කොවිඩ්-19 ආසාදිත මවකට සිව් නිවුන් දරු උපතක් !
-
RSL
-
December 17, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
Covid-19 ආසාදනය වූ 29 හැවිරිදි මවක් විසින් අද (17) දින කොළඹ ද සොයිසා රෝහලේදී සිව් නිවුන් දරු උපතක් සිදුකර ඇති බව ද සොයිසා මාතෘ රෝහලේ අධ්‍යක්ෂිකා සාගරිකා කිරිවන්දෙණිය මහත්මිය ප්‍රකාශ කළාය. මෙම මව මරදාන, කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය බිහිකළ දරුවන් සිවු දෙනාගෙන් දෙදෙනෙක් පිරිමි දරුවන් වන අතර දෙනෛක් ගැහැනු දරුවන්ය. ඇය ඉකුත් නොවැම්බර් 30 වනදා ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් වූ …
Continue Reading
විදුලි ජනන සැලසුම් ප්‍රමාද කිරීම: මහජන උපයෝගීතා කොමිෂමත් කරුණු කියයි
-
RSL
-
December 17, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
විදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රමාද නොකළ බවත් විදුලි බලාගාර සැලැසුම් සහ එම බලාගාරවලට මිල කැඳවීම් සදහා අනුමැතිය ලබාදීමෙන් නොනැවති එම සැලසුම් නොපමාව ක්‍රියාත්මක කරන ලෙස කොමිෂන් සභාව අදාළ පාර්ශවයන්ට අවධාරණය කළ බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමයේ සභාපතිවරයා විසින් අද (17) දින නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක් මගින් අවධාරණය කරනවා. මහජනතාව විෂයෙහි ඉතා වැදගත් …
Continue Reading
ඩොලර් බිලියනයක් වටිනා කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුමට අත්සන් තබයි
කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින අරලියගහ මන්දිරයේදී සිදුවිය. එල්.ඕ.එල්.සී (LOLC) සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) අතර මෙම ගිවිසුම අත්සන් තැබිණි. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන …
Continue Reading
කොවිඩ්-19 පාලනය සහ බිම් මට්ටමේ ගැටලු ගැන සෞඛ්‍ය වෘත්තීය සමිති කටඅරී
-
RSL
-
December 17, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොවිඩ් 19 පාලනයේදී සෞඛ්‍ය සේවයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිටිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති හමුවේ රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කළාය. අමාත්‍යවරිය මේ බව සදහන් කලේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය. කොවිඩ් 19 වසංගත රෝගය මැඩපැවැත්වීම සදහා සෞඛ්‍ය අංශයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිට කටයුතු කිරීම වැදගත්වන බව …
Continue Reading
Harry Potter චිත්‍රපටවල නව යොවුන් තරුවලට ඊට පස්සේ මොකද වුණේ ?
හැරී පෝටර් කියන්නේ ලොකු – පොඩි, උගත් – නූගත්, ධනවත් – දුප්පත් ආදි කිසිම භේදයකින් තොරව මුළු ලෝකයම වසග කළ පොතක්. එය චිත්‍රපයට නැගුණ විට තවත් විචිත්‍රවත් වුණා. ඒ සමග ඒ ඒ චරිත සමග ආදරයෙන් / අමනාපයෙන් බැදීමටත අපට හැකි වුණා. ඒ කියන්නේ හැරී පෝටර් අපට සදාකාලික බැදීමක්. ඒත් ප්‍රශ්නයක් තිබෙනවා. එදා අපි හැරී පෝටර් තුළින් දුටු චරිත, නළුවන් අද …
Continue Reading
සිංගප්පූරුවේ සංක්‍රමණික ශ්‍රමිකයන් 152,000කට කෝවිඩ්
-
RSL
-
December 16, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
රැකියා සඳහා සිංගප්පූරුවට සංක්‍රමණය වී සිටින පිරිසෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පසුගිය මාස නවය ඇතුළත කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව හෙළිදරව් වීම “පුදුමයට කරුණක් නොවන” බව මානව හිමිකම් සංවිධානයක් පවසයි. සිංගප්පූරුවේ අලුත්ම වාර්තා සඳහන් කරන්නේ එරට විදේශික සේවකයන් 152,000කට එනම් 47%කට කොවිඩ් 19 වැළඳී ඇති බවය. ලන්ඩන් නුවර දත්ත වාර්තා සමඟ මෙම ප්‍රතිශතය සසඳා බලන්නේ නම් එය මෙසේය; වසංගතය ආරම්භ …
Continue Reading
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයන්ට ‘නුසුදුසුයි – සම්පූර්ණ හෙළිදරව්ව !
-
RSL
-
December 16, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳ කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යයනයේ ඒ බව සඳහන් වේ. එකී විෂයට අදාළ තොරතුරු හිඟ වීම මෙන්ම බන්ධනාගාර පද්ධතිය, ඒවායේ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් පවතින …
Continue Reading
ශ්‍රී ලංකාවේ අර්ථික සංවර්ධනය සඳහා චීන රජයෙන් ආයෝජන රැසක්
-
RSL
-
December 16, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීන රජය විසින් ආයෝජන රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොන් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවේ පැවසීය. ඒ අනුව ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරය (පෝර්ට් සිටි) තුළ විදේශ ආයෝජනය සිදු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සැකසීමට චීන රජය සැලසුම්කොට තිබේ. එමගින් වරාය නගරය තුළ විදේශ ආයෝජන සිදු කිරීම සඳහා ආයෝජකයන් …
Continue Reading
කොවිඩ් රෝගීන් 500ක් සුව වෙද්දී 600ක් රෝගීන් බවට – ප්‍රතිකාර ලබාදීමට නව මධ්‍යස්ථාන
-
RSL
-
December 16, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදියින් 500 – 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුව වන ප්‍රමාණය 500 ක් පමණ වන බවත්, කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී හෙළිවිය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (16 ) දින පෙරවරුවේදී මෙම ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් විය. දිනකට ආසාදිතයින් 500 -600 ත් අතර …
Continue Reading
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිගෙන් එරට සිටින ශ්‍රීලාංකිකයන්ට විශේෂ ආයාචනයක්
-
RSL
-
December 16, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ආර්ථික ප්‍රවර්ධනයට සහය වන අතරේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ශක්තිමත් කරන ලෙස එක්සත් ජනපදයේ වෙසෙන විදේශීය ශ්‍රී ලාංකිකයින්ගෙන් (OSL) එක්සත් ජනපද ශ්‍රි ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඉල්ලීමක් කළේය. ඒ මහතා මෙම ඉල්ලීම කෙළේ වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවති බහු ආගමික චාරිත්‍රවලින් අනතුරුව, එක්සත් ජනපදය සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද (2020 දෙසැම්බර් 14) දින රාජකාරි ආරම්භ කළ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ …
Continue Reading