HIV ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

මුළු රටේම අවධානව කොවිඩ්-19 වෙත යොමුව තිබියදී අපි කාටවත් නොදැනීම තවත් මාරාන්තික වෛරසයක් වන HIV වෛරසය අපේ නව යොවුන් වියේ තරුණ – තරුණියන් අතර වේගයෙන් ව්‍යාප්ත වන බව අපි පසුගිය ලිපියක් මගින් හෙළි කළා. මෙහිදී එච්.අයි.වී වෛරසය ආසාදනය වීම සහ එය සිදුවන ආකාරය ගැන අපේ නව යොවුන් වියේ තරුණයින් අතර දැනුවත්කම අල්ප බව අප සමග කතා කළ බොහෝ දෙනෙක් පැවසුවා. …

Continue Reading

වසවිස නොදමා වගාවට අවශ්‍ය බීජ ගබඩා කරන්න ‘රජ කාලේ ක්‍රමයක්’

පස පෙරළන්නට ආයුධත්, සිටුවන්නට පැළ, ඇට හෝ දඬු කැබලිත් තිබෙන්නේ නම් ඇඟේ සවිය ඇති ගොවියාට තවත් උවමනා වන්නේ කාලගුණයේ අනුකම්පාව පමණි. මේ නිසා පැරණි ගොවිගෙදර කැත්ත උදැල්ල නගුල වැනි දේ තමා සතු මහත් සම්පත් සේ සලකනු ලැබීය. මෙවර අස්වැන්නෙන් කොටසක් මීළඟ කන්නයේ වගාකිරීමට ගබඩා කිරීමද එකල අනිවාර්යයෙන්ම සිදුවිය. ලොක්ඩවුන් වී ජනතාව ගෙදරට ගාල් වනවිට ගෙවතු වවන්නට ආණ්ඩුවෙන් ඇට බෙදන්නා වැනි …

Continue Reading

කොරෝනා සටනේදී ගෝලීය සහාය අවශ්‍ය බව චීනය යළි අවධාරණය කරයි

මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවේ නිල උත්සවයේදී පැවැත් වූ කතාව අතිගරු ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, සගයිනි,නෝනාවරුනි මහත්වරුනි,හිතවත් මිත්‍රවරුනි, පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවට සහභාගී වීමට ලැබීම මට මහත් සතුටකි. සංසදය ආරම්භ කළ අවස්ථාවේ සිටම එහි පාර්ශව කරුවන් ගෝලීය පරිපාලනය වැඩිදියුණු කිරීම, බහුපාර්ශ්වීයත්වය ප්‍රවර්ධනය කිරීම සහ ලෝක සාමය ආරක්ෂා කිරීම පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු …

Continue Reading

බස්නාහිර කොවිඩ් ගමට යන්නේ විකෘති සංවර්ධන ක්‍රමය නිසාද ?

ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය  රටක් සංවර්ධනය වීම යනුවෙන් හැඳින්වෙන්නේ යම්කිසි නගරයක් හෝ පළාතක් වෙත සියල්ල සංකේන්ද්‍රණය වීම නොවේ. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පැහැදිලිව ම දැකිය හැක්කේ බස්නාහිර පළාත කේන්ද්‍රකොට ගෙන සිදු වන සංවර්ධන ක්‍රියාවලියකි. එක අතෙකින් කොළඹ ප්‍රධාන නගරය වන විට ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන පරිපාලන නගරය වේ. මෙම නගර ද්විත්වය ම …

Continue Reading

දුම්වැටිය කටේ ඔබාගෙන උතුරු කොරියානු නායකයා දුම්වැටියට එරෙහි යුද්ධ අරඹයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඔහුගේ පරීක්ෂණ චාරිකා වලදී බොහෝ විට දුම් පානය කරනු දක්නට ලැබේ උතුරු කොරියාව ගැන අපට නිතර නිතර අසන්නට ලැබෙන්නේ අවි ආයුධ, මිසයිල අත්හදා බැලීම් ගැන. නැති නම් ලෝකෙට ලොක්කා ඇමෙරිකාවට කරන නිමක් නැති තර්ජන ගැන. ඒත් උතුරු කොරියාව මුහුණ දෙන බරපතළ සමාජ හා සෞඛ්‍ය අර්බුදයක් ගැන දැන් ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමු වෙලා. ඒ තමයි …

Continue Reading

ජපානයේ Tattoos කලාවේ නව රැල්ල

වැඩිහිටි පුද්ගලයින්ගේ පච්ච විලාසිතා ගැන අපි මීට පෙර කතා කළා. මෙවර අපි කතා කරන්නේ සකුරා මල් පිපෙන, අධි තාක්ෂණික ජපානයේ වේගයෙන් ව්‍යාප්ත වන පච්ච කලාව සහ එහි ප්‍රවණතා ගැන. ජපානය පච්ච කලාව සැලකුවේ බොහෝ ආසියාතික රටවල් වල මෙන් ‘අපරාධකරුවන්ගේ විලාසිතාවක්‘ විදිහට. ජපනුන්ගේ ඒ මානසිකත්වයට හේතු වුණේ අපරාධ කල්ලි තමන්ව හදුන්වා දීමට ඇතුළු විවිධ අරමුණු වෙනුවෙන් පච්ච භාවිතා කළ නිසයි. මේ …

Continue Reading

විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී. අදාළ රාජ්‍ය ආයතනවලට හැර, ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බව විදේශ අමාත්‍යාංශය මෙයින් …

Continue Reading

කොවිඩ් මෘතදේහ භූමිදානය පිළිබද තීන්දුව ගන්න ආකාරය කියයි

විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනූව භූමිදානය පිලිබදව තීන්දුව ගනු ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (13) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම අදහස් දක්වන ලදි. කොවිඩ් – 19 වැළදී මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමිදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව ඔවුන්ගේ තව වාර්තා …

Continue Reading

මිලියන 21කට කන්න පොල් ගෙඩි මිලියන 3086ක් කඩලා – ඒත් පොල් නෑලු !

හෙක්ටයාර් ලක්ෂ 5කට ආසන්න අගයක පොල් ගෙඩි මිලියන 3000කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව නිෂ්පාදනය වන රටේ (මේහි විචල්‍යතා තිබිය හැකිය) ඇත්තටම රටේ ජනතාවට අවශ්‍ය පොල් ගෙඩි මිලියින 1600කට ආසන්න ප්‍රමාණය නිෂ්පාදනය නොවූ වසරක් නැත. ‘එලොව පොල් පේනවා‘ කියන කතාව මීට කලකට පෙර භාවිතා වුණේ හදිසි විපතකදී ඇති වන අසීරු හැගීම ප්‍රකාශ කිරීම සදහාය. ඒත් පසුගිය කාලය පුරා මෙරට ගෘහණියන්ට එලොව පොල් …

Continue Reading

Covid-19 ආසාදිතයින් 05 දෙනෙක් මරුට

අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව පස්වරු 17.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ මරණ 5ත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් බවට පත්වේ. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි. මේ අතර අද දිනයේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.

Continue Reading