ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට ‘පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන්’ විශේෂ නිවේදනයක්

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන් රෝගී තත්ත්වයන් පවතිද්දී වෛද්‍ය ප්‍රතිකාර සදහා නොපැමිණීම නිසා අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය අද (31) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

Continue Reading

‘දැන් පැතිර යන්නේ පිටරටින් පැමිණි වෛරසයක්’

මේක ඉතාමත් දරුණු ලෙස අනිත් අයට පතුරවන්න හැකියාවක් තියෙනවා කියලා ඇය හොයා ගෙන තියෙනවා නව වෛරස් ප්‍රභේදය පිළිබදව වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි ‘මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුර‘ ලෙස හදුන්වන මේ වන ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ …

Continue Reading

‘ගොවිමිණ’ – කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රවෘත්ති විශේෂාංග සඟරාවේ ‘e සංස්කරණය’ නිකුත් වෙයි

ගොවීන්ට පමණක් නොව, ගෙවතු වගාවේ නිරතවූවන්ට, කෘෂිකර්මය පිළිබද අධ්‍යයනයේ යෙදෙන පාසල් සහ සරසවි සිසුන්ට මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් ද ඇතුළු සන්නිවේදකයින්ට අතිෂය වැදගත් ලිපි රැසක් මෙහි අන්තර්ගතයි. Lankaepress.com වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කරන Lanka epress Media Network ආයතනය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘ගොවිමිණ – කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රවෘත්ති විශේෂාංග සාර සංග්‍රහයේ 06 වැනි සංස්කරණය අද (30) නිකුත් කර තිබෙනවා. වත්මන් කොවිඩ් -19 …

Continue Reading

ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,000 පසුකරයි

මේ අතර කොළඹ නාගරික සීමාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවනවා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යව අද (30) දින 10,000 සීමාව ඉක්මවා ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි. ඒ අද (30) පස්වරුවේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 314ක් හඳුනාගැනීමත් සමගයි. ඒ සමග මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගියේය. අද දින …

Continue Reading

දෙවන පැරකුම් යුගයෙන් පසු කඨින මහෝත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය

රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෑතින් සිදු කෙරේ. රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය නොවැම්බර්  07 සහ 08 දෙදින  ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. …

Continue Reading

කොරෝනා නිසා ලංකා තේවලට ඕස්ට්‍රේලියාවේදී ලොකු ඉල්ලුමක්

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිශක්තිය වැඩි කරන  අත්‍යවශ්‍ය පානයක් ලෙස “ලංකා තේ” ඕස්ට්‍රේලියාව ප්‍රචලිත කිරිමේ වැඩසටහනක් ඉකුත්දා මෙල්බර්න් හිදී පැවැත්විණ.  මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කළ  මෙම වැඩසටහන “අන්තර්ජාලය ඔස්සේ පැවති ලංකා තේ සන්ධ්‍යාව” නමින් නම් කර තිබුණි. බොහෝ පිරිසක් සහභාගි වූ මෙම ප්‍රවර්ධන අංගයේදී, දැනට පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය පානයක් වන …

Continue Reading

20න් පස්සේ ලංකාව මොනව වගේ රටක් වෙයිද ?

ලොව ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයන්ට ලක්වෙමින් ඉදිරියට යයි. එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යහපත් ලක්ෂණයක් වන්නේ සංශෝධනය වීම මිස සංශෝධනය නොවීම නොවේ. කෙසේ වෙතත් වරද ඇත්තේ මෙරට බහුතරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ සුබසිද්ධිය තකා නොව, පෞද්ගලික ව ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හෝ පක්ෂවල යහපත වෙනුවෙන්, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව සිදු වූ ඒවා වීමේ ය. ඉකුත් දින ගණනාවක් මුළුල්ලේ දේශපාලන කරළිය …

Continue Reading

Covid-19 Global Review: යුරෝපය පුරා කොරෝනා මරණවල දැවැන්ත ඉහළයාමක්

පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ 40% කින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බීබීසීයට පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ආචාර්ය මාග්‍රට් හැරිස් පැවසුවේ ප්‍රංශය, ස්පාඤ්ඤ, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ රුසියාවේ රෝගීන් ත33%කින් පමණ වැඩි වී ඇති බවයි. “රෝහල්වල දැඩි සත්කාර ඒකක දැන් ඉතා රෝගී පුද්ගලයින්ගෙන් පිරී යාමට පටන් ගෙන තිබේ,” ඇය අනතුරු ඇඟවූවාය. රුසියාව දිනකට …

Continue Reading

විලාසිතා ලෝකය කැළඹූ රොබෝ විද්‍යාඥයායේ රැඩිකල් විලාසිතා

මාර්ක් බ්‍රයන් Mark Bryan යනු දැනට ජර්මනියේ වෙසෙන එක්සත් ජනපදයේ සාර්ථක රොබෝ විද්‍යා ඉංජිනේරුවෙකි robotics engineer. 61 වැනි වියේ පසුවේ. බැලූ බැල්මට, ඔහු සිත් ඇදගන්නා සුළු උසස්, පිළිගත් රැකියාවක් කරන පුද්ගලවෙකි. එහෙත් මාර්ක් වැදගත් වන්නේ ඒ කිසිවක් නිසා නොවේ. දැන් ඔබට පෙනෙන පරිදි, මාක් කලිසම් සහ සපත්තු වෙනුවට සායක් සහ උස සපත්තු පැළඳීමට කැමැත්තක් දක්වන පිරිමියෙකි. මේ කතාව මේ අසාමාන්‍ය විලාසිතා කරන …

Continue Reading

බතලේගොඩ වී පර්යේෂණායතනයෙන් ගොවි මහතුන්ට වැදගත් නිවේදනයක්

මේ වන විට මාස් කන්නයේ වගාවට අවශ්‍ය සියලු කටයුතු සූදානම්. කොවිඩ් වසංගතය හමුවේ ජාතික ආහාර සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු නිසා මේ කන්නයේ අපේ වී ගොවීන්ට තියෙන්නේ ජාතික වගකීමකි. ඒ ‘මොන වසංගත ආවත් රටේ මිනිස්සුන්ට කන්න බත්පත ලබාදීම තිබෙන්නේ ඔවුන්ගේ අතේ නිසයි‘ මේ සමග තවත් අභියෝග රැසක් වී ගොවීන් හමුවේ තිබෙනවා. ඒ තමයි පොහොර සහ පළිබෝධ නාශක සපයා ගැනීම. ගෝලීය වශයෙන් …

Continue Reading