‘වෛරස්වලින් තොර ජෛව ලෝකයක්’ පැවතිය හැකිද ?
-
RSL
-
December 13, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ලෝකයේ සියලුම වෛරස ඉබේම විනාශ වුවහොත් හෝ අප විසින් විශාල ප්‍රයත්නයකින් පසු විනාශ කරනු ලැබුවොත්, ඉන්පසු මානව අපට යහතින් ජීවත් විය හැක්කේ දින කිහිපයක් පමණයි. එයට හේතුව පරිසරයේ ජීවයට හිතකර ක්‍රියාවන් සඳහා විශාල දායකත්වයක් සපයන වෛරස ද පැවතීමයි. නාලක ගුණවර්ධන කොරෝනා වෛරස් රෝගය ලෙස පොදුවේ හඳුන්වන වත්මන් වසංගත රෝගයේ නිල නාමය Coronavirus disease 2019 (COVID-19). රෝගකාරක වෛරසය විද්‍යාත්මකව හඳුන්වන්නේ severe acute respiratory syndrome …
Continue Reading
ගොවි ගෙදරින් බිත්තරයත් – කිරි වීදුරුවත් සදහටම ඈත් කළ හැටි !
-
RSL
-
December 13, 2020
-
කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
-
0 Comments
අහල පහළින් ඇස ගැටෙන තොරතුරු වලට කීකරුවෙන ඇතැම් මව්වරුන් මේ දිනවල උත්සාහ දරන්නේ ‘අවන්හල් රස’ ගෙදර කුස්සියෙන් ප්‍රසූත කරන්නටයි. කෘතිම රසායන ද්‍රව්‍යයන් යොදා දරුවන්ගේ රස සංවේදන පද්ධතිය උත්තේජනය වන පරිදි කෑම සෑදූකල නවත්තන්නට නොසිතෙන කෑමක් කන දරුවා දකින ඇයට ඇත්තේ ඉහිලුම් නොහැකි සතුටකි. තන පුඩුවෙන් එදා ගැලූ මව්කිරි තුළත් රසකාරක ටිකක් තිබුණානම් ලපැටියා හා පෙරදී කරන ලද මවුකිරි යුද්ධය කෙතරම් …
Continue Reading
Cabinet Hot: ‘අපි පේල් තමයි’ වෙළෙද ඇමති බන්දුල
-
RSL
-
December 12, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සටහන – ගජබා නාගහවත්ත කැබිනට් මණ්ඩලය මෙවර ද රැස්වුයේ විඩියෝ තාක්ෂණය ඔස්සේය. මේ සදහා ජනාධිපති ලේකම් කාර්යාලය කලින් සිටම සුදානම් වුයේය. මෙවර කැබිනට් මණ්ඩලයට ඇමතිවරු විඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වුයේ තාක්ෂණ ගැටලු අවම වන පරිදි පූර්ව සුදානමක් ඇතිවය. කැබිනට් මණ්ඩලයේදී රටේ ජීවන වියදම ගැන අවස්ථා කිහිපයකදීම ඇමතිවරුන්ගේ අවධානය යොමු විය. වෙළද ඇමති බන්දුල ඇමති මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුනේ …
Continue Reading
යොවුන් ඔබට අලුත්ම Hair Color විලාසිතා 14 ක්
කොන්ත නෝනගේ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ තාලෙට‘ යැයි කතාවක් අප අතර තිබේ. ඒ කෙසේ වෙතත් කොණ්ඩය තරම් අප අණට කීකරු වන සහ කීකරු කළ හැකි අන් යමක් අප සතු නොවේ. එසේම අපේ ශරීරාංග බොහොමයක් අපට අවශ්‍ය ආකාරයට කපා කොටා දැමීම, හැඩ ගැන්වීම කළ නොහැකියි. එහෙත් ආදරණීය හිසකෙස් එසේ නොවේ. එය තරම් කීකරු අන් යමක් අප සතු නොවේ. ඉතිං ! අපි …
Continue Reading
ශ්‍රීලංකන් ගුවන් සේවය APEX වෙතින් තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම දිනා ගනී
ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද Future Travel Experience (FTE) Virtual Expo ගෝලීය සම්මාන උළෙලේ දී තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම(2021 Four Star Major Official Airline) දිනා ගන්නා ලදී . මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ මෙම ගෞරවනීය සම්මානය වසර 41 කට වැඩි කාලයක් සේවය කරන ශ්‍රීලංකන් ගුවන් සමාගමට හිමි වූ අතර …
Continue Reading
ගොයමේ තරගකාරී හැකියාව ‘වල් මර්දනයේ මෙවලමක්’ කර ගනිමුද ?
