Covid-19: 17 වැනි මරණය වාර්තාවෙයි
-
RSL
-
October 27, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ 17 වැනි කොවිඩ් ආසාදිත මරණය අද (27) ප.ව 1.30ට පමණ අයි.ඩී.එච්. රෝහලේදී සිදු වූ බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද ප.ව 01.35ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙසේ මිය ගොස් ඇත්තේ ජාඇළ ප්‍ර දේශයේ පදිංචි 41 වියැති පුද්ගලයෙක් බව ද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.
Continue Reading
උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් වේ
-
RSL
-
October 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. උසස් පෙළ කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.
Continue Reading
කොරෝනා ‘අධි අවදානම් කලාප 28ක්’ ප්‍රකාශයට පත් කෙරේ
-
RSL
-
October 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත් කොට ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ දිස්ත්‍රික්ක තුනකට අදාලවයි. එම ප්‍රදේශ පහතින් දැක්වේ. කොළඹ මහ නගර සභා බල ප්‍ර දේශය – නුගේගොඩ, බත්තරමුල්ල, කොලොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙල. ගම්පහ දිස්ත්‍රික්කය, රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජාඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පූගොඩ, මීරිගම, බියගම, මීගමුව, කටුනායක කලුතර දිස්ත්‍රික්කයේ …
Continue Reading
ජනාධිපති කාර්යාල සේවා දැන් සන්නිවේදන මාධ්‍ය මගින්
-
RSL
-
October 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල බඳු සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් …
Continue Reading
ස්විට්සර්ලන්ත තානාපති හා අගමැති අතර හමුවක්
-
RSL
-
October 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (26) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ආයෝජන, අපනයන, සංචාරක සහ කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම ඇතුළු දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. පැහැදිලි නීති පනවමින් හා ඒවා බලාත්මක කරමින් රජය කොවිඩ්-19 වයිරසයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව තානාපතිවරයා මෙහිදී අගය කළේය. …
Continue Reading
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙනුත් බරපතළ ප්‍රකාශයක්
”අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිප දෙනෙකුත් මෙ වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙ තත්ත්වය ඉතාම භායානකයි. ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා” Covid-19 ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සදහා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව …
Continue Reading
Covid-19 ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ගැන නව තීන්දුවක්
-
RSL
-
October 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් -19 ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ඔවුන්ගේ නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර තිබෙන බවත් එම වැඩපිළිවෙළ අද (26) දින සිට ක්‍රියාත්මක කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Continue Reading
අපි තවමත් ඉන්නේ රෝගී පොකුරක – නමුත් මේ රෝගී පොකුර විශාලයි
-
RSL
-
October 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගොඩක් අයට වුවමනාව ඇති මේක සමාජගත වෙලා කියලා කතන්දරේ අහගන්න සමාජ ව්‍යාප්තියක් අභියසට ලංකාව ඇවිත් තියෙනවා කිව්වොත් නිවැරදියි – වෛද්‍ය හරිත අලුත්ගේ “සමාජගත වෙලා නැති නිසයි කියන්නේ සමාජගත වෙලා නැහැ කියලා, ගොඩක් අයට වුවමනාව ඇති මේක සමාජගත වෙලා කියලා කතන්දරේ අහගන්න. අපට වසංගත විද්‍යාත්මක සාධක නැතිනම් එහෙම දෙයක් කියන්න බෑ. අපිට එහෙම දෙයක් හංගලා වැඩකුත් නෑ” දැඩි ස්වරයෙන් ඉහත ප්‍රකාශය කළේ …
Continue Reading
රට සමාජ ව්‍යාප්තියක් කරා ගමන් කරමින් සිටින බව GMOA කියයි
සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. කඩිනමින් නව ක්‍රමවේදයක් යටතේ Covid-19 වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. එහිදී අලුත්ගේ මහතා අවධාරණාත්මකව කියා සිටියේ ශ්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක …
Continue Reading
මයික් පොම්පේ ඇමෙරිකාවෙන් පිටත් වීමට පෙර තැබූ ට්වීටර් සටහන
-
RSL
-
October 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
‘ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින් හා ඉන්දුනීසියාව කරා යන සංචාරය සඳහා පිටත් වූයෙමි. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත් රටවල්වලින් සමන්විත නිදහස් හා විවෘත ඉන්දුශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු දැක්ම ප්‍රවර්ධනයට අපගේ හවුල්කරුවන් සමගින් සම්බන්ධවන්නට ලැබෙන අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙමි” ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සිය ආසියානු ශාන්තිකර කලාපීය සංචාරය ආරම්භ කරමින් සිය ට්විටර් ගිණුමෙහි තබන ලද සටහනෙහි සිංහල පරිවර්තනය …
Continue Reading