කොවිඩ් මරණ 09ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,000 ආසන්නයේ
-
RSL
-
November 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද (21) දින කොවිඩ්-19 ආසානය වීමෙන් පුද්ගලයින් 09 දෙනකු මිය ගිය බවත් ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 23.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (21) දින ප.ව 22.40ට නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ අද දින තුළ නව කොවිඩ්-19 …
Continue Reading
තවත් පොකුරු නිර්මාණය වීමේ ‘අවදානමක් ගැන’ බිය
-
RSL
-
November 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දිවයින පුරා තවත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය. අද (21) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සමරවීර මහතා මේ බව සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සුදත් සමරවීර මහතා කියා සිටියේ ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 11,398 ක් සිදුකර ඇති …
Continue Reading
අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව ඡන්ද 52ක් ලෙස 2021 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද අයවැයට පක්ෂව ඡන්ද දුන්නාය. අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ට තෙවන …
Continue Reading
කොවිඩ් එන්නත ධනවත් රටවලට පමණක් සීමා වෙයි ද ? සෞඛ්‍ය අංශවල බිය
-
RSL
-
November 21, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ලොව පුරා මිලියන 55 කට අධික කොවිඩ්-19 වෛරස් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මිලියන 1.3 කට වඩා මිය ගොස් තිබේ. මේ මහා ව්‍යසනයෙන් ගැළවීමට ඇති එකම ඵලදායී මාවත වන්නේ එන්නතක් නිපදවා ගැනීමය. එහෙත් යම් හෙයකින් එන්නතක් සොයා ගතහොත් දුප්පත් ජාතීන්ට එය ලබා ගැනීම දුෂ්කර වනු ඇති බවට සෞඛ්‍ය අංශ තුළ දැඩි කණස්සලක්ක පවතී. තව නොබෝ දිනකින් දැවැන්ත ගැටලුවක් සහ අභියෝගයක් …
Continue Reading
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ අක්‍රමිකතා රැසක් එළියට
-
RSL
-
November 21, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක් රු.බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති බව මෙහිදී තහවුුරු විය මේඅතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම නිසා රුපියල් බිලියන …
Continue Reading
පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනිදා රැස්වේ
-
RSL
-
November 21, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනිදා සවස 4.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය. අභියාචනාධිකරණයේ ඇතිවී තිබෙන පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කර තිබෙන නාම යෝජනා සහ පොලිස්පති තනතුර සඳහා සිදු කර ඇති පත්කිරීම් පරික්ෂාවට ලක් කිරීම එහිදී සිදු කෙරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ විපක්ෂ පාර්ලිමේන්තු …
Continue Reading
කොරෝනා ප්‍රවෘත්ති අලෙවිය සහ නග්න වාර්තාකරණය
-
RSL
-
November 21, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
බොහෝ වසංගත වලදී ලක්ෂ ගණනනින් මිනිසුන් කායිකව මියගිය කාල බොහෝ විය. එහෙත්, මෙවර තරම් මිනිසුන් මානසිකව මිය ගියේ නැත. එකල වියෝවන්නන් සහ වසංගතය වැලදෙනු ඇතැයි යන ශෝකය සහ භීතිය නිසා මානසික ව්‍යාධීන්ට ලක් වූවානම් ඒ සමීපතමයින් සහ අසල්වැසියන් ය. අද තත්ත්වය ඊට සපුරා වෙනස් ය. සමස්ත සමාජයම දැවැන්ත මානසික ඛේදවාචකයකට ලක් වී ඇත. මෙම ලිපිය, පැයෙන් පැයට ප්‍රවෘත්ති කියවන සහ …
Continue Reading
ඛනිජවලට ඇති ගෝලීය තණ්හාවේ ආදීනව ලොවට හෙළි කරන ඡායාරූප 25ක්
මැණික් පතල්, මැටි කැනීම හා වැලි කැනීම නිසා ලංකාව තුළ ඇති වී ඇති විනාශයේ තරම ඔබට අලුතින් කියා දිය යුතු නැහැ. විකෘති වූ භූදර්ශන සමග නිමක් නැති පාරිසරික ගැටලු රැසක් ඒ හරහා උද්ගත වී ඇති අතර ඒවාට විසදුමක් පේන තෙක් මානයක නැහැ. ලංකාව තුළ මහා පරිමාණ වශයෙන් සිදු වන මේ පතල් කැනීම ගැන අපේ හිත් තෝන්තු වන විට ලෝකය පුරා …
Continue Reading
Pfizer එන්නතට ‘කඩිනම් අනුමැතිය’ ඉල්ලයි
-
RSL
-
November 20, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
ෆයිසර් සහ එහි හවුල්කරු බයෝ එන්ටෙක් (Pfizer and its partner BioNTech) අද (20) දින ඔවුන්ගේ කොවිඩ් -19 එන්නත සඳහා එක්සත් ජනපදයේ හදිසි අවසරයක් ඉල්ලා අදාළ වාර්තා භාර දී ඇත. එන්නත භාවිතයට ගැනීම ආරක්ෂිතද යන්න තීරණය කිරීම එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයේ US Food and Drug Administration (FDA) කාර්යය වනු ඇත. දත්ත අධ්‍යයනය කිරීමට FDA කොපමණ කාලයක් ගනී ද යන්න පැහැදිලි …
Continue Reading
Legatum ගෝලීය සෞභාග්‍යතා දර්ශකයේ 84 වැනි තැන ශ්‍රී ලංකාවට
එක්සත් රාජධානියේ ප්‍රමුඛ විශේෂඥ බුද්ධි මණ්ඩලයක් වන Legatum ආයතනය 2020 වර්ෂයට අදාළ සිය වාර්ෂික වාර්තාව ( The Legatum Prosperity Index 2020) ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ සදහා තෝරාගත් රටවල් 167ක් අතුරින් 84 වැනි ස්ථානයට පත්වීමට https://www.prosperity.com/globe/sri-lanka ශ්‍රී ලංකාව සමත් වී ඇත. ‘ලගාටම් සෞභාග්‍යතා දර්ශකය‘ ගෝලීය දර්ශකයක් වන අතර එය 300කට අධික ජාතික මට්ටමේ දර්ශකයන් භාවිතා කරමින් ප්‍රතිපත්ති මූලික ව්‍යුහයන් 65ක් යටතේ ජාතීන් 167කගේ කාර්යය සාධන …
Continue Reading