ගොවිතැන් කිරීම ඇරඹීමත් සමගම මිනිසා පටන්ගත් සමගාමී ක්‍රියාවලියක් ලෙස වල්පැල මර්දනය සඳහන් කිරීම නිවැරදිය. ගොවියාගේ අවසරයකින් තොරව යම්කිසි වගාබිමක වැවෙන සියලූ ශාක හඳුන්වන්නේ වල්පැල ලෙසයි. මේවා නිසා බෝග අස්වැන්නේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක වෙනසක් ඇතිවේ. ඊට අමතරව නිෂ්පාදන වියදමද ඉහල දමන්නේය. වී වගාවක නම් සාමාන්‍යයෙන් 15%-20% දක්වා අස්වනු හානියක් වල්පැල නිසා සිදුවිය හැකි අතර ඇතැම්විට මෙම අගය 50% ක් පමණ දක්වා …
Continue Reading
එවරස්ට් කන්ද උස ගිහින්!
-
RSL
-
December 11, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
චීනය සහ නේපාලය ඒකාබද්ධව නිකුත් කර ඇති නිවේදනයට අනුව, ලොව උසම කන්ද වන එවරස්ට් කන්දේ උස මීටරයකින් පමණ වැඩි වී තිබේ. දෙරටේ ම එකඟතාවය මත නිකුත් කර ඇති මිනුම් ගණනයට අනුව එවරස්ට් කන්දේ වැඩි වී ඇති උස මීටර 0.86ක් බව එම නිවේදනයේ දැක්වේ. කඳු මුදුනේ පවතින හිම ආවරණය කන්දේ නිල උසට එකතු කරන්නේද නැද්ද යන්න පිළිබඳව මේවනතෙක් දෙරට අතර එකඟතාවයක් …
Continue Reading
කොවිඩ්-19 මෘතදේහ භූමිදානයට ඇති හැකියාව සොයන්න අගමැතිගේ ප්‍රධානත්වයෙන් හමුවක්
-
RSL
-
December 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද 2020.12.10 දින පැවැත්විණි. කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය. දැනට මෙම වයිරසයෙන් මියයන …
Continue Reading
2021 අයවැය යෝජනා අද සිට ක්‍රියාත්මකයි
-
RSL
-
December 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2021 අයවැය යෝජන අද (10) දින සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය අද (10) දින නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක සදහන් වේ. මුදල් අමාත්‍යාංශයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. 2021 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය සේවකයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ …
Continue Reading
මේ ආණ්ඩුව නටපු නැටුමකුත් නෑ – බෙරේ පළුවකුත් නෑ – එරාන් වික්‍රමරත්න
-
RSL
-
December 10, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
‘මේ ආණ්ඩුවට දුප්පත් අහිංසක ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්න බැරුව පමණක් නොවෙයි, හරියට අයවැය ඉදිරිපත් කරන්නත් බැරිවෙලා. දිගින් දිගටම පෙන්නුම් කළ අසාර්ථකත්වය, හංගලා ගැහිලි, නොහැකියාව, වගේ හේතු රැසක් විසින් අවිනිශ්චිත බව සහ සැකය පුරවලා. විශ්වාසය පලවා හැරලා‘ යැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (10) දින පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය තෙවනවර කියවීමේදී විවාදයේදී 2021 අයවැය ලේඛනයේ දුර්වලතා සහ ව්‍යාකූල ස්ථාන රැසක් පෙන්වා දුන් වික්‍රමරත්න …
Continue Reading