාවන් නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබා නොගන්නා අතර පූර්වාරක්ෂාවන් අනුගමනය කරති. පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ …
Continue Reading
තැපැල් සේවා අත්හිටුවන ප්‍රදේශ ගැන තැපැල්පතිගෙන් විශේෂ නිවේදනයක්
-
RSL
-
October 25, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.
Continue Reading
ගම්පහ දිස්ත්‍රික්කයේ ‘නිරෝධාන ඇදිරිනීතිය’ තව දුරටත් ක්‍රියාත්මකයි
-
RSL
-
October 25, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගම්පහ දිස්තත්රික්කයට මේ වන විට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (25) දින ප.ව13.25ට නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක සදහන් වේ. එහි දැක්වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා හෙට, එනම් 26 වැනි දින පෙ.ව-8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙද …
Continue Reading
මාළු ආහාරයට ගැනීමෙන් කොරෝනා ආසාදනය වේද ? විද්‍යාත්මක කතාව
පෑලියගොඩ මත්සත්ය වෙළෙදපොළ ඇතුළු මත්ස්‍ය වෙළෙදපොළ කිහිපයක කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සමග මත්ස්‍ය පාරිභෝජනය සම්බන්ධයෙන් ජනතාව අතර දුර්මත පැතිර යන බවත් එම කටකතාවලට නොරැවටෙන ලෙසත් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
Continue Reading
අගමැති ආරක්ෂක අංශයට අනුබද්ධිත ‘බාහිර ඒකකයක’ නිලධාරියෙකුට කොරෝනා
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (25) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය මෙසේයි. අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරනු ලබන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට …
Continue Reading